මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සුදුස්සට සුදුසු තෑන ලෑබිය යුතුයි, මෙතන බොරුවට දගල දගල් ඉදල වෑඩක් නෑ, සින්හල අය කරන්ඩ ඔන, කුඩු|කෑසිනො|අරක්කු වලින් කාලකණ්ණි නොවි අවයශය සුදුසුකම් සපුරගෑනිමට කටයුතු කිරිම.

    13697_10203429968818683_7882511020974457953_n.jpg
    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් නීති විරෝධී ලෙස පත් කර ඇති බව ප්‍රකාශ කරමින් ඒ අනුව තමන් නීත්‍යානුකූල අගවිනිසුරු ලෙස ප්‍රකාශ කරමින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද උපරිමාධිකරණයේ අගවිනිසුරු කාර්යාලයට පැමිණ ඇත. ඒ අනුව වත්මන් අගවිනිසුරු සිය ධූරයෙන් ඉල්ලා අස් වී නැතත් බලහත්කාරයෙන් ඔහුව නෙරපා දමා තමන් අගවිනිසුරු බව ප්‍රකාශ කර ඇති ශිරාණි බණ්ඩාරනායක හෙට දින සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව ඇත. මේ අනුව දිනක් පමණක් අගවිනිසුරු ධූරයේ කටයුතු කරන ඇයගේ ඉල්ලා අස් වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුරට දමිළ ජාතික කේ. ශ්‍රී පවන් මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බවට සැල වේ...


    gossiplankanews

    හික්ස්

    එහෙමද :confused: සයූ11111 දැන් එන්නේ නෑ නේද ? :(

    ටොයින්


    ඒ කියන්නේ ඔබාමා තමා ඇමරිකාව දියුණු රටක් කලේ? :P

    ඔහොම හිතපු හින්දා තමයි මිත්‍රයා අපේ රටේ සිංහල රාජ වංශයට කෙල වෙලා නායක්කාර් වංශිකයෝ අපේ රටේ රජ උනෙත්... උඹ වගේම හිතන මිනිස්සු එදත් හිටපු නිසා... :D:yes:

    ඔහොම හිතපු හින්දා තමයි මිත්‍රයා අපේ රටේ සිංහල රාජ වංශයට කෙල වෙලා නායක්කාර් වංශිකයෝ අපේ රටේ රජ උනෙත්... උඹ වගේම හිතන මිනිස්සු එදත් හිටපු නිසා...

    කෙළින්ම කියපන් සිංහල මිනිස්සුන්ගේ මාන්නේ නැති වෙනකන් කියලා.... :P

    නිකන් පලයන් ඩො යන්න.... ඇමරිකාවේ උදාහරණ මෙහෙට එපා.... නායක්කර් වංශිකයන්ට මේ රටේ පාලනය ලැබුනෙත් උඹ වගේ හිතපු එවුන් එදත් මේ රටේ හිටපු නිසා.... :yes:

    ඕකේ මචන් ඒ කාලේ මිනිස්සු හිතලා තියෙන්නෙත් ඔය විදියටම වෙන්න ඇති... උන් හිතන්න ඇති මහනුවර යුගය තමයි දියුණුම යුගය කියලා.... :rofl::P

    කවුද එහෙම කිව්වේ? :P

    ඒකනේ මම එහෙම කිව්වේ නෑනේ.... :P:rofl:

    යකෝ මෛත්‍රීපාල කියන්නෙත් මහින්ද වගේම සිංහල නායකයෙක්.... මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.... ඔවු මචන් මොනා උනත් මගේ හිත සිංහලයට අදිනවා.... කරන්න දෙයක් නෑ.... අර උඹ කියපු මාන්නේ තව අවුරුදු 20 කින් උඹට බලන්න වෙන්නේ දෙමල මුස්ලිම් උන්ගෙන්... (උඹ සිංහල නම්)

    මචන් මම කලිසමුත් අඳිනවා.... ඒත් සිංහලයට හිත ඇතුලෙන් මොකක්දෝ මන්ද පක්ෂග්‍රාහිත්වයක් තියෙනවා.... අනේ මන්ද බන් ජාත්‍යාලය වෙන්න ඇති.... :P:D කොරන්න දෙයක් නෑ.... :P

    මිනිස්සු දෙකොට්ඨාෂයක් ඉන්නවලුනේ බන්....

    1. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා මිනිස්සු
    2. කෙලවාගැනීමෙන් පාඩම් ඉගෙන ගන්නා මිනිස්සු

    :P:P:P තීරණය උඹේ පුටේ

    මොකක්ද බන් ඒ හරුපේ? ඇයි මහින්ද කොලේ නැති මෛත්‍රී සිංහලයට අමුතුවෙන් අලුතෙන් කොරපු දේ මොකක්ද? එහෙමත් නැත්තන් මහින්ද මුස්ලිම් දෙමල උන්ට කොරපු දැන් මෛත්‍රී නොකරන දේවල් මොනවද? මචන් කණ්නාඩි අයින් කරලා බලපන්.

    මම මෙතන මහින්ද ගැන වචනයක්වත් කිව්වද බන් ? :rofl:

    මචන් මම කවදාවත්ම ඔය මතේ ඉඳලා නෑ.... මගේ පරණ කමෙන්ට්ස් වල බලපන් මම ඔහොම කියල තියෙනවද කියලා?
    මම කියන්නේ මෙච්චරයි මචන්... උඹ "සිංහල නම්" මෙන්න මේ ටික හිතට ගනින්. මුස්ලිම් එකා මුස්ලිම් එකාට අදිනවා.... දෙමල එකා දෙමල එකාට අදිනවා.... උන්ට මුස්ලිම් කොන්ග්‍රස් තියෙනවා... උන්ට දෙමල සන්ධාන තියෙනවා.... උන් එව්වා වටේ ඉන්නේ... අපි? අපි ඉන්නේ කොතනද? අපිට එහෙම නෑ බන්.... අපිට එහෙම නෑ.... ඕක අපිට තේරෙන්නේ නෑ අපි මහා ජාතිය වෙලා ඉන්නකම්.... සිංහල උඹයි මමයි සුළු ජාතිය උනහම තව අවුරුදු 25 යන්නේ නෑ බලපන්.... මුස්ලිම් දෙමල උන් උඹ ඔය හිතන විදියට හිතයිද කියලා....

    අපෝ නෑ මචන්.... මේ එළකිරියේ මහින්දටයි මෛත්‍රීටයි දෙන්නටම කැමති උන් කිහිප දෙනෙක් ඉන්නවා නම් ඒ කීපදෙනාගෙන් කෙනෙක් මම... :yes::D ඡන්දේ දුන්නේ දෙන්නගෙම එකිනෙකට වෙනස් හොඳ සහ නරක කිරලා මැනලා.... මම මහින්ද වාදියෙක් නෙවෙයි මචන්.... දැන් උඹ කියලා තියෙන දේ හොඳටම ඇති මචන් උඹත් සිංහලයට අදිනවා කියල මට තේරුම් ගන්න... :D මම හිතන්නේ මෙච්චරයි බන් අපි සිංහලයට අදින්න ඕනේ ලෝකෙට පෙන්නලා බැරි නම් නොපෙන්නා හරි(හරියට මුස්ලිම් දෙමල උන් වගේ)

    Just gave u + reps bro.... :)

    :lol::lol:
    එකට හෙතුවම්නම් එකල හිටපු රජවරු ගැනු පස්සේ ගියපුනිසා. ඉන්දිය ගැනුන්ට වහ වැටිල කරපු දේ තමයි.


    දන්න දෙයක් කියපන්

    හික්ස් උඹ සෑහෙන්න දැනගෙන කතා කරනවා කියලා නම් පේනවා මචන්... :rofl: යකෝ ළමයි නැති උනහම අග බිසවගේ සහෝදරයට රජකම ලැබෙනවා කියලා දැනගෙන ගෑනු ගෙනාපු රජවරු ගැන නෙවෙයි මම කිව්වේ චුට්ටක් දන්නා එකෝ.... :D ඒ වෙලාවේ මේ ගැන ඇති වෙච්ච කතිකාවේදී අපේ උනුත් විශ්වාස කලේ නායක්කාර් එකෙක් ආවහම අපේ උන්ට ඌව කොන්ට්‍රෝල් කොරන් හොඳට ඉන්න පුළුවන් වෙයි කියලා.... දන්නා ලබ්බක් කියපන් තෝ.... වරෙන් ඉතිහාසේ මුල ඉඳල කියල දෙන්න.... ආවා මෙතන ඉතිහාස පාඩම කොරන්ඩ.... :D අන්න එහෙම අනිත් එවුන් විශ්වාස කරපු අපේ සිංහල ජාතිය ඕක තේරුම් ගන්න කාලයක් ගියා.... දැන් ඇද්ද තොට.... දන්නා පු*ක් කතා කරපන් හරියට දැනගෙන.... හික්ස් :rofl:

