දැන් බලපං ඔය ඇමිතියට උනත් තව ඉස්සරහට ඉගෙන ගන්න අවස්තාවක් තිබ්බ නම් මීට වඩා මොලේ තියෙන මිනිහෙක් වෙන්න තිබ්බා.උබ හොඳම උදාහරණයක් දුන්නෙ. තෑන්ක්ස් මචන්.අන්න ඒක තමයි මම කියන ප්‍රශ්නෙ. වරද තියෙන්නෙ රටේ නීතියක්, ප්‍රතිපත්තියක් හරියට නැති කම කියන එක ඒකෙන් හොඳටම පේනවනේ.
ඔතන වරදක් වෙලා තියෙනව කියල උබලටත් හිතෙනවනෙ. ඒ උනත් ඒකට පියවරක් ගන්න පුළුවන්ද? මම දන්න විදියට නං ඒක හරිම අමාරු / බැරි වැඩක්. ඒකෙන් කියවෙන්නෙ ඒ වැඩේ හරි කියලද? ඒ වගේ තමයි.
එතන BSc එකකට නෙවෙයිනෙ ඒ select කරලා තියෙන්නෙ. BSc වලට ගනිද්දි මොන gov University එකේද එහෙම වෙලා තියෙන්නෙ? BSc එකකට ඔහොම ගන්න හැදුවොත් මොකක්ද වෙන්නෙ කියල බලපන්. අන්න ඒ වගේ තියෙන්න ඕන කියලයි මම කියන්නෙ.
ලංකාවෙ, මේ මොහොතේ private medical colleges දානවට මම නං විරුද්ධයි. ඒ වංන මොනවත් නිසා නෙවෙයි මේ මොහොතෙ ලංකාවෙ හරිහමන් නීතියක් නැති කම නිසා. හොඳටම කරල පෙන්නපු අත්දැකීමක් තියෙනව SAITM කියලා. ඒක තමයි proof එක.මම කොහේවත් කියල නෑ private ඒව එපා කියල. කොහෙද කියල තියෙන්නෙ?
මොකක්ද බංකොළොත් කියලත් පෙන්නපන්කො.
------ Post added on Jul 31, 2021 at 5:21 AM
රටේ ලමයින්ට ඉස්සරහට ඉගෙන ගන්න අවස්තාව නැති කරල ඉහලට ඉගෙන ගත්තෙ නැති සමාජයක් ඇති කරල රට නන්නත්තාර කරන එකට උඹල තනිකරම වග කියන්න ඕනෙ. උඹ ඔය කියන නූගත් මෝඩ බහුතරයක් බිහිවෙලා තියෙන්නෙ උඹලගෙම කුප්ප වැඩ නිසා.
උසස් පෙල සමත් ලමයි කොයි තරම් අසරණ වෙනවද, අඩුම ගානෙ NDT කරපු එකෙක්ටවත් ඉස්සරහට යන්න හරි ක්‍රමයක් නෑ.
තනිකරම කාලකණ්නි මානසිකත්වයක්.