මීට පස්සෙ මට මොකක් වේද

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    NTB Letter Dated 17th May 2022.jpg

    මචන්ල මේ ලියුම මට NTB එකෙන් අවේ..... මට තියන ප්‍රශ්නත් එක්ක මේ ගාන මට ගෙවන්න බෑ.

    දන්න කෙනෙක් කියන්නකො ... මෙකෙන් පස්සෙ බෑන්ක් එක මට නඩු දායිද?
    අනෙ බන් මට හිරේ යන්න වෙයිද?

    මම මෙ ලියුමට රෙප්ලය් කලා මට මාසෙට 6000 ගානෙ මාස 60න් ගෙවන්න දෙන්න කියල. උන් එකටත් කිසිම අන්ස්වෙර් ඒකක් ඩෙන්නෙ නෑනෙ....
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 173690
    මචන්ල මේ ලියුම මට NTB එකෙන් අවේ..... මට තියන ප්‍රශ්නත් එක්ක මේ ගාන මට ගෙවන්න බෑ.

    දන්න කෙනෙක් කියන්නකො ... මෙකෙන් පස්සෙ බෑන්ක් එක මට නඩු දායිද?
    අනෙ බන් මට හිරේ යන්න වෙයිද?

    මම මෙ ලියුමට රෙප්ලය් කලා මට මාසෙට 6000 ගානෙ මාස 60න් ගෙවන්න දෙන්න කියල. උන් එකටත් කිසිම අන්ස්වෙර් ඒකක් ඩෙන්නෙ නෑනෙ....
    යකෝ ක්‍රෙඩිට් කාඩ් එකේ ඔච්චර අව්ට් එකක් යන්න දෙන්න හොද නැ .
    ඕකට නඩු දැම්මට වැඩක් නැ . උබට ගෙවන්න බැ කියල උන් දන්නවා. ඒ නිසා උබට නඩු දාන්න කලින් උන් පුළුවන් හැම දෙම් අකරනව් ඕක උබෙන් ගන්න. උබ රිප්ලයි කලේ කොමද? ඕක ගිහින් හම්බෙලා කතා කරපන්.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Yako laksha 3kta siyadiwinasaganna epa. Okata naduwak giyath ubata hire yanna wenne na . Uben ahwi maseta Kiya game puluwanda kiyala. 6000 kiwama e gana gewanna kiyai.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ඕවට හිරේ යවන්නෙ නෑ බොල.
    උන් උබව බය කරයි එහෙම කියල.
    ඒත් නඩුවකට ගියොත් උබට පුලුවන් ගාන ගෙවන්න කියනව මාසෙ ගානෙ.
    උන් නඩුවකට නොයා උබෙන් සල්ලි ගන්න හෙන ට්‍රයි එකක් දෙයි.