    බම්ප්

    වුල්ෆ් ගේ කතා නම් මචන් කතා කරලා වැඩක් නෑ... ඌ සිංහල ජාතිය ගැන චුට්ටක් හොඳ කියලා කප්පරක් වැරදි කියලා අපිව පච කරපු එක තමයි උගේ මුළු පොතේම කලේ... ඇත්ත උනත් බොරු උනත්... එහෙනම් ඌ අපේ ගෑනු හැමෝටම හොර මිනිස්සු හිටිය කියන එකයි... හොර මිනිහව බේරගන්න ඇත්ත මිනිහට වැලි/අළු ගහලා හොර මිනිහට පැනලා යන්න ඉඩ දෙනවා කියපු එකයි.... මිනිහෙක් මැරිච්ච ගමන් ගෑනි බලන්නේ තව එකෙක්ව අල්ලගන්නේ කොහොමද කියලා මිසක් තමන්ගේ මැරිච්ච මිනිහා ගැන තැකීමක් නෑ කියන කතා මේ හැම දේමත් පිළිගන්න ඕනේ... ඔව්වා අඩු වැඩි වශයෙන් තියෙන්න ඇති.... නමුත් හොඳ චුට්ටක් මෙන්ම වැරදි කප්පරක්ද ඔය වුල්ෆ් කාරය සමස්ත සිංහලයට ආරෝපණය කරලා තියෙනවා මචන්.... උඹ ඔය කියන විදියට හිතලා තමයි මචන් කවදාහරි අපි සුළුතරය උනහම අපිට ඉන්නවත් රටක් නැති වෙන්නේ.... කරන්න දෙයක් නෑ.... මෙව්වා නවත්තන්න බෑ තමයි.... අඩු ගානේ ළමයි දෙන්නෙක් එක පවුලකට සීමා කරලා නීතියක් ගෙනාවා නම් මේ ගැප් එක වත් අඩු ගානේ දිගටම තියෙයි. මම මෙහෙම කිව්වම සමහර උන් කියයි සිංහල උන් ළමයි හැදුවේ නැති උනාට මුස්ලිම් උන් පලිද කියලා... එතනදී තමයි මට කියන්න තියෙන්නේ "කරන්න දෙයක් නෑ මචන් සිංහල අපිට ළමයි ගොඩක් හදල නඩත්තු කරන්න බෑ... ඒත් මේ නීතියවත් ගෙනල්ලා සිංහළ මහජාතිය තවදුරටත් මහ ජාතිය විදියට රැක ගමු කියලා...." ඔන්න කලින්ම උත්තරේ දෙනවා "ඔවු මචන් සිංහල නායකයෝ කොලේ වහලා හරි මේ ගේම ගහන්න ඕනේ කියලා..."


    මහින්ද පරයා නම් ප්‍රභාකරන් කවුද මචන්? නොදන්නා හින්දා අහන්නේ... වල් පරයා වෙන්ඩ ඇති මගේ හිතේ...
    යකෝ වැරදි දේට වැරදියි කියපන් මහින්දගේ උනත් මෛත්‍රීගේ උනත්...
    තොගේ වචන වලින්ම කියනවනම් "වේසිගෙ පුතෝ" හරි දේටත් හරි කියපන්..... යකෝ යුද්දේ කරන්න මේ රටට දේශපාලන නායකත්වය දුන්න මිනිහා උඹට පරයා උනාද? සුදු වෑන් වලට කලින් මම බයේ හිටියේ බෝම්බෙකට අහුවෙලා මැරිලා යයිද කියලා... "වේසිගෙ පුතෝ". විවේචනය කරපන් හැම එකාටම නිසි ගරුත්වය දීලා....

    100% true

    ලස්සනට පද ගලපලා ලියපු හරසුන් වදන් පෙළක්.... :rofl: බායි.... :D

    ආ මේ ත්‍රෙඩ් එකට ආවේ හිට්බැක්ව පන්නගෙනද?:rofl:

    ත්‍රෙඩ් එකේ නම දැක්කද? " මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්" මේ දමිල කියලම කියල තියෙන්නේ නිකන් වෙන්න ඇති නේද?

