මීතිරිගල නිස්සරනවන සේනාසනයේ කෙටි දහම් පණ

mindfullife

Member
Jul 17, 2014
21
6
0
Sri Lanka
මීතිරිගල නිස්සරනවන සේනාසනයේ කෙටි දහම් පණ

කාර්ය බහුල ඔබ හට පිරිනැමෙන මෙම කෙටිදහම් පණිවිඩ ඔබට මහෝපකාරී වනු ඇත. බාගත කිරීමට පහසු වනු සඳහා විශිෂ්ඨ දේශකයාණන් වහන්සේලාගේ මෙම කෙටි සිංහල දේශනා MP3 ලෙස පිරිනමා ඇත.

මෙතැනින් වෙබ් අඩවියට පිවිසෙන්න.
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නිස්සරනවනයේ ගිහි අයට භාවනා කරන්න පහසුකම් තියනවද​? නැත් නම් ඒක භික්‍ෂූන් වහන්සේලා පමණක් වැඩ වසන ආරන්‍ය සේනාසනයක්ද​?