උන් වස කැවට මැරෙන්නේ නැ බන්. වස තියනවනම් ඒ එක්කම වතුර එකක් තියන්න ඔනා. වස කාලා වතුර බිව්වොත් තමා මැරෙන්නේ.ඕවට යනවද බන් උබලගේ පැත්තේ මීයො ඒකට අපේ ඔෆිස් එකේ එවුන්... මීයොන්ට තියෙන්න කියල මී බෙහෙත් පැකට් වගයක් ගෙනත් කබඩ් එකේ දැම්ම ෆ්‍රයිඩේ හවසට තියල යනව කියල .. අද බලනකොට කබඩ් එකත් කාලා අර බෙහෙත් ටිකත් කාල ගිහින් යකෝ..
මී වස පැකට් එකක් වත් මේ මීයොන්ගෙන් පරිස්සම් කරන්න බැ යකෝ
උන් වස කැවට මැරෙන්නේ නැ බන්. වස තියනවනම් ඒ එක්කම වතුර එකක් තියන්න ඔනා. වස කාලා වතුර බිව්වොත් තමා මැරෙන්නේ.
ඉමියුන් ඇති බන් දැන් ඔවට මීයො.. ඉස්සර් මතකට් DDT ගහනව කූබින්ට. පස්සේ පස්සේ උන් ඒකට හැඩ ගැහුනා. දැන් මැලතයින් ගැහුවත් උන් යනවා. අපේ ගෙදර ඉන්නවා කුබියො, උන්ට මොටින් ගැහුවත් යනවා උන්ට නෙමෙයි වගේ.ඉතින් ඒක තමයි බන් මේක මේ රැට් කිල් එකක් බන් වටුර ඕනේ නෑ ඒකටවට් මෑරෙන්නේ නැ නේ


digatama danna onada
maduruwo yawannath kramayak kiyannako![]()
පෙපර්මින්ට් තෙල් එකට කූඹි එන්නේ නැද්ද?මීයෝ ගියාට පස්සේ සතියකට 2 පාරක් වගේ තෙල් ටිකක් තවරලා තියන්න , නැත්නම් මීයෝ කොහොමත් ආයේ එන්න පුලුවන්
renna thiyana puka denna epaරෙන කම් ඇතුලෙ තියයෙි ලොකු වෙනසක් නෑ

ekai inne.sathiyen meeya galawila watenawa![]()

පෙපර්මින්ට් තෙල් එකට කූඹි එන්නේ නැද්ද?
කලවැද්දො නම් අනාතයි බන්. සීලිමට රින්ගුවොත් ඉවරයි.. එලවන්නම බැ.ඒකනම් ටෙස්ට් කලේ නෑ , මීයෝ නැතුව ගියා , කලවැද්දෙක් ආවා මීයෝ කන්න ඌත් නැතුව ගියා
ඉමියුන් ඇති බන් දැන් ඔවට මීයො.. ඉස්සර් මතකට් DDT ගහනව කූබින්ට. පස්සේ පස්සේ උන් ඒකට හැඩ ගැහුනා. දැන් මැලතයින් ගැහුවත් උන් යනවා. අපේ ගෙදර ඉන්නවා කුබියො, උන්ට මොටින් ගැහුවත් යනවා උන්ට නෙමෙයි වගේ.
![]()

මී කතුරයි පොල් කැල්ලයි නම් ශුවර්ම තමා. හැබැයි ඉතින් මරන්න ඔනා.. එකෙක් හරි අතැරියොත් උන් ආයේ කතුරට සෙට් වෙන්නේ නැ කාලෙකට.මහ උකන සත්තු බන් මුන්![]()






api num meeyo maranne naha.
gedara sathu marana beheth thahanum.
meeyo ena than wahala athulata ena eka nawathanawa.ge prisiduwata tyianawa.
gedara ballo dennek innewa.un saththu allanawa.
eka kalayak apitath meeyo karadare thibuna.ballo idalath.
un luwers welin enawa.ewa wahu naha.
mama kara hoda wadak yakda pignak takaramak wage hadagena, yakda handen ga ga sadda kera..
rata api nidagathata passe kussiyata un enne.takaram saddeta un bayawela yanwa luwers welin mama dakka..
eke kara tika dawasakin un palathe awe naha.
dan meeyo naha ape gedara ada weankam.
api bawwo inna hinada mee beheth gedarata genne nah.
![]()
ane puka thama.
oya reddawal yariyanne na menna meka thiyapan. dawasata eka gane ahuwenawa. uwa athata gihin dapan. masayak withara yaddi meeyo tika nathi wenawa.![]()
මේකක් තියෙනවා , අල්ලලයි , ගිහින් දාලයි ඉවරයක් නෑ ,