    කාටද ඉතින් ඕව පෙන්නේ පලිගන්න පස්සෙන් ආවම නේද?:lol:

    මම කවද්ද උබලාගෙන් පලි අරන් තියෙන්නෙ හිට් බැක්ගෙන් පලි අරන් තියෙන්නෙ උ මට හින්ට් ගහනවා වගෙම මමත් හින්ට් ගහනාව ඇරෙන්න මගෙ හිතෙ උබ ගැනවත් උ ගැනවත් තරක් නැහැ:no:

    අනික උබ කියපු විදියට මෙ ත්‍රෙඩ් එක දාපු එකාගෙ පොස්ට් බලපන් උ මහින්ද වාදියෙක්වත් මයි3 වාදියෙක්වත් නෙමෙයි කියාල මට පෙනුනෙ උගෙ මොන පොස්ට් එකටද මම උට බනින්න ඔන?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කවද්ද උබලාගෙන් පලි අරන් තියෙන්නෙ හිට් බැක්ගෙන් පලි අරන් තියෙන්නෙ උ මට හින්ට් ගහනවා වගෙම මමත් හින්ට් ගහනාව ඇරෙන්න මගෙ හිතෙ උබ ගැනවත් උ ගැනවත් තරක් නැහැ:no:

    අනික උබ කියපු විදියට මෙ ත්‍රෙඩ් එක දාපු එකාගෙ පොස්ට් බලපන් උ මහින්ද වාදියෙක්වත් මයි3 වාදියෙක්වත් නෙමෙයි කියාල මට පෙනුනෙ උගෙ මොන පොස්ට් එකටද මම උට බනින්න ඔන?

    හරි හරි ඌ දෙමළෙක් අගවිනිසුරු වීම ගැන කිසිම වැරද්දක් කියල නෑ :lol: ඔකේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කට උත්තර නැද්ද?:lol:
    මට කට උත්තර නැති වෙන්න දෙයක් උබ කිවුවෙ නැහැ එකම ගොන් ප්‍ර්ශනය 20 පාරක් විතර අහපු එක තම්යි උබ කරෙ ප්‍ර්ශනයට උත්තර දිලා තියෙද්දි මොඩ උරෙක් වගෙ එකම අහනවා මොලයක් තියෙනවා නෙද පොඩ්ඩක් ඔක වෙහෙසලා කල්පනා කරපන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට කට උත්තර නැති වෙන්න දෙයක් උබ කිවුවෙ නැහැ එකම ගොන් ප්‍ර්ශනය 20 පාරක් විතර අහපු එක තම්යි උබ කරෙ ප්‍ර්ශනයට උත්තර දිලා තියෙද්දි මොඩ උරෙක් වගෙ එකම අහනවා මොලයක් තියෙනවා නෙද පොඩ්ඩක් ඔක වෙහෙසලා කල්පනා කරපන්

    මට ඌර කිව්වා කියල උඹේ වේදනාව සමනය වෙන්නේ නෑ ගයාන් :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හරි හරි ඌ දෙමළෙක් අගවිනිසුරු වීම ගැන කිසිම වැරද්දක් කියල නෑ :lol: ඔකේ
    ඔව් එ වගෙම සැකයක් හිතෙ තියෙන එකා එ ගැන කටහ කරන එකෙ අවුලකුත් නැහැ එක උට බනින්න හෙතුවක් නෙමෙ:no:
     
    මෙතන කට්ටිය දන්නවාද deanX මුස්ලිම් කියලා?
    @ deanX ල කිසි ප්‍රශ්නයක් නෑ ඒකේ. උඹේ මතය එක්ක මම ගොඩක් දුරට එකඟයි....ඒත් කට්ටිය දැනගන්නත් එපැයි... :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් එ වගෙම සැකයක් හිතෙ තියෙන එකා එ ගැන කටහ කරන එකෙ අවුලකුත් නැහැ එක උට බනින්න හෙතුවක් නෙමෙ:no:

    ඔව් ඔව් ඌ කිසීම දෙයක් කියල නෑ නිවුස් එක රිපෝට් කරලා විතරයි :lol: ඕකේ බායි :lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    උබ රජ කාලේ අදුම්ද තාම අදින්නේ?:rofl:ඒ වගේ තමා ඒ කාලේ දේවල් අදට ගැලපෙන්නේ නැහැ..:P

