මීලග ත්‍යාගය

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලංකාවේ සුයිප් කියන්නේ පල් බොරුවක් බන්.. ඔකුන් හොරකරලා මොනවා හරි මගඩියක් කරලා තමන්ගේ ගාන හොයාගන්න කම් සල්ලිටික ගරාගෙන පොඩි ගාණක් දෙනවා... සුයිප් ගන්න සල්ලි ටිකත් බැංකුවක දාලා ඉතිරි කරපන්...

    සම්පුර්න ඇත්ත කතාව . මචං :rofl::rolleyes:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    mata therenne naththe bn . dawasata lotharai 3 k adinawa. aduma gane 1k 10 laks dinanawa kiyapanko . ethakota sathiyata 10 laks thiyana aya witharak 21 k innawa. maseta 80 k withara innawa . eth ehema wenne nane bn . mama nam hena kalathurakin thama lakshayak aduna porak wath dakinne

    මචෝ . නියම තර්කයක්. සිරාවට , මම අද වෙනකම් ලොකු ගානක් දිනපු මිනිහෙක්ව දැකල නෑ :angry::angry::angry::angry::no::dull::oo:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචෝ . නියම තර්කයක්. සිරාවට , මම අද වෙනකම් ලොකු ගානක් දිනපු මිනිහෙක්ව දැකල නෑ :angry::angry::angry::angry::no::dull::oo:
    Mama dakala thiyenava.