මීට සුළු මොහොතකට පෙර ෆින්ලන්තය 🇫🇮

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113
    🔴BREAKING NEWS UPDATE

    මීට සුළු මොහොතකට පෙර ෆින්ලන්තය 🇫🇮 නේටෝවෙහි 31 වෙනි රාජ්‍ය ලෙස නිලවශයෙන් පිළිගත් බව නේටෝහි මහලේකම් ස්ටෝල්ටන්බර්ග් 🇳🇴 පවසයි...

    74 වෙනි නේටෝ සංවිධානයේ සංවත්සරය සමරණ අද දිනයේ ස්ටෝල්ටන්බර්ග් 🇳🇴 සදහන් කර සිටියේ ෆින්ලන්තයේ 🇫🇮 න්‍යෂ්ටික අවි 🚀 ස්ථානගත කරන බවයි.ක්‍රෙම්ලීනය 🇷🇺 මෙයට ප්‍රතිචාරය දැක්වීමට නියමිතයි...
    Ado ado dan ara hernia hukannata lankaawata bada ganna weida? U habei wadi hariyak inne EK ekey 🤭 🤭
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ ෆින්ලන්තේ මහ මැතිවරණෙන් කොන්සවටිව් සභාගයක් හැදෙන්නලු යන්නේ. (දැන් ප්‍රතිඵල ඇවිල්ල තියෙන්නේ)
    එහෙ තිබිච්ච සුබසාධක රාජ්‍යය ඉස්සරහට නැති වෙයිද දන්නේ නැහැ!
    සනා මරින් අක්ක අගමැතිකමෙන් අයින් වෙන එකට නම් මට මාර අවුල්!
    එයා වෙන මිනිහෙක් එක්ක නටපු එකට හබිය එයාව අත ඇරියත් මම එයාව බාරගන්නවා!
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නේටෝ කොච්චර උනත් රුසියාවට බයයි 🤣🤣
    කයිය විතරයි ..
    පුටින් එක රටකට න්‍යෂ්ටික බෝම්බයක් අත ඇරපු ගමන් නේටෝ සාමාජිකත්වය දරන රටවල් සී සී කඩ යනවා..
    මොකද ඊට පස්සේ රටේ මිනිස් කැරලි ඇති වෙල ජනාධිපති ට ගෙදර යන්න වෙනව..
    putin ta witharaine nukes thiyenne neh ?
     
    • Like
    Reactions: charitha2011

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    americawa kiana satha ain karala dannama oni
    pakayata green card onada USA yanna asai ne

    නේටෝ කොච්චර උනත් රුසියාවට බයයි 🤣🤣
    කයිය විතරයි ..
    පුටින් එක රටකට න්‍යෂ්ටික බෝම්බයක් අත ඇරපු ගමන් නේටෝ සාමාජිකත්වය දරන රටවල් සී සී කඩ යනවා..
    මොකද ඊට පස්සේ රටේ මිනිස් කැරලි ඇති වෙල ජනාධිපති ට ගෙදර යන්න වෙනව..
    e ube hithana widiha. putin pakayath kaiya witharai. thama arunta gahagana baruwa inne
    ------ Post added on Apr 4, 2023 at 11:32 PM
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ඇමරිකන් එවුන් කැමති යුද්ද වලට
    මොකද උන්ගේ ආයුද විකුනන්න තියෙන හොඳ ම අවස්තාව ඒක..
    උන්ට යුක්‍රේන් වලින් වැඩක් නෑ 🤣
    උන්ට ඕනී දිගටම යුද්දේ ..
    ඇමරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් දින්නොත් යුක්‍රේනය ඉතුරු වෙන්නේ නෑ..
    මොකද ඌ ඉන්න කාලේ අනිත් රාජ්‍ය වලට අත තිබ්බේ නෑ
    Russia walath emane. Unuth vikunananwa. Apith genawa neda russia walin.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    smoke smoking GIF by Feliks Tomasz Konczakowski
     
