මීට සුළු මොහොතකට පෙර අගමැටිටුමා 🤣🤣🤣

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මොනා වුනත් අගමැති වුනාට පස්සේ මාසෙට තෙල් නැව් 5-6ක් ගෙනල්ල ජපානෙන් බිලියන ගාණක අාධාරයක් ගත්ත මනුස්සයගෙ ගෙට ඔහොම කරන ඵක හොඳ නෑ..😖
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    1657384941129.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මොනා වුනත් අගමැති වුනාට පස්සේ මාසෙට තෙල් නැව් 5-6ක් ගෙනල්ල ජපානෙන් බිලියන ගාණක අාධාරයක් ගත්ත මනුස්සයගෙ ගෙට ඔහොම කරන ඵක හොඳ නෑ.. (2) 🤭 🤭
     
    • Haha
    Reactions: hasithayad

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    ගෙවල් ගිනි තියෙන එක නම් වැරදි මොනව උනත්. ඔක නම් අපිට නහුතෙටම කෙවෙන පොටක්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෙවල් ගිනි තියෙන එක නම් වැරදි මොනව උනත්. ඔක නම් අපිට නහුතෙටම කෙවෙන පොටක්.
    උඹත් හිටියද එතන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෙවල් ගිනි තියෙන එක නම් වැරදි මොනව උනත්. ඔක නම් අපිට නහුතෙටම කෙවෙන පොටක්.

    පොන්න රනිලගෙ ගේ ගිනි තිබ්බ එක හරි, ජෙපි සහෝදරවරු නිවරදියි, මීලගට පොන්න සජියාට කෙලවමු..!!
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    වැඩේ වැරදියි... හෙට සජිත්ට කරත්, අනුරට කරත් වැඩේ වැරදියි කියල මම කියනව. සිරසට ලොකු ඕන කමක් තිබුන හවස ඉදන් ඔය වැඩේ කරවන්න...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    othana gini thiyanna kalin kollo tikata gahuwa sahenna ape gawin le peragena ekek giya oluwa allagena passe tear gas gahuwa. Matat kadulu panna ekata 😂 mama ape iskole hariyata duwala beruna natnm matat hodta kanna wenawa ethana idala
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ගෙවල් ගිනි තියෙන එක නම් වැරදි මොනව උනත්. ඔක නම් අපිට නහුතෙටම කෙවෙන පොටක්.

    ඉතින් ඒක ගිනිතියපු උන්ට කියපන්කො. ආමි බස් එක ගෙනාපු එකා, ගිනිතියපු එකා හොඳට පෙනුණා. මොකක්ද ඌට උනේ???

    අද එහෙම වත් අහු නොවෙන්න කලින්ම සිරසෙ උන් ටික එලවලා ගිනි තිව්වා. නියම පොන්න ස්ක්‍රිප්ට් 🤣🤣🤣
     

    Similar threads