මචං මී කූඩුවකට ඇමක් විදිහට තියන්න හොද දෙයක් කියපන්කො ... පොල් කෑල්ලක් පුච්චලා තිබා, කරවල කෑල්ලක් තිබා එන්නේ නෑ. අනික පුච්චනකොට ගෑස් ලිපේ දැල්ලෙන් පුච්චපුවහම සුවදේ වෙනසක් හින්දා මීයෝ එන්නේ නැද්ද ???
waifegeda aiye me
buscut ekak thiyapan, mama thiyanne Cream cracker ekakView attachment 117756
මචං මී කූඩුවකට ඇමක් විදිහට තියන්න හොද දෙයක් කියපන්කො ... පොල් කෑල්ලක් පුච්චලා තිබා, කරවල කෑල්ලක් තිබා එන්නේ නෑ. අනික පුච්චනකොට ගෑස් ලිපේ දැල්ලෙන් පුච්චපුවහම සුවදේ වෙනසක් හින්දා මීයෝ එන්නේ නැද්ද ???
අඩෝ මේක ගැන දන්නෙත් අදඔය පව් වැඩ කරන්න එපා. මියෝ ලෙඩවෙන එහෙමත් නැත්ත්නම් උන් අකමැති රසායන ද්‍රව්‍ය තියෙනවා. වැඩිය ඔනේ නෑ මින්ට් සුවඳට මීයෝ එන්නේ නෑ, රිපෙලන්ට් එකක්. මින්ට් වලින් හදපු, මින්ට් සුවඳ දාපු ස්ප්‍රේ තියෙනවා බං. එහෙම නැත්නම් මින්ට් ටිකක් වවපන්. මීයෝ පැත්ත පලාතක එන්නේ නෑ.
![]()
LINKක්

Meka nam karanna epa ban. Henama pawkara wedak. Eta wada hondai beheth thiyala eka paara meeyama marala dapan. Hondama wede kuduwa thiyala allala kelekata gihin dapan.