චාර්ජරෙ වටයර් එක ඊයෙ කාල.
පව් කියල හිත හිත උන්න කාලයක්,
තඩි සයිස් ඌරු මීයෙක් එනවා කුස්සියට
සින්ක් එකෙ බටෙ ලගින් පොලොවෙ පස් ඇදලා පොලොව බොල් වෙලා.
මූ ගුල් හදනව,දන්න හැම රෙද්දම කලා බැරි තැන මී පාසනම් දුන්න,ඌ ඉවර උනා,
පට්ට දුකයි කරපු වැඩෙ ගැන.
දැන් ආයෙ පොඩි මීයෙක් ඇවිත්.
mee pasan kohenda ban gatte?
Kuduwak thiyapan..allala aathata genihin dapan...![]()
kuduwak gaththaa mamath.15k withara alla gaththa.thanksow kooduwak 300/- wenne.. paan kallak gahala allala udeta bike eke thiyan aragena gihin palu area ekaka dala waren , , Ooru miyoth ahu wei , ,
matat ona ban okunva elavala dan na vidihak.kuduwata nam ahu venava but uva ata arinna plc ekak hoyan na gihama epa venava.eka davasak guti kanna gihin 99 berune .![]()





