☸ සක්කාය දිට්ඨියෙන් සම්මා දිට්ඨියට #03 ☸

Emios

Well-known member
  • Dec 10, 2009
    75,386
    67,728
    113
    You can't get a outright comprehension of පටිච්චසමුප්පාද concept without අභිධර්ම knowledge.

    But there is other ways to attain nibbana.
    Like චතුරාර්ය සත්‍යය. I just like this path - පටිච්චසමුප්පාදපටිච්චසමුප්පාද
    You will see later these all are too much knowledge.
     
    • Like
    Reactions: Yeezus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    You can't get a outright comprehension of පටිච්චසමුප්පාද concept without අභිධර්ම knowledge.

    But there is other ways to attain nibbana.
    Like චතුරාර්ය සත්‍යය. I just like this path - පටිච්චසමුප්පාදපටිච්චසමුප්පාද
    ඔබ ශ්‍රද්ධා මාර්ගය පැත්තක තියල ප්‍රක්ඥා මාර්ගය තෝර ගන්නවා.සතුටුයි ඔබ වන්නෙක් මෙහි දක්නට ලැබීම.ශ්‍රද්ධා මාර්ගයේ ධර්මාවබෝදිත කිසිවෙකුට තමන්ගේ අවබෝදය විස්තර කල නොහැකියි. මේ රටේ දැනට විවුර්ත ශ්‍රද්ධා මාර්ගයේ අවබෝදය පමණයි. ඔබට අපහසු නෑ.මොකද ? විතක්ක විචාරය විවුර්තයි. :love:
     
    • Love
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    තාම හරියට ඩිෆිනීශන් එක තේරුන්නැ. වටිනාකමක් නැ? කියන එකද?
    වටිනාකම නැති කම රදා පවතින්නේ වටිනානමක් තියෙන බව කට සාපේක්ෂව නේ. නැතුව වටිනාකමක් ගැන කතා කරන්න බැහැනේ.

    "වටිනාකමක් නැ" කියන්නත් ලෝකයක් හම්බෙලානම්, හම්බේච්ච ලෝකෙකට වටිනාකමන් තිබ්බත් එකයි නැතත් එකයි.

    පිලිකාව දුකක් වෙන්නේ,
    පිලිකාවක් කියලා දැනගන්න හින්දයි, ඒ නිසා ඇති වෙන දැනීම, ලෞකිකව *රිදෙනවා* නිසයි.
    පිලිකාව කියලා දෙයක් ගැන දන්නැත්තම්, දැනීම් දැනෙන්නැත්තම් දුකක් වෙන්න උපාදානස්කන්කනධය සකස් වෙයිද? දැන් දුකක් ගැන කතා කරන්න පුලුවන්ද? හැබැයි ඇගේ පිලිකාව යනවා. උත්සන්න වෙලා මැරෙයි. මැරිලත් ඌ දන්නැ පිලිකාවක් තිබ්බා කියලා.

    සංස්කාර නිත්‍ය විදිහට අපි දකින්නේ. දැනීමේ සැපක් වත් දුකක් වත් නිත්ය විදිහට ගන්න පුලුවන් කමක් නැ. දැනීම දැනෙනවා. දැනෙන ස්වභාවයක් එතන තියෙන්නේ. ඔලුව අත ගාද්දි සැප විදිහට දැනෙන්නයි, අතක් කැඩුනහම දුක විදිහට දැනෙන්නෙයි, දැනීමේ අවුලක් හින්දා නෙමෙයි දැනීමට නිත්ය වටිනාමක් (දැනගැනීමක්) සංස්කරනය කරන නිසා.
    මල්ලි, as we know අනිච්ච කියන්නෙ hierarchy එකක්නෙ... මෙතන වහරක හාමුදුරුවො අනිච්ච දේශනා කරන්නෙ ගොඩක් උඩ මට්ටමකින් (පෙලීම අර්ථයෙන්)... මම හිතන්නෙ එතන ඉන්න audience එකට ගැලපෙන්න වෙන්න ඕනි. උඹට තේරෙන මට්ටමෙන් මෙතැන් අනිච්ච දේශනා කලා නම් කාටවත් තේරෙන එකක් නැහැ... බුදු හාමුදුරුවොත් අනිච්ච එක එක මට්ටම් වලින් එක එක අයට මුලින් අල්ලගන්න පහසු වෙන්න දේශනා කරල තියෙනවනෙ.