මීට අවුරුදු 200 කට විතර කලින්, ස්වයන්පොෂිත ජාතියකට වෙච්ච දෙයක්

Ajnaagni

Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    යම් දෙයක් ඉහලට යනවා නම් පහලටත්, පහලට බහිනවා නම් යලිත් ඉහලටත් යනවා. එක තමයි ස්වභාවය. සැප තියෙන කොට මිනිස්සු කම්මැලි වෙනවා, එතකොට තියෙන හැම දේම නැති වෙලා යනවා. නැති උනාම හොඳට ඉන්න ඔනැ නිසා අයෙ මහන්සිවෙලා මොනවා හරි කරලා සැප සම්පත් හොයනවා, ලබාගන්නවා. අයෙත් සැප හම්බ උනාම කම්මැලි වෙනවා. ඔක තමයි චක්‍රය. ඔක හැම මනුස්සයටම එකයි. බොහොම සුලුතරයක් තමයි ඔය චක්‍රයෙන් එලියට බැහැලා තියෙන්නේ. හැබැයි එකත් සහතික කරන්න බැහැ. සීයා පරම්පරා 7කට හොයලා දීලා එක පරම්පරාවක් යනකොට පුතලා ඔක්කොම නැති කරගෙන, මුනුබුරො පරෙ හිගාකන අවස්තා බහුලයි.
     
    • Like
    Reactions: Cenon