මීළඟ කොවිඩ් රැල්ලට සූදානම් ද ⁉️️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,901
    10,234
    113
    egS7387wk.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    In Singapore it's the variant LF.7 and NB.1.8, both offshoots of the JN.1 strain. Also China & Thailand reports an increase in cases.
    Hong Kong reported 30 Covid-19-related deaths among 81 severe adult cases in the past four weeks.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,543
    8,770
    113
    ටුවරිසම් එකට කෙල උනොත්නම් පුතේ ඩොලර් නැතුව අයම තෙල් පෝලිමේ තමා.
     
    • Sad
    Reactions: Cypress

    gama22

    Well-known member
  • ධම්මික පැණිය සුදානමින්..........
    මුට්ට් ටිකක් ඕනේ....


    ගෝටගේ සීන් එක ආයේ repeat වෙනවද මන්දා. අරගලයක් හැදිලා මූවත් එළවයි. 🤷‍♂️
    මට පේන හීන..............
    ------ Post added on May 17, 2025 at 8:09 PM
     
    • Haha
    Reactions: Cypress

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    චීන්නු නම් සාපයක් ඉතින් ලෝකෙටම බෙදුවා නේ. මේ සැරේ එහෙම වෙන එකක් නෑ. කලින් සැරේ ඕක වෙන රටක පැතිරුණ නම් ඔච්චර spread වෙන්න දෙන එකක් නෑ. චීනා තමන්ට විතරක් අවුල් වෙයි කියලා හිතලා ලෝකේ පුරාම චීන්නුන්ට යන්න airport ටික open කරලා වැඩේ යට ගැහුවා.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,903
    113
    yakadoo meetikee gedara un okkotama hemba hadila unath ekka dawas3kin adu wenaw
    aaye hadunoth nam badu thami
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටොම් පචයාට හිකෙන්න යන්නෙ ලංකාවට ආවොත් ගුටි කන්න වෙන්නෙ හැබැයි