මීලඟ ජනාධිපති කවුරු විය හැකිද?

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මීලඟ ජනාධිපති කවුරු විය හැකිද?

    මම ටක්කෙටම කියනවා ගෝඨා,බැසිල්,සිරිසේන,මහින්ද,සජිත් මීලඟ ජනාධිපති වෙන්නේ නෑ.කොහෙත්ම මේ රටේ ජනාධිපති වෙන්නේ නෑ ආයමොකද මුන්ට 2020 වෙන්න බැරිනම් ආය 2025 කොහෙත්ම බෑ. .මේක අනිවාර්යෙන්ම වෙන දෙයක්.ඩුවල් සිටිසන් නිසා බැසිල් ගෝටාට ඉල්ලන්න බෑ.මහින්දට ආය කොහොමත්ම බෑ.සිරිසේන සජිත්ට ඉල්ලන්න පක්ෂ නෑ.එතකොට මොකාද ? පොසිබල් අය රනිල්,කරූ විතරයි.චම්පිකට දෙන්නේ නෑ.මොකද සිරා ගහපු ගේම නිසා පරාජ පිට පරාජ ආවත් පොදු එකෙක්ට දෙන්නේ නෑ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    අන්තිමේදී කොහෙන් හරි 60 පැනපු නාකියෙක් සෙට් වෙයි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ මිනියන්ස්ලා ටික එකතු වෙලා මේ පාරත් හොද හොරෙක්ව තොර ගනියි! :(

    minions-boss.jpg
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මම ටක්කෙටම කියනවා ගෝඨා,බැසිල්,සිරිසේන,මහින්ද,සජිත් මීලඟ ජනාධිපති වෙන්නේ නෑ.කොහෙත්ම මේ රටේ ජනාධිපති වෙන්නේ නෑ ආයමොකද මුන්ට 2020 වෙන්න බැරිනම් ආය 2025 කොහෙත්ම බෑ. .මේක අනිවාර්යෙන්ම වෙන දෙයක්.ඩුවල් සිටිසන් නිසා බැසිල් ගෝටාට ඉල්ලන්න බෑ.මහින්දට ආය කොහොමත්ම බෑ.සිරිසේන සජිත්ට ඉල්ලන්න පක්ෂ නෑ.එතකොට මොකාද ? පොසිබල් අය රනිල්,කරූ විතරයි.චම්පිකට දෙන්නේ නෑ.මොකද සිරා ගහපු ගේම නිසා පරාජ පිට පරාජ ආවත් පොදු එකෙක්ට දෙන්නේ නෑ

    නිකන් බොරැ හින දකින්න එපා බං...

    සිරා සජිත්ව අගමැති කරන්න ගේමක් ගහනවා කියලා ආරංචියක් යනවා. ඒක නිසා තමයි රවියා මේ දවස්වල සජියට තාත්තා මතක් කර කර ගේම අදින්නේ. සජියා අගමැති උන ගමන් සජිත් පිල සහ රනිල් පිල විදිහට යූ එන් පී එක දෙකට බෙදෙනවා. ළග එන ජනාධිපතවරණයේදිත් උන් දෙපිල බෙදිලා තමයි එන්නේ. රනිල්ගේ නඩය විශේෂයෙන්ම රවි ඇතුලු පිරිස සජිත්ට බලයට එන්න දෙන්නේ නැහැ. ඒකේ වාසිය කෙලින්ම ගන්නේ පොහොට්ටුවයි. උඹලා ඔය හිතනවා වගේ ගෝඨාව පොහොට්ටුවෙන් දාන්නේ නැහැ. පොහොට්ටුවෙන් එන්නේ චමල්. චමල් ආවොත් දෙමල මුස්ලිම් චන්ද වලිනුත් යම් ප්‍රමාණයක් මිනිහට ලැබෙනවා. තිරිය පිටුපස ඉන්නේ බැසිල්. අද දවල් යූ එන් පී එකේ ප්‍රබලයෙක් බැසිලත් එක්ක මොනවද කතා කරලත් තියුණාලු. දකුනේ සිංහල චන්ද ටික වැඩ කරන්නේ මහින්දගේ වචනය අනුව. ඔතන දැන් යන්නේ සුපිරි ගේමක්. උඹලා වගේ ගොබ්බ හරක්ට වෙන දේ තේරැම් ගන්න බැහැ
     
    • Like
    Reactions: kinkon

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    October 26 MAhinda Sir dunna gema tama godak ayata terum ganna ba. Modai megollo
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    නිකන් බොරැ හින දකින්න එපා බං...

