Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීයාගෙන් එළු මස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීයාගෙන් එළු මස්

මීයන් මරා මසට විකිණූ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව තිබේ.

එළු මස් යැයි පාරිභෝගිකයන් හා වෙළදසල් හිමියන් රවටා මී මස් බෙදා හැර ඇති ඔවුන් ඉන් උපයා ඇති මුදල ඩොලර් ලක්ෂ 10 කටත් වඩා අධික යැයි හෙළිව ඇත.

කල්ලියට අයත් යැයි සැක කෙරෙන පුද්ගලයින් 904 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර වැඩිදුර පරීක්ෂණද කි්රයාත්මකය.

මී මස් රස ගැන්වීම පිණිස මේ කල්ලිය විවිධ රසායන ද්රව්යයද යොදාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.මස් චීනයේ ෂැංග්හයි හා ජියැංග්සු ප්රදේශ වල වැඩි වශයෙන් බෙදා හැර ඇතැයි හෙළිව තිබේ.

කෙතරම් පියවර ගත්තද පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර වර්ග චීනයේ වෙළදසල්හි සුලබය.මේ ආහාර වර්ග අතුරින් බහුතරය මස් වර්ග වේ.පසුගිය 2012 වසරේ කළ වැටළීම් වලින් පමණක් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ වූ මස් ටොන් 15 ක් පමණ සොයා ගැනීමට හැකිවූ බව චීන පොලිසිය කියයි.

[QUOTE="Dhanushka.N, post: 14937185, member: 49863"] [b]මීයාගෙන් එළු මස්[/b] [SIZE="4"][COLOR="Magenta"]මීයන් මරා මසට විකිණූ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව තිබේ. එළු මස් යැයි පාරිභෝගිකයන් හා වෙළදසල් හිමියන් රවටා මී මස් බෙදා හැර ඇති ඔවුන් ඉන් උපයා ඇති මුදල ඩොලර් ලක්ෂ 10 කටත් වඩා අධික යැයි හෙළිව ඇත. කල්ලියට අයත් යැයි සැක කෙරෙන පුද්ගලයින් 904 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර වැඩිදුර පරීක්ෂණද කි්රයාත්මකය. මී මස් රස ගැන්වීම පිණිස මේ කල්ලිය විවිධ රසායන ද්රව්යයද යොදාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.මස් චීනයේ ෂැංග්හයි හා ජියැංග්සු ප්රදේශ වල වැඩි වශයෙන් බෙදා හැර ඇතැයි හෙළිව තිබේ. කෙතරම් පියවර ගත්තද පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර වර්ග චීනයේ වෙළදසල්හි සුලබය.මේ ආහාර වර්ග අතුරින් බහුතරය මස් වර්ග වේ.පසුගිය 2012 වසරේ කළ වැටළීම් වලින් පමණක් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ වූ මස් ටොන් 15 ක් පමණ සොයා ගැනීමට හැකිවූ බව චීන පොලිසිය කියයි.[/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/_5rxPo5mzGhk/StCh62J6o7I/AAAAAAAADLs/_aKwcNvGmxI/s400/1.jpg[/IMG] [IMG]http://www.wilsonbali.com/images/rats.jpg[/IMG] [IMG]http://assets.inhabitat.com/wp-content/blogs.dir/1/files/2013/05/rat-ashwine-537x359.jpg[/IMG] [IMG]http://beijingcream.com/wp-content/uploads/2013/05/Rat-meat-in-place-of-mutton-432x340.jpg[/IMG] :eek::eek::eek::eek: :baffled::baffled::baffled::baffled: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom