මීලඟ ජනාධිපති කවුරු විය හැකිද?

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
2015 කලින් තිබ්බ රට

-දේශපාලනිකව නිරවුල්
-ශක්තිමත් ආණ්ඩුවක් තිබ්බ ඕනම ප්‍රතිපත්තියක් අනුමත කරගත්ත.
-සතුටු දායක සවර්ධන වේගයක්
-ඇහැට පෙනේනේ සවර්ධනයක්

අපිට කාලා ඇදල ඉන්න බැරි වුන වැස්සේ නොතෙමි යන්න වාහනයක් ඕනි වුනා. රාජපක්ෂ වරු සැප ගන්නවා බලන් ඉන්න බැරි වුනා. රනිල්ට කියලා ලංකාව සින්ගපුරුවක් කරන්න ඕනි වුනා

අද රටට හරි හමන් දේශපාලන නායකෙයෙක් හොයාගන්න බැරි වෙලා. අන්තවාදී සුළු ජාතික ව්‍යාපාර රටේ බලගතු වෙලා, ඉස්සරට මොකද්ද වෙන්නේ කියලවත් හිත ගන්න බැරි වෙලා.
ගොඩ ඒමක් නෑ පුතේ කවුරු ආවත් අපිට හුකා තමයි සෝ sad

:lol::lol::lol::lol::lol::lol::lol:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    2015 කලින් තිබ්බ රට

    -දේශපාලනිකව නිරවුල්
    -ශක්තිමත් ආණ්ඩුවක් තිබ්බ ඕනම ප්‍රතිපත්තියක් අනුමත කරගත්ත.
    -සතුටු දායක සවර්ධන වේගයක්
    -ඇහැට පෙනේනේ සවර්ධනයක්

    අපිට කාලා ඇදල ඉන්න බැරි වුන වැස්සේ නොතෙමි යන්න වාහනයක් ඕනි වුනා. රාජපක්ෂ වරු සැප ගන්නවා බලන් ඉන්න බැරි වුනා. රනිල්ට කියලා ලංකාව සින්ගපුරුවක් කරන්න ඕනි වුනා

    අද රටට හරි හමන් දේශපාලන නායකෙයෙක් හොයාගන්න බැරි වෙලා. අන්තවාදී සුළු ජාතික ව්‍යාපාර රටේ බලගතු වෙලා, ඉස්සරට මොකද්ද වෙන්නේ කියලවත් හිත ගන්න බැරි වෙලා.
    ගොඩ ඒමක් නෑ පුතේ කවුරු ආවත් අපිට හුකා තමයි සෝ sad
    2015 janawari 8n passe api wilpaththuwa kiyala kalayak thiyena bawa danagaththa bro
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    සජියාව අගමැති කරන්න හෝ යූන්පි එකේ නායකයා කරන්න සිරාට කොහොමත්ම බෑ.රනිල්ව හිරේ දැම්මත්, මරලා දැම්මත් ඒක කරන්න බෑ.රනිල් වගෙ කෙනෙක් හිරේ දාන්න අන්තිම මාස තුනේ ඉන්න සිරාට කොහොමත්ම බෑ.පොහොට්‍ටුවට ජනාධිපතිකම දෙන්නත් සිරිසේන ලොකු ගේමකට යන්නේ නෑ.මොකද ඒක අතිශයින්ම භයානක බැක් ෆයර් වෙන්න තියෙන හැකියාව වැඩී.චමල්ට ශිරන්තිට ලක්ෂ 70ක ඉලක්කයක් ගැන හිතන්නවත් බෑ.මෛත්‍රීට එක්සත් ජාතික පාක්ෂිකයන් හෝ පොහොට්‍ටු පාක්ෂිකයන් චන්දේ දෙනවා තියා හිතන්නෙවත් නෑ.

    අගමැති කම සජිත්ට දෙන්න රනිල් මහතාව මරන්නවත් හිරේ දාන්නවත් ඕන නැහැ ලොක්කා. සිරිසේන මහතාට එක විනාඩියෙන් ඕක කරන්න පුලුවන්. අපි හිතමු සිරිසේන මහතා සජිත්ව අගමැති විදිහට පත් කලා කියලා. එහෙම උනොත් රනිල් පිලේ සහය සජියට නැතිවෙලා යනවා. 113 ගැටලුව යලි මතු වෙනවා. ඒකට තමයි පොහොට්ටුවේ සෙට් එක ඉන්නේ. උන් එකතුවෙලා හවුල් ආණ්ඩුවකට යනවා. පොහොට්ටුව හවුල් ආණ්ඩුවට සපෝර්ට් එක දුන්න ගමන් මහින්දගේ විපක්ෂ නායක කම අහෝසි වෙනවා. ඒක තමයි සිරිසේන මහතා මුලින්ම කිවුවේ අගමැති සහ විපක්ෂ නායක යන දෙකම වෙනස් වෙනවා කියලා. දැන් තේරැනාද ගේම?. ඊළග ප්‍රශ්නේ තමයි සිරිසේන මහතා පොහොට්ටුවට සපෝට් කරනවද නැද්ද යන වග. ඇත්තටම සිරිසේන මහතාගේ සපෝට් එක පොහොට්ටුවට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. යූ එන් පී එකත් දෙකට කැඩුනම ප්‍රතිවාදියා ගොඩක් දුර්වල වෙනවා. අනික සිරිසේන මහතාට ජන්ද පදනමක් නෑ. ගියපාර පලාත් පාලන චන්දෙන් ඒක ඔප්පු උනා. සිරිසේන මහතාට කවදාවත් ආයිමත් යූ එන් පී එකට සෙට් වෙන්නත් බෑ. යූ එන් පි පාක්ෂිකයා ඒකට දැන් කොහොමත් කැමති නැහැ. සිරිසේන මහතාට චන්ද පදනමක් නැහැ කියලත් ඔහු දන්නවා. එහෙනන් අකමැත්තෙන් උනත් පොහොට්ටුව කියන දේට අවසානේදී කැමති වෙන්න වෙනවා ( මොකද දැන් යූ එන් පී එකට කොහොමටවත් යන්න විදිහක් නැති නිසා ). ඊළගට උඹ කියන ගැටලුව තමයි චමල් හෝ ශිරන්ති. ශිරන්තිව දානවා කියලා කවුද කියන්නේ. ඒක මේ ජෙප්පොන්ගේ හිතලුවක් විතරයි. ගෝඨාව දාන්න ඉන්න බව අගවල වෙලාව ආපු ගමන් බස්සවන්නේ චමල්ව. චමල්ගේ ඡන්ද කැම්පේන් එක කරන්නේ ගෝඨා, බැසිල්, මහින්ද යන රාජපක්ෂ සෙට් එක. ඔය සෙට් එක කිවුවනම් අහවලාට දීපන් කියලා ඡන්ද දායකයා ඒ දේ කරලා තියෙයි. උදාහරණයක් විදිහට බලපන් ඉතිහාසයේ මොන දේශපාලඥයටද පුලුවන් උනේ මහා පර්වතයක් වගේ තිබුණු දේශපාලනක පක්ෂයක් වචනයකින් කඩලා ඒකේ චන්ද ටික වෙන අලුත් පක්ෂයකට ගන්න... ඒක කරන්න පුලුවන් උනේ මහින්දට විතරයි කවුරැ පිලිගන්න කැමති උනත් අකමැති උනත්. මහින්ද හෙට පොහොට්ටුවෙන් ගිහින් වෙන පක්ෂයක් හදාගත්තත් වෙන්නේ ඕකම තමයි...

    චමල්ව දැමීමේ අනිත් වාසිය තමයි සුලු ජාතික චන්ද වලින් යම් ප්‍රමාණයක් ඔහුට ග්‍රහණය කරගන්න පුලුවන් කම තියෙනවා. පොහොට්ටුවට දෙන එක පොහොට්ටුවටම තමයි. පොහොට්ටුවේ සුක්කානම තියෙන්නේ මහින්ද මහත්තයා අතේ.

    මෙතෙක් කාලයක් වෙච්ච දේවල් බුද්ධියෙන් හිමිහිට හිතල බලපන්... යමක් වැටහෙයි...

    බහුතරය තියෙන කෙනෙක් අගමැති කරන්න කාවවවත් මරන්නවත් හිරේ දාන්නවත් ඕන නැහැ. හොද ඔලුවක් තියෙන එකෙක් ගේමක් ගහන්න විතරයි බං ඕන කරන්නේ... මිනී මරලා හිරේ දාලා වැඩ කරන කාලේ දැන් පහු වෙලා ලොක්කා. දැන් ගේම ගහන්න ඕන හොද ඔලුවක් විතරයි.

    ඉතින් පුතේ චමල් ජනාධිපති කරලා මහින්ද අගමැති කරන්න ඇයි බන් සජිත් විහින් පුක දෙන්නෙ.

    ගැලපීමක් නෑ වගේ නේද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Oya kiyana widihata, issarahata lankawe janadhipathikama theeranaya karanne thawa duratath Rajapaksha Pawula da? pradeshiya sabha chande dinapu eka wenama kathawak, same theory eka janadhipathi waranayata apply karanna be, ehema una nam, Mahinda peradenna hethuwak ne.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113

    ඉතින් පුතේ චමල් ජනාධිපති කරලා මහින්ද අගමැති කරන්න ඇයි බන් සජිත් විහින් පුක දෙන්නෙ.

    ගැලපීමක් නෑ වගේ නේද?

    මේකනේ මාමේ කේස් එක. මේ යන විදිහට යූ එන් පී එකේ නායකත්වය රනිල් මහතා අතින් වෙන කාටවත් ලැබෙන්නේ නැති සීන් එකක්නේ තියෙන්නේ. මෙච්චර මැතිවරණ ප්‍රමාණයක් පරාද වෙලත්, මෙතරම් ජනාධිපතවරණ ප්‍රමාණයක් මගහැරලත් මිනිහා යූ එන් පී එකේ නායක කම අතහරින්න කැමති නැහැනේ. එහෙමනන් ඒක ඔහුගේ කැමැත්ත නැතුව හරි කෙරෙන්න ඕන. ඒක කරන්න තියෙන එකම විදිහ තමයි කුමන්ත්‍රණයක් මගින් කිරීම. මේ තුලින් සජිත් අගමැති වෙනවා. ඒ එක්කම නායකත්වයත් ඔහුට ලැබෙනවා. පසුකාලීනව ඔහුට අගමැති ධූරය අහිමි උනත් විපක්ෂ නායක කම සමග පක්ෂ නායකත්වය ලැබෙනවා. ඊට පස්සේ ගේම ගහන්න එක එයාගේ හැකියාව අනුව තමයි. දැන් ගැලපෙනවද මාමේ...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    Oya kiyana widihata, issarahata lankawe janadhipathikama theeranaya karanne thawa duratath Rajapaksha Pawula da? pradeshiya sabha chande dinapu eka wenama kathawak, same theory eka janadhipathi waranayata apply karanna be, ehema una nam, Mahinda peradenna hethuwak ne.

    කවුරැ හෝ වේවා දේශපාල:යෙකුට තියෙන ජනප්‍රසාදය දැක ගන්න නම් මැතිවරණයක් තියන්නම වෙනවා නැත්තනම් මොනවා හරි උද්ගෝෂණයක් තියන්නම වෙනවා. පසුගිය පලාත් පාලනයත් එක් චන්දයක්. මතකද පසුගිය මැයි රැලිය. ගෝල්පේස් එකත් මදි උනා. කොළඹට ගෙනාපු සෙනග දැක්කද. කොළඹ කාර්යාල සියල්ලම වාගේ වරැවෙන් වහන්න උනා. මං මේ කියන්නේ රටේ තියෙන තත්ත්වය.

    උඹ අහන අනික තමයි රාජපක්ෂලාට මිනිස්සු මේ තරම් ආදරෙයිනම් ඇයි කලින් පාර පැරදුනේ කියලා. ඒ කාලේ වෙනකොට එයාලා කරපු සමහර දේවල් සමග මිනිස්සු හිටියේ අමනාපෙන්. මිනිස්සුන්ට වෙනසක් ඕන උනා. එහෙම හිතලා වෙනත් කෙනෙක් සහ පක්ෂයක් ගෙන්න ගත්තා. අලුතින් ආපු උන් පුල් පිස්සු කෙලියා. මිනිස්සුන්ට පහු වෙනකොට තේරැනා ඉගරැ දීලා මිරිස් ගත්තා වාගේ වැඩක් කොරගත්තේ කියලා. කලින් ඊට පස්සේ නැවත පරණ බලවේග වටා මිනිස්සු ොක් උන්. ඒක තමයි ඔය පහුගිය පලාත් පාලන චන්ද, මැයි රැළි වගේ දේවල් වලින් පෙනුනේ...
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    මේකනේ මාමේ කේස් එක. මේ යන විදිහට යූ එන් පී එකේ නායකත්වය රනිල් මහතා අතින් වෙන කාටවත් ලැබෙන්නේ නැති සීන් එකක්නේ තියෙන්නේ. මෙච්චර මැතිවරණ ප්‍රමාණයක් පරාද වෙලත්, මෙතරම් ජනාධිපතවරණ ප්‍රමාණයක් මගහැරලත් මිනිහා යූ එන් පී එකේ නායක කම අතහරින්න කැමති නැහැනේ. එහෙමනන් ඒක ඔහුගේ කැමැත්ත නැතුව හරි කෙරෙන්න ඕන. ඒක කරන්න තියෙන එකම විදිහ තමයි කුමන්ත්‍රණයක් මගින් කිරීම. මේ තුලින් සජිත් අගමැති වෙනවා. ඒ එක්කම නායකත්වයත් ඔහුට ලැබෙනවා. පසුකාලීනව ඔහුට අගමැති ධූරය අහිමි උනත් විපක්ෂ නායක කම සමග පක්ෂ නායකත්වය ලැබෙනවා. ඊට පස්සේ ගේම ගහන්න එක එයාගේ හැකියාව අනුව තමයි. දැන් ගැලපෙනවද මාමේ...

