මීළඟ ඇමරිකානු ගොඳුර

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ahh mal putha eka horen ganna giya ma de danne..

    aparade kaapu katta.. ithin wena deyak wath ussan awe nathei ?

    eka newi machan

    dan uba adagena inna panty ya kohenda issuwe ? (i mean rosa pata eka)


    ඩ්‍රැගා අයි මාෆියා
    මම කිව්වෙ මෙන්න මෙයා ගැන
    එදා අර සීන් එක කරේ පවිත්‍ර යූකේ මෙන්න මෙයා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලෝකේ ඇමරිකානු විරුද්ධ රටවල් ඔක්කොම එකතු වෙලා ඇමරිකාවට ගේම දුන්නා නම් උන් සුනේ සුන්.
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    යුද්දෙන් නැති උනත් වෙන ගොඩාක් විධි වලින් උන් මුළු ආසියාවම අල්ලලා ඉවරයි ...උද හරණයක් විදියට මේක කියන්නම් ..දැන් උබේ facebook account එකක් තියනවද ? එහෙමනම් ඇමෙරිකාවේ C.I.A එක දන්නවා ඔයාගේ තොරතුරුත් , ඔයාව දවසක ඕනි උනොත් උන්ට ,ඔය කැමති මොනාද , යාලුවෝ කව්ද ,ගෙදර අය කව්ද , කොහෙද යන්නේ එන්නේ , ඔක්කොම දන්නවා C.I.A එක , තව ඔයාල අහන සින්දු එතකොට ටීවී ප්‍රොග්‍රම් වල වගේ දෙයක mind control techniques පාවිච්චි කරලා තියෙන්ඩත් පුළුවන් ...මේවත් පොඩ්ඩක් හොයල බලන්ඩ , ගොඩක් දේ දැනගන්න ලැබෙයි :)මට රචනයක් ලියන්ඩ කැමතියි අප්පා ඇමෙරිකාව ගැන !!!! :D


    වැඩේ තියෙන්නේ ඔය ඇත්ත පිළිගන්න ගොඩදෙනෙක් කැමති නැති එකනේ...
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ලිබ්යාවෙ කාරයභාරය ඉවරයි....
    දැන් ලිබ්යාවෙ උන් මරාගන්න පටන් අරගෙන තියෙන්නෙ.
    එයාලා ලෝක පොලිස් කාරයාගේ නාට්‍ය කරපු හැම රටකම උන් උන් මරාගන්න
    සෙට් කරලයි යන්නෙ.
    සිරියාව කොහොම වෙතත් ඉරානයට ආවොත් නම් ඇමරිකාව ලොකු පාඩමක් ඉගෙන ගන්නවා.
    ඊට කලින් ඇමරිකානුවොම ඇමරිකාව බිමට දානවා....
    occupy USA protesters රට පුරාම පාරට බැහැලා...
    :rofl:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    America is a country built by genocide & slavery.They went there killed blacks lived there, then they imported blacks from africa & india.
    ඇමරිකාව ලෝකේ හැමතනින්ම හොරකම් කරලා, හුරාගෙන කාලා, බහු ජාතික සමාගම් හරහා වත්කම් සහ සම්පත් සූරාගෙන කාලා එහෙට අරගෙන යනවා.ඒ වුනාට තාම ආර්ථිකය ගොඩ ගිහිල්ලා නෑ. ඩොලර් බිලියන ගානක් ණයයි.දුප්පත් මිනිස්සු පිරිලා.හුඟක් අය යන්තම් මාසේ බේරාගෙන දුවන්නේ.ඒ කියන්නේ ඇමරිකාව ‍රැස් කරන ධනය ගිහින් තියෙන්නේ ඇමරිකන් ජනතාවට නෙවෙයි.ඒවා යන්නේ ඇමරිකාවෙ ඉන්න ධනවතුන් සීමිත පිරිසකට.ඇමරිකාවේ ඉන්න දේශපාලකයන් මේ සුපිරි ධනවතුන් කීප දෙනෙක්ගේ සේවකයන්.ඔබාමලා, බුෂ්ලා,ක්ලින්ටන්ලා ඒ අයගේ රස්සාව කරන්නේ මේ සුපිරි ධනවතුන්ට. අද මුලු බටහිර දේශපාලනයම පාලනය කරන්නේ බහු ජාතික සමාගම්වල ඉන්න සුපිරි ධනවතුන් සීයක් දෙසීයක්.මේ අයගේ ඕන එපාකම් අනුව තමයි ලෝක ආර්ථිකය හසුරුවන්නේ. දැනට තියෙන දරුණු ලෝක ආර්ථික අවපාතයට හේතුව මේ ධනවතුන්.
    හැමවිටම ධනවතුට වෛර කරපල්ලා.මේ සුපිරි ධනවතුන් හරිම අහංකාරයි.හරිම ආර්ථමාර්ථකාමියි.හුඟක් දුෂ්ඨයි.
    yes I hate rich.Rich men are arrogant, selfish fucking bastards.They dont care any body.politicians are their obedient servants.pls hate rich men.please hate capitalism.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    The top 50 of the 147 superconnected companies

