මීට වඩා උදාහරණ ඕනද?? 😍

shenat

Well-known member
  • May 13, 2007
    26,835
    23,370
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලනේ කරන උන්ගේ ළමයින්ට ඕන ඕන වෙලාවට උපාධි කොල ලියල දෙන්නේ colombo university එකේ නේද දැනටමත්?

    උබ හොඳම උදාහරණයක් දුන්නෙ. තෑන්ක්ස් මචන්. 👌 අන්න ඒක තමයි මම කියන ප්‍රශ්නෙ. වරද තියෙන්නෙ රටේ නීතියක්, ප්‍රතිපත්තියක් හරියට නැති කම කියන එක ඒකෙන් හොඳටම පේනවනේ.

    ඔතන වරදක් වෙලා තියෙනව කියල උබලටත් හිතෙනවනෙ. ඒ උනත් ඒකට පියවරක් ගන්න පුළුවන්ද? මම දන්න විදියට නං ඒක හරිම අමාරු / බැරි වැඩක්. ඒකෙන් කියවෙන්නෙ ඒ වැඩේ හරි කියලද? ඒ වගේ තමයි.

    එතන BSc එකකට නෙවෙයිනෙ ඒ select කරලා තියෙන්නෙ. BSc වලට ගනිද්දි මොන gov University එකේද එහෙම වෙලා තියෙන්නෙ? BSc එකකට ඔහොම ගන්න හැදුවොත් මොකක්ද වෙන්නෙ කියල බලපන්. අන්න ඒ වගේ තියෙන්න ඕන කියලයි මම කියන්නෙ.

    ලංකාවෙ, මේ මොහොතේ private medical colleges දානවට මම නං විරුද්ධයි. ඒ වංන මොනවත් නිසා නෙවෙයි මේ මොහොතෙ ලංකාවෙ හරිහමන් නීතියක් නැති කම නිසා. හොඳටම කරල පෙන්නපු අත්දැකීමක් තියෙනව SAITM කියලා. ඒක තමයි proof එක. 👌 මම කොහේවත් කියල නෑ private ඒව එපා කියල. කොහෙද කියල තියෙන්නෙ? 🤔

    මේ ඔක්කොම ඇහුවම @shenat ගෙ තර්කෙ බංකොලොත්.😂😂

    මොකක්ද බංකොළොත් කියලත් පෙන්නපන්කො. 🤣
    ------ Post added on Jul 31, 2021 at 5:21 AM

    මිනිහා කියන කතාව ඈත්තනේ.. පිටරට කෑම්පස් එකකට ගිහින් සල්ලි තියෙන එකෙක්ට ඉගෙන ගෙන එන්න පුලුවන්. ලන්කාවේ ඊට වඩා හුගක් ඉහල ප්‍රතිපල තියෙන එවුන් ලන්කාවේ වාත වෙනවා.. එහෙම ගිහින් ආපු එවුනුත් කිසිම අවුලක් නෑතිව ලන්කාවේ රස්සාව කරනවනේ. ඉස්සර වගේ නෙමේ දෑන් යන්නේ බන්ගලිදේශේ.. ඉතින් මු කියන කතාව ඈත්ත. ඊට වඩා හොද කෑම්පස් ලන්කාවේ ප්‍රයිවට් පටන් ගන්න පුලුවන් නේ.

    ඌ කියන්නෙ ලංකාවෙ medical faculty යන්න බැරුව ඉන්න අය ඉස්සරත් රට ගිහින් ඉගෙන ගත්තලු. දැනුත් රට ගිහින් ඩිග්‍රි ගන්නවලු. ඒක ඌ කියන්න ඕන නෑනෙ ඒක ඇත්තනෙ.

    හැබැයි ඒ කාටවත් ලංකාවට ඇවිත් act16 පාස් වෙන්නෙ නැතුව ලංකාවෙ දොස්තර කෙනෙක් විදිහට වැඩ කරන්න බෑ. ලංකාවෙ නෙවෙයි ලෝකෙ රටවල් බහුතරයක වැඩ කරන්න බෑ, ඒ අදාළ රටේ විභාග වලින් පාස් වෙන්නෙ නැතුව.

    ඉතින් හරිම සරලයිනෙ. SAITM උන්ටත් ඒක ලියන්න කිව්වම උන් බෑ කියනවනෙ.🙈 (වෙන private ඒව ආවත් එච්චරයි. දැන් මේ එන්නෙ KDU එක හරහා ඒක කරන්න. )

    ඒකත් පැත්තක තියමු. ලංකාවෙ ඔක්කොම medical faculty වල අය එකම final exam එකක් ලියන්නෙ. එහෙනම් ඒක ලියන්න ඕන ඒගොල්ලො. එහෙම උනාද ? නෑ. ඒ දෙකම නෑ.