    සිරා සජිත්ව අගමැති කරන්න ගේමක් ගහනවා කියලා ආරංචියක් යනවා. ඒක නිසා තමයි රවියා මේ දවස්වල සජියට තාත්තා මතක් කර කර ගේම අදින්නේ. සජියා අගමැති උන ගමන් සජිත් පිල සහ රනිල් පිල විදිහට යූ එන් පී එක දෙකට බෙදෙනවා. ළග එන ජනාධිපතවරණයේදිත් උන් දෙපිල බෙදිලා තමයි එන්නේ. රනිල්ගේ නඩය විශේෂයෙන්ම රවි ඇතුලු පිරිස සජිත්ට බලයට එන්න දෙන්නේ නැහැ. ඒකේ වාසිය කෙලින්ම ගන්නේ පොහොට්ටුවයි. උඹලා ඔය හිතනවා වගේ ගෝඨාව පොහොට්ටුවෙන් දාන්නේ නැහැ. පොහොට්ටුවෙන් එන්නේ චමල්. චමල් ආවොත් දෙමල මුස්ලිම් චන්ද වලිනුත් යම් ප්‍රමාණයක් මිනිහට ලැබෙනවා. තිරිය පිටුපස ඉන්නේ බැසිල්. අද දවල් යූ එන් පී එකේ ප්‍රබලයෙක් බැසිලත් එක්ක මොනවද කතා කරලත් තියුණාලු. දකුනේ සිංහල චන්ද ටික වැඩ කරන්නේ මහින්දගේ වචනය අනුව. ඔතන දැන් යන්නේ සුපිරි ගේමක්. උඹලා වගේ ගොබ්බ හරක්ට වෙන දේ තේරැම් ගන්න බැහැ

    සජියාව අගමැති කරන්න හෝ යූන්පි එකේ නායකයා කරන්න සිරාට කොහොමත්ම බෑ.රනිල්ව හිරේ දැම්මත්, මරලා දැම්මත් ඒක කරන්න බෑ.රනිල් වගෙ කෙනෙක් හිරේ දාන්න අන්තිම මාස තුනේ ඉන්න සිරාට කොහොමත්ම බෑ.පොහොට්‍ටුවට ජනාධිපතිකම දෙන්නත් සිරිසේන ලොකු ගේමකට යන්නේ නෑ.මොකද ඒක අතිශයින්ම භයානක බැක් ෆයර් වෙන්න තියෙන හැකියාව වැඩී.චමල්ට ශිරන්තිට ලක්ෂ 70ක ඉලක්කයක් ගැන හිතන්නවත් බෑ.මෛත්‍රීට එක්සත් ජාතික පාක්ෂිකයන් හෝ පොහොට්‍ටු පාක්ෂිකයන් චන්දේ දෙනවා තියා හිතන්නෙවත් නෑ.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මොකා උනත් වැඩක් නෑ බන්, දෙන්නෙ නෑ එක උත්තෙකුට වත්
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    2015 කලින් තිබ්බ රට

    -දේශපාලනිකව නිරවුල්
    -ශක්තිමත් ආණ්ඩුවක් තිබ්බ ඕනම ප්‍රතිපත්තියක් අනුමත කරගත්ත.
    -සතුටු දායක සවර්ධන වේගයක්
    -ඇහැට පෙනේනේ සවර්ධනයක්

    අපිට කාලා ඇදල ඉන්න බැරි වුන වැස්සේ නොතෙමි යන්න වාහනයක් ඕනි වුනා. රාජපක්ෂ වරු සැප ගන්නවා බලන් ඉන්න බැරි වුනා. රනිල්ට කියලා ලංකාව සින්ගපුරුවක් කරන්න ඕනි වුනා

    අද රටට හරි හමන් දේශපාලන නායකෙයෙක් හොයාගන්න බැරි වෙලා. අන්තවාදී සුළු ජාතික ව්‍යාපාර රටේ බලගතු වෙලා, ඉස්සරට මොකද්ද වෙන්නේ කියලවත් හිත ගන්න බැරි වෙලා.
    ගොඩ ඒමක් නෑ පුතේ කවුරු ආවත් අපිට හුකා තමයි සෝ sad
     
    Last edited: