Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මී ගස ගැන අසා තිබේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මී ගස ගැන අසා තිබේද?

කොතරම් පූජනීය වූවත් බෝ ගසක් කැපීමට රජුගෙන් අවසර ගතයුතු නැත. නමුත් මීගසක් කැපීම මරන දන්ඩනයට හේතුවන කරුනකී. හේතුව සොයා බලමුද ?

“Mabhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හැදින්වෙන මිගස විශේෂ 7ක් ලෝකය පුරා දැකිය හැකිය. නමුත් විශේශත්වය වන්නෙ ඉන් 4ක්ම අපිට ආවේනික ශාක වීමයි.

මීගස ඍජු කද සහිතව මීටර් 20ක් පමණ උසට වර්දනය වේ. මෙහි නොමේරු කොල සහ ලපටි කොටස් වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝන පොත්ත අළු පැහැයක් ගනී.

මී මල් කහපාට හුරු සුදුපාටකි. කොළ පාටට හුරු කහපාට ඵලවල ඇතුලේ දිලිසෙන සුළු බීජ ඇත. මෙම මීමල් හටගන්නේ ජූනි, ජූලි මාසවලය. අපරටේ හමුවන පරිසර හිතකාමීම ශාකය මෙමෙ මී ගසයි.

දේවානම්පියතිස්ස රජතුමා මෙම මීගස කැපීම මරණදන්ඩනය ලැබීමට හේතුවක් ලෙස රජ දවස සදහන් කලා. නමුත් 1833 සුද්දන් විසින් ඉදිරිපත් කල කෝල්බෲක් ප්‍රතිසංස්කරණය මගින් මී ගස කැපීමට අවසර දෙනවා. ඒ විතරක් නෙමෙයි අපෙම මිනිස්සු ලවා මෙම මීගස් කප්පවල තියනව.

හොයල බලන්න වටිනව නේද? රජු මෙය සුරකින්නත්, සුද්දන් මෙය විනාශ කිරීමටත් හේතූවූයේ මොන හේතුවක් නිසාද කියා. ඔව් අපි හොයමු.!

මෙම මී මල් පිපෙන කාලෙට හා ගෙඩි හැදෙන කාලෙට වවුලන්ට රජමගුල් වගේ. ඒ වගේම වවුලන් මෙම මී ගස් වලම තමයි වාසය කරන්නෙත්. මෙම මී ගෙඩි හා මල් කන වවුලන් කුබුරු පුරා වසුරු දානව. මෙම වසුරු ගිනිපෙට්ටියක් පමන ප්‍රමාණයක යූරියා කිලේ තුනක පමණ රසායනික සංඝටක තිබෙනවා. ඒ වගේම පසට නයිට්රජන් ලැබෙනවා,මෙම වවුලන්ගේ වසුරු වල බැරලෝහ නෑ, නමුත් ඇමෝනියා, යූරියා, TDM පොහොරවලින් දෙන රසායනික සංයෝජනය ලබාදෙනවා. ඒ වගේම මී ගසේ කොල වැටෙන්න කෙලින්ම කුබුරට. ඒ කොලත් කුබුරට පොහොරක් වෙනවා.

අපගේ වකුගඩු නරක්වීමට ප්‍රදානම හේතුව රසායනික පොහොර වල තිබෙන බැරලෝහයි. නමුත් මී ගස හරිහැටි ප්‍රයෝජනයට ගන්නවානම් අපිට වකුගඩු ප්‍රස්නයක් ඇතිවන්නේද නෑ.

පසේ ඇති ඛණිජ ලවන මුලින්ම බැක්ටීරියා විසින් ජීරණය කල යුතු වන අතර ඉන්පසුව ගස්වලට උරාගනු ලබයි. එම ඛණිජ ලවන අපි ගන්නා ආහාර කොටසේ තැන්පතු වුවහොත් තමයි අපිට පසේ තියෙන ඛණිජ ලවන ලැබෙන්නේ. නමුත් දැන් ගහන වස විස නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වී ඇත. මේ නිසා පසේ ඇති ඛණිජ ලවන ජීරණය වන්නේ නැත. ඉතිං ශාඛ වලට අදාල පෝෂ්‍ය කොටස් උරාගත නොහැකිය. මේ නිසා අපි කන ආහාර වල රසය සහ ගුණය යන දෙකම නැති වී ඇත. වැඩි ඵලදාවක් තිබුනත් කිසිදු ගුණයක් නම් නැත.

මීගස ස්වාභාවිකව පලිබෝධ පාලනය කරයි. ගොයමට හානි කරන ගොයම් මැස්සන්, මදුරුවන්, ගොයමට හානිකරන මැස්සන් වැනි සතුන් වවුලන් විසින් ආහාරයට ගැනීම සිදුවෙනවා,,ඒවගේම මී ගෙඩි හා මල් ආහාරයට ගන්න එන කුරුල්ලන් මී ගෙඩි නැතිකාලෙට කෘමීන්ව අල්ලන් කනවා. ඉතින් ගොයමට හානිකරන පලිබෝදකයන් ඉබේම නැතිවෙනව.

සාමාන්‍යයෙන් ගස් වලින් දහවල් කාලයේදී ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රී කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් මීගස දහවලත් රාත්‍රීයේදීත් ඔක්සිජන් පිටකරන අති විශිෂ්ඨ ගසකි.

කුබුරු අක්කරයකට සෑහීමට ප්‍රමානවත් පොහොර ප්‍රමාණයක් එක මීගසකින් ලබාගන්න පුලුවන්. එම නිසාමයි මෙම ගසට ජාතියේ පොහොර ගස යන අනුවර්ථනාමය හිමිව ඇත්තෙ.

ආහාර සදහා මෙම මී ගසෙ මල්, ගෙඩි සහ තෙල් යොදාගන්නවා. මී මල් වලින් කැවුම් හා හැලප හදනවා. නමුත් අද ඉන්න අය හදන්න දන්නවද කියන්නනම් දන්නෑ, පුලුවන්නම් දන්වත් අපේ අච්ච්ලාගෙන් මේව අහල සංරක්ෂණය කරගන්න බලන්න. මේව අපේ ජාතික වගකීම්. මෙය පැහැර නොහරින්න අනාගත පරපුරට මෙය රැකදෙන්න.

තෙල් සිදීමේදී ඉතිරිවෙන පුන්නක්කු වලට කියනවා මීමුරු කියලා. මෙම මී මුරු සත්ව ආහාර වලටත්, ගොයමේ පොහොරක් ලෙසත් යොදාගන්නවා.

එමෙන්ම මී මුරු කොහොඹ හා සුදුලූනු පොතු එක්කර ගෙවල්වල දුම් ඇල්ලීම පැරැන්නන්ගේ සිරිතකි. එම දුම නිසා ගෙදර තිබෙන විශබීජ වීනාශවෙන අතර හොද සුවදක්ද ලැබෙයි.

දරුවෙකුගේ ඉපදීමෙන් පසුව මෙමෙ දුම් ඇල්ලීම අනිවාර්ය කාරනයක් වේ.

හෙළ වෙදකම සදහා මෙම මී ගස ප්‍රයෝජනවත් වෙනවා. මල්, කොල, පොතු, මුල්, ඇට යන සියලුම දේවල් බෙහෙත් සෑදීමට යොදාගන්නවා.

රක්තපාත, චර්මරෝග, කැඩුම්බිදුම්, සර්පවෙදකම උගුරේ ආබාද, වාතරෝග, අතීසාරය, ග්රහනියේ රෝග, ක්ශයරෝගය, මුත්‍රා ආසාදනයන් සුවපත් කිරීම සදහා මෙම මීගස යොදාගන්නවා.

මී තෙල් කියන්නෙ හොදම වේදනා නාශකයක්. ඇගේ අමාරුවක් තිබෙන වෙලාවක මීතෙන් ගෑමෙන් ඉතා ඉක්මනින් සහනය ගෙනදේ.

ආදි කාලයේ ගෙවල්වල ලයිට් තිබ්බෙ නෑ. සියලුදේ කරේ කුප්පිලාම්පු වගේ දේවල්. නමුත් මෙම කුප්පි ලම්පු නිසා ඇස් දැවිල්ල අතිවෙනවා. නමුත් මීතෙල් වලින් දැල්වීම නිසා ඇසට සිසිලක් ලැබෙනබව පැසවෙනවා.

මෙවැනි ගසක් කපාදැමීන මොනතරම් පාපයක්ද? දැන්වත් අපි එකතුවෙලා මෙමෙ ගස් රැකගන්න ඕනි. මී පැල ඕනි අයට පැල සපයන්න. මෙය ඔබ විසින් කරන විශාල පිනක්. වගේම ඔබ පොලවට බරක් නැති මිනිසෙක් බවට පත්වෙනවා.

ඔබත් අදම මීගසක් සිටුවා මම ලිපියට පහතින් එම සිටවූ පැලයේ පින්තූරයක් දමන්න. ඒක අපිට විශාල සතුටක් ගෙනදෙන කාරනයක් වේවි. ආදර්ශයක් වේවි.

මේ අතර පාපතරයන් පිරිසක් විසින් කලාවැවේ වැව් තාවුල්ලේ තිබූ මීගස්වල පොත්ත ඉවත්කර ගස මැරීමට සලස්වා ගස මැරුනපසු ගස් කපා අලෙවි කිරීමේ සංවිධානාත්මකව කරන ජාවාරම ඛෙලිවී ඇත.

මේව තමන්ගෙ දරුවන්ගෙ දරුවන්ටත් විවිධ ආබාද සහිතව දරුවන් ඉපදීමට, හැකි විශාල අපරාධයක් බව මතක තබාගන්න.

[QUOTE="Enigmakluse, post: 24392386, member: 566520"] [b]මී ගස ගැන අසා තිබේද?[/b] කොතරම් පූජනීය වූවත් බෝ ගසක් කැපීමට රජුගෙන් අවසර ගතයුතු නැත. නමුත් මීගසක් කැපීම මරන දන්ඩනයට හේතුවන කරුනකී. හේතුව සොයා බලමුද ? “Mabhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හැදින්වෙන මිගස විශේෂ 7ක් ලෝකය පුරා දැකිය හැකිය. නමුත් විශේශත්වය වන්නෙ ඉන් 4ක්ම අපිට ආවේනික ශාක වීමයි. මීගස ඍජු කද සහිතව මීටර් 20ක් පමණ උසට වර්දනය වේ. මෙහි නොමේරු කොල සහ ලපටි කොටස් වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝන පොත්ත අළු පැහැයක් ගනී. මී මල් කහපාට හුරු සුදුපාටකි. කොළ පාටට හුරු කහපාට ඵලවල ඇතුලේ දිලිසෙන සුළු බීජ ඇත. මෙම මීමල් හටගන්නේ ජූනි, ජූලි මාසවලය. අපරටේ හමුවන පරිසර හිතකාමීම ශාකය මෙමෙ මී ගසයි. දේවානම්පියතිස්ස රජතුමා මෙම මීගස කැපීම මරණදන්ඩනය ලැබීමට හේතුවක් ලෙස රජ දවස සදහන් කලා. නමුත් 1833 සුද්දන් විසින් ඉදිරිපත් කල කෝල්බෲක් ප්‍රතිසංස්කරණය මගින් මී ගස කැපීමට අවසර දෙනවා. ඒ විතරක් නෙමෙයි අපෙම මිනිස්සු ලවා මෙම මීගස් කප්පවල තියනව. හොයල බලන්න වටිනව නේද? රජු මෙය සුරකින්නත්, සුද්දන් මෙය විනාශ කිරීමටත් හේතූවූයේ මොන හේතුවක් නිසාද කියා. ඔව් අපි හොයමු.! මෙම මී මල් පිපෙන කාලෙට හා ගෙඩි හැදෙන කාලෙට වවුලන්ට රජමගුල් වගේ. ඒ වගේම වවුලන් මෙම මී ගස් වලම තමයි වාසය කරන්නෙත්. මෙම මී ගෙඩි හා මල් කන වවුලන් කුබුරු පුරා වසුරු දානව. මෙම වසුරු ගිනිපෙට්ටියක් පමන ප්‍රමාණයක යූරියා කිලේ තුනක පමණ රසායනික සංඝටක තිබෙනවා. ඒ වගේම පසට නයිට්රජන් ලැබෙනවා,මෙම වවුලන්ගේ වසුරු වල බැරලෝහ නෑ, නමුත් ඇමෝනියා, යූරියා, TDM පොහොරවලින් දෙන රසායනික සංයෝජනය ලබාදෙනවා. ඒ වගේම මී ගසේ කොල වැටෙන්න කෙලින්ම කුබුරට. ඒ කොලත් කුබුරට පොහොරක් වෙනවා. අපගේ වකුගඩු නරක්වීමට ප්‍රදානම හේතුව රසායනික පොහොර වල තිබෙන බැරලෝහයි. නමුත් මී ගස හරිහැටි ප්‍රයෝජනයට ගන්නවානම් අපිට වකුගඩු