    ලංකාවෙ medical faculty වලින් out වෙනකොට හැමෝම රජයේ සේවයට එන්නෙ. (ඒ කිව්වෙ හැමෝම රජයේ සේවයට qualified) සුදුසුකම් හරියට සම්පූර්ණ කරන්නෙ නැති incompetent අයටත් automatically ම ඒ විදියට qualified කරන්න ඉඩ දෙන්න ඕන කියලද කියන්නෙ?

    අන්න ඒකයි මං කිව්වෙ. මේක නිකන් කොහේහරි software කොම්පැණියක code කොටනව වගේ නෙවෙයි. ඇපරල් කොම්පැණිවල ඇඳුම් මහනව වගෙත් නෙවෙයි. කන්ස්ට්‍රක්ෂන් කොම්පැණිවල සිමෙන්ති දානව වගෙත් නෙවෙයි. පරණ ගෙවල් වල පේන්ට් එක වැලිකොලෙන් මැදලා අලුත් පේන්ට් එකක් ගානව වගෙත් නෙවෙයි. ඒ ඔක්කොම වැරදුණොත් ආයෙ හදනවා. දිගින් දිගටම වරද්දන අය අයින් කරනවා. වැඩ්ඩො ඉතුරු වෙනවා. Financial හානි විතරයි වෙන්නෙ ගොඩක් දුරට. නමුත් හදිසි ප්‍රතිකාර කරන ඩොකෙක්ට වැරදුනොත් ජීවිත නැතිවෙන්නේ. වැරදීම් හදන්න තියෙන ඉඩ සීමිතයි. Staff අඩු, technology අඩු, අත්‍යවශ්‍ය පහසුකම් පවා අඩු ලංකාවෙ සෞඛ්‍ය සේවයේ වැඩ තව අමාරුයි. වැඩ හොඳ නැති බාස් කෙනෙක් අයින් කරලා වෙන එකෙක්ව ගන්නව වගේ සරලයි කියන දුරට විතරයි සමහර ගොන්නුන්ට හිතන්න පුළුවන්. 😉😆
    (දැන් ලෙඩ්ඩු මැරෙන්නෙ නැද්ද වගේ හද්දා ගොන් ප්‍රශ්න අහන උන්ට තේරුම් කරන්න ගියාම නං සසර කළකිරෙනවා.😞)

    ඔයා මේව ඕන කියන්නෙ සද්භාවයෙන් කියල මම විශ්වාස කරනවා. ඒ උනාට ඇයි මේක අනිත් ඒව එක්ක සසඳන්න බැරි කියල මම උදාහරණ කිව්වා. ඒ වගේම අපිට past experience තියෙනවා අපි හැමෝම දන්න. ඒ වගේම ඇයි මේ private කිව්ව ගමන් මම medicine ගැනම කතා කරන්නෙ කියන එකටත් ඒව තමයි හේතු. අනිත් හේතුව තමයි, ඔය මොන පනත නැතුවත් දැනටත් ලංකාවෙ private universities/degree Awarding institutions තියෙනවා. එහෙනම් අමුතුවෙන් පනතක් ගෙනල්ල කරන්න දෙයක් තියෙනවද? මෙච්චර කල් අනිත් ඒව දාපු විදියටම තව ඒව දාන්නත් පුළුවන්නෙ. එහෙනම් මොකටද අලුතෙන් පනත් ඕන?

    දන්න විදියට වැඩිපුරම තියෙන්නෙ engineering සම්බන්ධ ඒවා. අපි engineering ඩිග්‍රි කරලත්, University ඉන්න කාලෙවත්, දැන්වත් ඒවට විරුද්ධ නැහැනෙ. ඉතින් මෝඩ බයියන්ට හීන පෙන්නුවට දැන් නැති එකකට තියෙන්නෙ medical faculty විතරයි. ඒක හරි පාරෙන් දාන්න ගියොත් කඩේ ලාබ ලබාගන්න බැරිවෙන නිසා හොර පාරෙන් කරන්න එනවා. ඔය මම දකින එක අරමුණක් ඕකෙ. කට ඇරන් හීන බලන බහුතර බයියොන්ට හීන තමයි ඕව ඉස්සරහටත්. මූණ එක්ක තරහවෙලා නහය කපාගන්න යනවා. 🤣🤣

    ------ Post added on Jul 31, 2021 at 6:11 AM
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    6,344
    3,610
    113
    Kandy
    උබ හොඳම උදාහරණයක් දුන්නෙ. තෑන්ක්ස් මචන්. 👌 අන්න ඒක තමයි මම කියන ප්‍රශ්නෙ. වරද තියෙන්නෙ රටේ නීතියක්, ප්‍රතිපත්තියක් හරියට නැති කම කියන එක ඒකෙන් හොඳටම පේනවනේ.

