Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීයට මොකෝ කරන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීයට මොකෝ කරන්නේ

... මීයෙක් බලන්න වරෙන්කෝ .....

මීයෙක් මැරිල බන් අපේ ගෙදර  මේකා ඇඟිල්ලක් ගහන සයිස් හිලකින් රිංගන්න ගිහින් හිරවෙලා මැරිල.  මු පෙට්ටියට රිංගල තියෙන්නෙත් මේ හිලෙන්ම තමා කොහොමහරි. යන්න බැරිවෙල ආය.

දැන් ලොකුම ප්රශ්නෙ මේකා අයින් කරන්න විදියක් නෑ බන්. පස්ස පැත්තෙන් හරි ඔලුවෙන් හරි ඇදල අයින් කරන්න පුළුවන් වෙයි එත් මූ හිරවෙල දරඳඩු වෙලා වගේ ඉන්නෙ කොක්ක ගහල වගේ. අල්ලන්නත් අප්පිරියයි බන්.

කවුරුහරි කියපල්ලකෝ මේකට කරන්න වැඩක් මූ කුණු වෙන්න කලින්. දැනටමත් මුළු ගේම ගඳ ගහනව. පෙට්ටිය පිටින් විසි කරන්නත් බෑ මේක ලොකු යකඩ පෙට්ටියක්.

Update: මීය හවස් වෙනකන් එළියේ දාල තිබ්බ පුසෙක් හරි කපුටෙක් හරි වැඩේ දෙයිද බලන්න. මොකෙක්වත් ආවේ නෑ, ඒ මදිවට මැස්සෝ පිරෙන්න ගත්ත හවස් වෙද්දී, ගඳයි විසබීජයි ඔක්කොම යන්න කියල පෙට්ටිය පිටින් කුනුගොඩට දාල පෙට්රල් දාල ගිනි තිබ්බ. හිතුව තරන් ලේසියෙන් ඇවිලුනේ නෑ බාගෙට අඟුරු උනාට පස්සේ කෝට්ටකින් ඇනල උඩයි යටයි කෑලි දෙක වෙන් කරල බාගෙට පිච්චුන කෑලි ටික වැලලුව

[QUOTE="LazyLizard, post: 19908569, member: 546449"] [b]මීයට මොකෝ කරන්නේ[/b] [CENTER][COLOR="White"]... මීයෙක් බලන්න වරෙන්කෝ .....[/COLOR] [COLOR="Teal"][SIZE="5"] මීයෙක් මැරිල බන් අපේ ගෙදර :( මේකා ඇඟිල්ලක් ගහන සයිස් හිලකින් රිංගන්න ගිහින් හිරවෙලා මැරිල. :(:( මු පෙට්ටියට රිංගල තියෙන්නෙත් මේ හිලෙන්ම තමා කොහොමහරි. යන්න බැරිවෙල ආය. දැන් ලොකුම ප්රශ්නෙ මේකා අයින් කරන්න විදියක් නෑ බන්. පස්ස පැත්තෙන් හරි ඔලුවෙන් හරි ඇදල අයින් කරන්න පුළුවන් වෙයි එත් මූ හිරවෙල දරඳඩු වෙලා වගේ ඉන්නෙ කොක්ක ගහල වගේ. අල්ලන්නත් අප්පිරියයි බන්. :sorry: කවුරුහරි කියපල්ලකෝ මේකට කරන්න වැඩක් මූ කුණු වෙන්න කලින්. දැනටමත් මුළු ගේම ගඳ ගහනව. පෙට්ටිය පිටින් විසි කරන්නත් බෑ මේක ලොකු යකඩ පෙට්ටියක්. [img]http://i.imgur.com/PiUf1Ac.jpg[/img] [img]http://i.imgur.com/dNmN6dK.jpg[/img] [img]http://i.imgur.com/1KnkESw.jpg[/img][/SIZE][/COLOR][/CENTER][COLOR="Teal"][SIZE="5"] [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Black"]Update: මීය හවස් වෙනකන් එළියේ දාල තිබ්බ පුසෙක් හරි කපුටෙක් හරි වැඩේ දෙයිද බලන්න. මොකෙක්වත් ආවේ නෑ, ඒ මදිවට මැස්සෝ පිරෙන්න ගත්ත හවස් වෙද්දී, ගඳයි විසබීජයි ඔක්කොම යන්න කියල පෙට්ටිය පිටින් කුනුගොඩට දාල පෙට්රල් දාල ගිනි තිබ්බ. හිතුව තරන් ලේසියෙන් ඇවිලුනේ නෑ බාගෙට අඟුරු උනාට පස්සේ කෝට්ටකින් ඇනල උඩයි යටයි කෑලි දෙක වෙන් කරල බාගෙට පිච්චුන කෑලි ටික වැලලුව :([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom