මීට කලින් දැකල තියනවද මේ වටිනා චිත්‍ර.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    අරූ ඒවා විකුණලත් ණයත් ගෙවන්න කතාව ඒ වුනාට.මැණික් පොකුරු වගේ තමයි
    කවුරු හරි ඕක ඉක්මනට ලොක්කට කියන්න වෙයි. දැනටමත් උස්සලාද දන්නේ නෑ
     
    • Sad
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    කවුරු හරි ඕක ඉක්මනට ලොක්කට කියන්න වෙයි. දැනටමත් උස්සලාද දන්නේ නෑ
    ඔය සමහර ඒවා නම් මචන් මිසින්ග් කරනවා අපේ හොර බල්ලෝ.
    මේ තියෙන්නේ බේරිලා තියන ඒවා විතරයි.