    • Haha
    • Like
    Reactions: vito and Aruna119

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    රුසියන් කාරයා මෙහෙට ලොවෙත් ගහන්නේ නැ බන්
    ඔකුන් කොහොමත් නෙටො එකත් එක්ක ඩිරෙක්ට් පැටලෙන එකක් නෑ.
    සිරාවටම මේකෙන් වෙන විශේෂ වාසි මොනවද
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔකුන් කොහොමත් නෙටො එකත් එක්ක ඩිරෙක්ට් පැටලෙන එකක් නෑ.
    සිරාවටම මේකෙන් වෙන විශේෂ වාසි මොනවද
    ඕකෙන් ෆින්ලන්ඩ් වලට වාසියක් ලොකුවට නැ . පාඩු විතරයි
    එකනේ බන් පෙරේදා චන්දෙන් ඕක දාපු සන්නා මිනිස්සු එලෙව්වේ
    EU එකේ ඉන්න එක තමා මචන් ලොකුම වාසිය. දැන් අපිටත් මෙහෙ පොලිස් කාඩ් එක අරන් හිතුනු වෙලේට යුරෝපේ ඕනේ රටකට යන්න පුළුවන් විසිට් එකකට. අරකෙන් වෙන්නේ ඕනේ නැති වැලි වලට පැටලෙනවා. කලින් නම් ශේප් එකේ ඉන්න පුළුවන් දැන් බැ කියන්න බැ . ට්‍රුප්ස් එවන්න කිව්ව්ටෝත් එවන්න ඕනේ. අනික් පැත්තෙන් මෙහෙට ගේමක් අදුනොත් උනුත් ඉතින් බහිනවා

    ෆින්ලන්ඩ් වල පොඩි එකාට පවා ආමි ට්‍රේනින්ග් එක දෙනවා ස්කොලේදී. ටෙක්නිකලි ගත්තොත් හැම ෆිනිෂ් මිනිහෙක්ම සෙබලෙක් යුද්ද කාලේදී. අන්න ඒක රුසියන් කාරයා දන්නවා. එකයි ඌ මෙහෙට ගහන්න 5 6 පාරක් හිතන්නේ
     
    • Like
    Reactions: NRTG and MihiCherub

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පොඩ්ඩක් නටන් නැතුව හිටපල්ල.. රනිල් වැඩේ බැලන්ස් කරල දෙයි..
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    ඕකෙන් ෆින්ලන්ඩ් වලට වාසියක් ලොකුවට නැ . පාඩු විතරයි
    එකනේ බන් පෙරේදා චන්දෙන් ඕක දාපු සන්නා මිනිස්සු එලෙව්වේ
    EU එකේ ඉන්න එක තමා මචන් ලොකුම වාසිය. දැන් අපිටත් මෙහෙ පොලිස් කාඩ් එක අරන් හිතුනු වෙලේට යුරෝපේ ඕනේ රටකට යන්න පුළුවන් විසිට් එකකට. අරකෙන් වෙන්නේ ඕනේ නැති වැලි වලට පැටලෙනවා. කලින් නම් ශේප් එකේ ඉන්න පුළුවන් දැන් බැ කියන්න බැ . ට්‍රුප්ස් එවන්න කිව්ව්ටෝත් එවන්න ඕනේ. අනික් පැත්තෙන් මෙහෙට ගේමක් අදුනොත් උනුත් ඉතින් බහිනවා

    ෆින්ලන්ඩ් වල පොඩි එකාට පවා ආමි ට්‍රේනින්ග් එක දෙනවා ස්කොලේදී. ටෙක්නිකලි ගත්තොත් හැම ෆිනිෂ් මිනිහෙක්ම සෙබලෙක් යුද්ද කාලේදී. අන්න ඒක රුසියන් කාරයා දන්නවා. එකයි ඌ මෙහෙට ගහන්න 5 6 පාරක් හිතන්නේ
    අද ගහන එකක් නැ.හැබැයි කවද හරි NATO එකට BRICS එකෙන් ගහනව.ගහන එක military වෙන්නම ඕන නෑනේ අනික.Dedollarisation එක උනොත් NATO එක බලන් ඉද්දි unstable වෙනව.යුද්දයක් නැතුව නන් ගොඩ යන්න අමාරු වෙයි.මොකෝ dollar dominance එක නැති උනාම අපි western රටවලට ආසාවෙන් යන system එක degrade වෙයි.SWIFT system replacement එකක් විතරයි ඕන.Long peace will end.
     
    • Like
    Reactions: NRTG