මීලග ජනාදිපති ගැන ඉන්දික තොටවත්තගෙන් අනාවැකියක්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඉන්දික තොටවත්ත මහත්තය කියනවා අකුරු 3ක නමක් තියෙන කෙනෙක්ලු ඊලගට මේ රටේ නායකත්වෙ බාරගන්නෙ. ඒ කවුරුවෙන්න පුලුවන්ද? :frown::frown:

    maxresdefault.jpg

    අන්ර මහත්තයද? සජිත් මහත්තයද? රනිල් මහත්තයද? දිලිත් මහත්තයද? නාමල් මහත්තයද?
    පකයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Sonik Sonik

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    ඉන්දික තොටවත්ත මහත්තය කියනවා අකුරු 3ක නමක් තියෙන කෙනෙක්ලු ඊලගට මේ රටේ නායකත්වෙ බාරගන්නෙ. ඒ කවුරුවෙන්න පුලුවන්ද? :frown::frown:

    maxresdefault.jpg

    අන්ර මහත්තයද? සජිත් මහත්තයද? රනිල් මහත්තයද? දිලිත් මහත්තයද? නාමල් මහත්තයද?
    ඇස් නැතුව මේකා මෙහෙම නම් ඇස් පෙනුනොත් එහෙම මොනවා කරයිද 🤣