    1. Barclays plc
    2. Capital Group Companies Inc
    3. FMR Corporation
    4. AXA
    5. State Street Corporation
    6. JP Morgan Chase & Co
    7. Legal & General Group plc
    8. Vanguard Group Inc
    9. UBS AG
    10. Merrill Lynch & Co Inc
    11. Wellington Management Co LLP
    12. Deutsche Bank AG
    13. Franklin Resources Inc
    14. Credit Suisse Group
    15. Walton Enterprises LLC
    16. Bank of New York Mellon Corp
    17. Natixis
    18. Goldman Sachs Group Inc
    19. T Rowe Price Group Inc
    20. Legg Mason Inc
    21. Morgan Stanley
    22. Mitsubishi UFJ Financial Group Inc
    23. Northern Trust Corporation
    24. Société Générale
    25. Bank of America Corporation
    26. Lloyds TSB Group plc
    27. Invesco plc
    28. Allianz SE 29. TIAA
    30. Old Mutual Public Limited Company
    31. Aviva plc
    32. Schroders plc
    33. Dodge & Cox
    34. Lehman Brothers Holdings Inc*
    35. Sun Life Financial Inc
    36. Standard Life plc
    37. CNCE
    38. Nomura Holdings Inc
    39. The Depository Trust Company
    40. Massachusetts Mutual Life Insurance
    41. ING Groep NV
    42. Brandes Investment Partners LP
    43. Unicredito Italiano SPA
    44. Deposit Insurance Corporation of Japan
    45. Vereniging Aegon
    46. BNP Paribas
    47. Affiliated Managers Group Inc
    48. Resona Holdings Inc
    49. Capital Group International Inc
    50. China Petrochemical Group Company
    ඕවා තමයි ලෝකේ තියෙන ප්‍රධාන බහුජාතික සමාගම්.මේ බටහිර රටවල් පාලනය කරන්නේ, දේශපාලනයට විශාල බලපෑමක් කරන්නේ, ආර්ථිකය හසුරුවන්නේ මේ බහු ජාතික සමාගම්වල අයිතිය සහ කොටස් තියෙන ධනවතුන් කොටසක්.මේ අය හාර පන්සීයක් ඉන්නවා. උන් තමයි දේශපලකයන්, ඒ රටවල්ල නයකයන් මෙහෙය වන්නේ. මාධ්‍යය පවා හසුරුවන්නේ ඒ අයට ඕන විදිහට.යුද්ධය හෝ සාමය තීරණය කරන්නේ උන් ටික.නමුත් ඉන්ටර්නෙට් එකෙන් මේ අයට සෑහෙන්න පහර වදිනවා. මොකද අන්තර්ජාලය කාටවත් අයිති නෑ.
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    .ඇමරිකාවේ ඉන්න දේශපාලකයන් මේ සුපිරි ධනවතුන් කීප දෙනෙක්ගේ සේවකයන්.ඔබාමලා, බුෂ්ලා,ක්ලින්ටන්ලා ඒ අයගේ රස්සාව කරන්නේ මේ සුපිරි ධනවතුන්ට. අද මුලු බටහිර දේශපාලනයම පාලනය කරන්නේ බහු ජාතික සමාගම්වල ඉන්න සුපිරි ධනවතුන් සීයක් දෙසීයක්.මේ අයගේ ඕන එපාකම් අනුව තමයි ලෝක ආර්ථිකය හසුරුවන්නේ.

    ඒ උනාට කියන්නේ නම් ඇමරිකාවේ ජානධිපති ලෝකේ බලවත්ම මිනිහා කියලයි...
    බලන් යද්දි ඌත් සේවකයෙක්...
    :dull::dull::dull:
     
    • Like
    Reactions: erozan

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඒ උනාට කියන්නේ නම් ඇමරිකාවේ ජානධිපති ලෝකේ බලවත්ම මිනිහා කියලයි...

    බලන් යද්දි ඌත් සේවකයෙක්...
    :dull::dull::dull:
    ලෝකේ ඉන්න බලවත්ම සේවකයා.මම ඔය සුපිරි ධනවතුන් එකෙක් දෙන්නෙක් දැකලා තියෙනවා.උන්ගේ මූනේ තියෙන ආහංකාරකම දැක්කනම් බල්ලො බත් කන්නේ නෑ. උන්ගේ සේවකයන්ට, මැනේජර්ලට බල්ලන්ට වගේ කතා කරන්නේ.
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ලෝකේ ඉන්න බලවත්ම සේවකයා.මම ඔය සුපිරි ධනවතුන් එකෙක් දෙන්නෙක් දැකලා තියෙනවා.උන්ගේ මූනේ තියෙන ආහංකාරකම දැක්කනම් බල්ලො බත් කන්නේ නෑ. උන්ගේ සේවකයන්ට, මැනේජර්ලට බල්ලන්ට වගේ කතා කරන්නේ.

    උන් කොහොමත් හිතන් ඉන්නේ උන් ඇරෙන්න ඔක්කොම බල්ලෝ කියලා...