    පිස්සුඩ බන්.. එතකොට එජාපෙ රනිල් පිලට මොකද වෙන්නෙ. සජිත් එහෙම පැන්නොත් වෙන්නෙ දයාසිරියට වුනා වගේ චොර වෙලා යන්න. කරූ උනත් පැන්නට පස්සෙ සෑහෙන ගේමක් දෙන්න උනා ටිකක් හරි උඩට එන්න.

    සජිත් පනින්න පුලුවන්. හැබැයි මිනිහා පනින්නෙ ගියපාර මයිත්‍රී කරපු දේ කරන්න මිසක් නිකන් පක්ශ නායක වෙන්න නෙමේ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    පිස්සුඩ බන්.. එතකොට එජාපෙ රනිල් පිලට මොකද වෙන්නෙ. සජිත් එහෙම පැන්නොත් වෙන්නෙ දයාසිරියට වුනා වගේ චොර වෙලා යන්න. කරූ උනත් පැන්නට පස්සෙ සෑහෙන ගේමක් දෙන්න උනා ටිකක් හරි උඩට එන්න.

    සජිත් පනින්න පුලුවන්. හැබැයි මිනිහා පනින්නෙ ගියපාර මයිත්‍රී කරපු දේ කරන්න මිසක් නිකන් පක්ශ නායක වෙන්න නෙමේ.

    දයාසිරි කවුද බං සජිත් එක්ක බලද්දි. සජිත් කියන්නේ දැන් ඉන්න යූ එන් පී පාර්ලිමේන්තු මංත්‍රී සංයුතියෙන් රනිල්ට වඩා කැමැත්තක් තියෙන එකෙක්. සජිත්ට බලය අඩු කෘත්‍යාධිකාරයේ විතරයි. ඒකේ ඉන්නේ සේරම මංත්‍රිලත් නෙමෙයි. ඒක පුරවන් ඉන්නේ රනිල් මහතා තමන්ට හිතුවත් පිටස්තරයන් එක්කයි. දයාසිරිට පාර්ලිමේන්තුව ඇතුලේ බලයක් තිබුණු කෙනෙක් නෙමෙයි. එයා එක ඔලු ගෙඩියක් විතරයි. නමුත් සජිත්ට සෑහෙන පිරිසක් ඉන්නවා.

    සජිත්ලා කියන්නේ බලය හිමි වෙලා හිටපු පවුලක්. ඒ වගේම යූ එන් පී එකේ විශාල ඉල්ලුමක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේ ඉල්ලුමක් බලයක් කරැ ජයසූරියට තිබුනේ නැහැ. කරෑ ජයසූරියට පක්ෂ්‍ය ඇතුලේ පෙරළියක් කරන් හැකියාවක් නැහැ. නමුත් පක්ෂය වෙනස් කරන්න පුලුවන් බලයක් සජිත්ට තියෙනවා.

    සජිත්ට නායකත්වය අවශ්‍යනම් ඔහු වැඩ කරන්නේ දැන් ලබල ලාබ ප්‍රයෝජනයට වඩා අනාගතය දිහා බලලයි. සජිත් රනිල්ව කඩාගෙන ගියොත් සජිත් රනිල් පිල් දෙකක් ඇති වෙනවා තමයි. නමුත් ඒක තාවකාලිකයි. තව අවුරැදු දෙක තුනකින් නැවතත් ඔවුන් සමගි වෙනවා. ඒ එක්කෝ පරණ යූ එන් පීයම වටා. නැත්නම් අලුත් ලකුණක් වටා. දැන් මහින්ද මහතා කරලා තියෙන්නෙත් ඕකම තමයි. සජිත්ට ඉදිරියේදී රටේ නායකත්වය අවශ්‍යනම් කුමන ක්‍රමයකින් හෝ තම පක්ෂයේ නායකත්වය ගත යුතුමයි. එය වර්තමානයට යම් අවාසියක් උනත් ඉදිරි අනාගතයේදී ලොකු වටිනාකමක් ගන්නවා. හොද ආයෝජනයක් වෙනවා.