    ඔතන වරදක් වෙලා තියෙනව කියල උබලටත් හිතෙනවනෙ. ඒ උනත් ඒකට පියවරක් ගන්න පුළුවන්ද? මම දන්න විදියට නං ඒක හරිම අමාරු / බැරි වැඩක්. ඒකෙන් කියවෙන්නෙ ඒ වැඩේ හරි කියලද? ඒ වගේ තමයි.

    එතන BSc එකකට නෙවෙයිනෙ ඒ select කරලා තියෙන්නෙ. BSc වලට ගනිද්දි මොන gov University එකේද එහෙම වෙලා තියෙන්නෙ? BSc එකකට ඔහොම ගන්න හැදුවොත් මොකක්ද වෙන්නෙ කියල බලපන්. අන්න ඒ වගේ තියෙන්න ඕන කියලයි මම කියන්නෙ.

    ලංකාවෙ, මේ මොහොතේ private medical colleges දානවට මම නං විරුද්ධයි. ඒ වංන මොනවත් නිසා නෙවෙයි මේ මොහොතෙ ලංකාවෙ හරිහමන් නීතියක් නැති කම නිසා. හොඳටම කරල පෙන්නපු අත්දැකීමක් තියෙනව SAITM කියලා. ඒක තමයි proof එක. 👌 මම කොහේවත් කියල නෑ private ඒව එපා කියල. කොහෙද කියල තියෙන්නෙ? 🤔



    මොකක්ද බංකොළොත් කියලත් පෙන්නපන්කො. 🤣
    ------ Post added on Jul 31, 2021 at 5:21 AM
    දැන් බලපං ඔය ඇමිතියට උනත් තව ඉස්සරහට ඉගෙන ගන්න අවස්තාවක් තිබ්බ නම් මීට වඩා මොලේ තියෙන මිනිහෙක් වෙන්න තිබ්බා.
    රටේ ලමයින්ට ඉස්සරහට ඉගෙන ගන්න අවස්තාව නැති කරල ඉහලට ඉගෙන ගත්තෙ නැති සමාජයක් ඇති කරල රට නන්නත්තාර කරන එකට උඹල තනිකරම වග කියන්න ඕනෙ. උඹ ඔය කියන නූගත් මෝඩ බහුතරයක් බිහිවෙලා තියෙන්නෙ උඹලගෙම කුප්ප වැඩ නිසා.
    උසස් පෙල සමත් ලමයි කොයි තරම් අසරණ වෙනවද, අඩුම ගානෙ NDT කරපු එකෙක්ටවත් ඉස්සරහට යන්න හරි ක්‍රමයක් නෑ.
    තනිකරම කාලකණ්නි මානසිකත්වයක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    26,835
    23,370
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බලපං ඔය ඇමිතියට උනත් තව ඉස්සරහට ඉගෙන ගන්න අවස්තාවක් තිබ්බ නම් මීට වඩා මොලේ තියෙන මිනිහෙක් වෙන්න තිබ්බා.

    කොහෙද මං කියල තියෙන්නෙ AL results අඩු අයට ඉගෙන ගන්න දෙන්න එපා කියලා? කොහේද මං කියලා තියෙන්නෙ private university එපා කියලා?

    රටේ ලමයින්ට ඉස්සරහට ඉගෙන ගන්න අවස්තාව නැති කරල ඉහලට ඉගෙන ගත්තෙ නැති සමාජයක් ඇති කරල රට නන්නත්තාර කරන එකට උඹල තනිකරම වග කියන්න ඕනෙ.

    නිකම් කියන්නං වාලෙ කියන්නෙ නැතුව කොහොමද මම එහෙම කරලා තියෙන්නෙ කියලා පෙන්නන්න.

    උඹ ඔය කියන නූගත් මෝඩ බහුතරයක් බිහිවෙලා තියෙන්නෙ උඹලගෙම කුප්ප වැඩ නිසා.
    උසස් පෙල සමත් ලමයි කොයි තරම් අසරණ වෙනවද, අඩුම ගානෙ NDT කරපු එකෙක්ටවත් ඉස්සරහට යන්න හරි ක්‍රමයක් නෑ.
    තනිකරම කාලකණ්නි මානසිකත්වයක්.