    උඹ තාම ඉස්කෝලො යනවද මචන්? :rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මෙතන කට්ටිය දන්නවාද deanX මුස්ලිම් කියලා?
    @ deanX ල කිසි ප්‍රශ්නයක් නෑ ඒකේ. උඹේ මතය එක්ක මම ගොඩක් දුරට එකඟයි....ඒත් කට්ටිය දැනගන්නත් එපැයි... :yes:

    :rofl::rofl: කොහොමත් තම්බියො සිංහල වගෙ ඇවිල්ලා සිංහලායත් එක්කම එකතු වෙඅල සිංහලායට අරින එක කරන්නෙ ඔය කියන එඅක මුස්ලිම්ද දෙමලද සිංහලද කියාල දන්නෙ නැහැ නමුත් වෙන්නෙ එක
     
    • Like
    Reactions: Warrior-FX

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මේකයි ඔතන කරන්න පුළුවන් හොදම් දේ ඕක. සුදුස්සාට සුදුසුතන දීම. දෙමල නිසා පක මෝඩි හිටියොත් දෙමල මිනිස්සු කවදාවත් රට බෙදනන හදන එක නවත්තන්නේ නැහැ. එක නවත්තන්නේ නැහැ. අපිට දෙමල මිනිසූ මරණත් බහ මුස්ලිම් උන් මරන්නැහැ බහ. මේ ත්‍රෙඩ් එක තනිකරම දාලා තියෙන්නේ ජතිවදේ අවුස්සන. උනුත් මේ ලංකවට අයිති කියලා කියන හැගීම උන්ට ඇතිකරනවා මිසක්.

    එහම් කරන්න බැරි නම් සමුල ඝාතනය කරන්න ඕනි
     
    Sep 7, 2014
    60
    7
    0
    මහින්ද පරයා නම් ප්‍රභාකරන් කවුද මචන්? නොදන්නා හින්දා අහන්නේ... වල් පරයා වෙන්ඩ ඇති මගේ හිතේ...
    යකෝ වැරදි දේට වැරදියි කියපන් මහින්දගේ උනත් මෛත්‍රීගේ උනත්...
    තොගේ වචන වලින්ම කියනවනම් "වේසිගෙ පුතෝ" හරි දේටත් හරි කියපන්..... යකෝ යුද්දේ කරන්න මේ රටට දේශපාලන නායකත්වය දුන්න මිනිහා උඹට පරයා උනාද? සුදු වෑන් වලට කලින් මම බයේ හිටියේ බෝම්බෙකට අහුවෙලා මැරිලා යයිද කියලා... "වේසිගෙ පුතෝ". විවේචනය කරපන් හැම එකාටම නිසි ගරුත්වය දීලා....

    යුද්දේ දින්නේ මහින්ද තමයි. ඒත් ඊට පස්සේ බිහි වුණේ ඒ මුවාවෙන් රට කන බලලෝභී එකාදිපතියෙක්
     
    :rofl::rofl: කොහොමත් තම්බියො සිංහල වගෙ ඇවිල්ලා සිංහලායත් එක්කම එකතු වෙඅල සිංහලායට අරින එක කරන්නෙ ඔය කියන එඅක මුස්ලිම්ද දෙමලද සිංහලද කියාල දන්නෙ නැහැ නමුත් වෙන්නෙ එක

    ඌ මුස්ලිම් තමයි....හැබැයි සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි රටේ ආරක්ෂාවට හා පැවැත්මට තර්ජනයක් නැත්තම්......
    උදාහරණයකට අපි බෙහෙත් ගන්න ‍කොට ‍දොස්තර දෙමළ ද සිංහලද බලන්නේ නෑනේ.....හොඳ කෙනා ගාවට යනවා
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Qualification tiyenawam kisi prashnayak naha , jathiya mokak unath :)

    PS : deanXX uba Muslim da nadda mama danne naha , Muslim nam uba ta godak dewal tiyenwa wadha wenna specially , oya Islam kiyana uncivilized ideology eka deeply follow karana ungen loketa wena winasey gana ehema , nikan sinhala api gana hihtala wadha wenna epa :)
     
    Last edited:

    Similar threads