    උසස් පෙළ සමත් ළමයි අසරණ වෙන එකට මගේ දායකත්වය මොකක්ද? ආයෙත් කියන්නෙ හිතලු කියවන්න එපා facts දෙන්න. පරණ පෝස්ට් එකක් හරි පෙන්නන්න.

    උසස් පෙළ සමත් ළමයි අසරණ වෙලා නං ඒකට හේතුව ඒගොල්ලන්ගෙ අම්මල , තාත්තලා, උබලා අරක්කු බෝතලේ, බත් පැකට් එකේ ඉඳන්, ගමේ පාරක් හදන කොන්ත්‍රාත් වෙනකනුත්, එයින් එහාට සීනි, පොල්තෙල්, බැඳුම්කර වෙනකනුත් හොර, අසමත්, වංචාකාර, නීතියක් නැති රටක් හදපු නිසා. රට දැන් තියෙන තත්ත්වයට පත් කිරීම මිසක් මම නිසා නෙවෙයි. ඒ තත්ත්වෙන් අඩියක් හරි උඩට එන විදිය තමයි මම කියන්නෙ.

    NDT කරපු අයට ඉස්සරහට යන්න path තියෙනවා. මම දන්න අය ඉන්නවා එහෙම ගියපු. දැන් තියෙනවටත් වඩා හැදෙනව නං හොඳයි. නමුත් මම උබ වගේ සරම ඇඳලා, රැවුල වවලා, පොළව ඉබලා අපි අරම කරනවා, මේම කරනවා, අපි හරිම සද්භාවයෙන් මේව කරන්නෙ කියල කියාගෙන ආවට, ඒ වගේ කරනව කියල නොකරපු දාහක් දේවල් තියෙද්දි ආයෙ ආයෙත් රැවටෙන හාවෙක් නෙවෙයිනෙ. ඒකයි මම මේව කියන්න හේතුව. ✌🤟

    ආයෙත් පළවෙනි post එක කියවන්න. ඒකෙ කියල තියෙනව හරි විදියට කරනව නං එකඟයි කියලා. ඔය ඔච්චරම උසස් පෙළ සමත්, අහිංසක දුප්පත් බ්ලා බ්ලා ... කියවලා ඒ අහිංසක ළමයි පිටිපස්සෙ හැංගිලා හොර ජාවාරංකාරයො, දේශපාලුවො ගොඩ දාන්න හදන වෙලේ කියහන් බලන්න ඇයි ඕක හරි විදියට කරන්න බැරි කියලා???
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    6,344
    3,610
    113
    Kandy
    කොහෙද මං කියල තියෙන්නෙ AL results අඩු අයට ඉගෙන ගන්න දෙන්න එපා කියලා? කොහේද මං කියලා තියෙන්නෙ private university එපා කියලා?



    නිකම් කියන්නං වාලෙ කියන්නෙ නැතුව කොහොමද මම එහෙම කරලා තියෙන්නෙ කියලා පෙන්නන්න.



    උසස් පෙළ සමත් ළමයි අසරණ වෙන එකට මගේ දායකත්වය මොකක්ද? ආයෙත් කියන්නෙ හිතලු කියවන්න එපා facts දෙන්න. පරණ පෝස්ට් එකක් හරි පෙන්නන්න.

    උසස් පෙළ සමත් ළමයි අසරණ වෙලා නං ඒකට හේතුව ඒගොල්ලන්ගෙ අම්මල , තාත්තලා, උබලා අරක්කු බෝතලේ, බත් පැකට් එකේ ඉඳන්, ගමේ පාරක් හදන කොන්ත්‍රාත් වෙනකනුත්, එයින් එහාට සීනි, පොල්තෙල්, බැඳුම්කර වෙනකනුත් හොර, අසමත්, වංචාකාර, නීතියක් නැති රටක් හදපු නිසා. රට දැන් තියෙන තත්ත්වයට පත් කිරීම මිසක් මම නිසා නෙවෙයි. ඒ තත්ත්වෙන් අඩියක් හරි උඩට එන විදිය තමයි මම කියන්නෙ.

    NDT කරපු අයට ඉස්සරහට යන්න path තියෙනවා. මම දන්න අය ඉන්නවා එහෙම ගියපු. දැන් තියෙනවටත් වඩා හැදෙනව නං හොඳයි. නමුත් මම උබ වගේ සරම ඇඳලා, රැවුල වවලා, පොළව ඉබලා අපි අරම කරනවා, මේම කරනවා, අපි හරිම සද්භාවයෙන් මේව කරන්නෙ කියල කියාගෙන ආවට, ඒ වගේ කරනව කියල නොකරපු දාහක් දේවල් තියෙද්දි ආයෙ ආයෙත් රැවටෙන හාවෙක් නෙවෙයිනෙ. ඒකයි මම මේව කියන්න හේතුව. ✌🤟

    ආයෙත් පළවෙනි post එක කියවන්න. ඒකෙ කියල තියෙනව හරි විදියට කරනව නං එකඟයි කියලා. ඔය ඔච්චරම උසස් පෙළ සමත්, අහිංසක දුප්පත් බ්ලා බ්ලා ... කියවලා ඒ අහිංසක ළමයි පිටිපස්සෙ හැංගිලා හොර ජාවාරංකාරයො, දේශපාලුවො ගොඩ දාන්න හදන වෙලේ කියහන් බලන්න ඇයි ඕක හරි විදියට කරන්න බැරි කියලා???

    විරුද්ධ නැත්තම් නටන්නෙ නැතුව පාඩුවෙ ඉන්න පුලුවන් නෙ. ප්‍රයිවෙට් යුනිවර්සිටි නෙමෙයි මෙතන කතාව ආණ්ඩුවෙ යුනි වලට අනුබද්ධව සල්ලි ගෙවල ඉගෙන ගන්න අවස්තාව දෙන එක. එහෙම දෙනවට උඹල කවදාවත් කැමති වෙන්නෙ නෑ.
    ලංකාවෙ පුලුවන්ද ප්‍රවෙට් යුනිවසිටි එකක් ඕපන් කරන්න..😂😂😂 කරන්න බැරි දේට, කෙරුවත් වැඩක් නැති දේට නම් උඹල හා..
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    26,835
    23,370
    113
    ආශ්චර්යමත් රටක
    විරුද්ධ නැත්තම් නටන්නෙ නැතුව පාඩුවෙ ඉන්න පුලුවන් නෙ. ප්‍රයිවෙට් යුනිවර්සිටි නෙමෙයි මෙතන කතාව ආණ්ඩුවෙ යුනි වලට අනුබද්ධව සල්ලි ගෙවල ඉගෙන ගන්න අවස්තාව දෙන එක. එහෙම දෙනවට උඹල කවදාවත් කැමති වෙන්නෙ නෑ.
    ලංකාවෙ පුලුවන්ද ප්‍රවෙට් යුනිවසිටි එකක් ඕපන් කරන්න..😂😂😂 කරන්න බැරි දේට, කෙරුවත් වැඩක් නැති දේට නම් උඹල හා..

    අහපු දේවල් වලට facts නෑ නේද?
    හිතලු විතරයි. ඕකේ. 🤟🖖🖖😆
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    6,344
    3,610
    113
    Kandy
    අහපු දේවල් වලට facts නෑ නේද?
    හිතලු විතරයි. ඕකේ. 🤟🖖🖖😆
    උඹට ෆැක්ට්ස් තිබ්බද?? රටේ ලමයින්ට ඉගෙනගන්න අවස්තාව නැති උනාම අනාගතේ කෙලවෙනව කියන්න ෆැක්ට ඕනෙද.... 🤷
     
    • Haha
    Reactions: shenat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,196
    2,638
    113
    චී ලංකාව
    View attachment 137061


    උබලට මීට වඩා උදාහරණ ඕනද? 🤣🤣

    මේ වගේ බේසික සන්ලට ඕන ඕන වෙලාවට උපාධි කොළ කෑලි දෙන එකට විරුද්ධයි. හරි නීතියක් යටතේ කොල්ලටයි බල්ලටයි අවභාවිත කරන්න දෙන්නෙ නැති රටක් හැදුව දවසක එකඟයි. ✌


    මේක තේරුම්ගන්න බැරි උන්ට ඩිග්‍රි නැත්තෙ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම වාසනාවකට. 😍😍😍🤟🥰
    මුන්ට කියන්න ඕනි ඇමතිකාරයා මන්ත්‍රීකාරයා කියලා
    තුමා උතුමා කිය කිය වහල්ලු නොවී
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    3,052
    2,172
    113
    Nawala
    ගු ඇන් පි ගොන් බඩුව තෙර්ඩ් එකක් දාල නාහෙන..🤭🤭🤭
    1634495005135.png