ප්‍රස්නයක් ඇතිවන්නේද නෑ. පසේ ඇති ඛණිජ ලවන මුලින්ම බැක්ටීරියා විසින් ජීරණය කල යුතු වන අතර ඉන්පසුව ගස්වලට උරාගනු ලබයි. එම ඛණිජ ලවන අපි ගන්නා ආහාර කොටසේ තැන්පතු වුවහොත් තමයි අපිට පසේ තියෙන ඛණිජ ලවන ලැබෙන්නේ. නමුත් දැන් ගහන වස විස නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වී ඇත. මේ නිසා පසේ ඇති ඛණිජ ලවන ජීරණය වන්නේ නැත. ඉතිං ශාඛ වලට අදාල පෝෂ්‍ය කොටස් උරාගත නොහැකිය. මේ නිසා අපි කන ආහාර වල රසය සහ ගුණය යන දෙකම නැති වී ඇත. වැඩි ඵලදාවක් තිබුනත් කිසිදු ගුණයක් නම් නැත. මීගස ස්වාභාවිකව පලිබෝධ පාලනය කරයි. ගොයමට හානි කරන ගොයම් මැස්සන්, මදුරුවන්, ගොයමට හානිකරන මැස්සන් වැනි සතුන් වවුලන් විසින් ආහාරයට ගැනීම සිදුවෙනවා,,ඒවගේම මී ගෙඩි හා මල් ආහාරයට ගන්න එන කුරුල්ලන් මී ගෙඩි නැතිකාලෙට කෘමීන්ව අල්ලන් කනවා. ඉතින් ගොයමට හානිකරන පලිබෝදකයන් ඉබේම නැතිවෙනව. සාමාන්‍යයෙන් ගස් වලින් දහවල් කාලයේදී ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රී කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් මීගස දහවලත් රාත්‍රීයේදීත් ඔක්සිජන් පිටකරන අති විශිෂ්ඨ ගසකි. කුබුරු අක්කරයකට සෑහීමට ප්‍රමානවත් පොහොර ප්‍රමාණයක් එක මීගසකින් ලබාගන්න පුලුවන්. එම නිසාමයි මෙම ගසට ජාතියේ පොහොර ගස යන අනුවර්ථනාමය හිමිව ඇත්තෙ. ආහාර සදහා මෙම මී ගසෙ මල්, ගෙඩි සහ තෙල් යොදාගන්නවා. මී මල් වලින් කැවුම් හා හැලප හදනවා. නමුත් අද ඉන්න අය හදන්න දන්නවද කියන්නනම් දන්නෑ, පුලුවන්නම් දන්වත් අපේ අච්ච්ලාගෙන් මේව අහල සංරක්ෂණය කරගන්න බලන්න. මේව අපේ ජාතික වගකීම්. මෙය පැහැර නොහරින්න අනාගත පරපුරට මෙය රැකදෙන්න. තෙල් සිදීමේදී ඉතිරිවෙන පුන්නක්කු වලට කියනවා මීමුරු කියලා. මෙම මී මුරු සත්ව ආහාර වලටත්, ගොයමේ පොහොරක් ලෙසත් යොදාගන්නවා. එමෙන්ම මී මුරු කොහොඹ හා සුදුලූනු පොතු එක්කර ගෙවල්වල දුම් ඇල්ලීම පැරැන්නන්ගේ සිරිතකි. එම දුම නිසා ගෙදර තිබෙන විශබීජ වීනාශවෙන අතර හොද සුවදක්ද ලැබෙයි. දරුවෙකුගේ ඉපදීමෙන් පසුව මෙමෙ දුම් ඇල්ලීම අනිවාර්ය කාරනයක් වේ. හෙළ වෙදකම සදහා මෙම මී ගස ප්‍රයෝජනවත් වෙනවා. මල්, කොල, පොතු, මුල්, ඇට යන සියලුම දේවල් බෙහෙත් සෑදීමට යොදාගන්නවා. රක්තපාත, චර්මරෝග, කැඩුම්බිදුම්, සර්පවෙදකම උගුරේ ආබාද, වාතරෝග, අතීසාරය, ග්රහනියේ රෝග, ක්ශයරෝගය, මුත්‍රා ආසාදනයන් සුවපත් කිරීම සදහා මෙම මීගස යොදාගන්නවා. මී තෙල් කියන්නෙ හොදම වේදනා නාශකයක්. ඇගේ අමාරුවක් තිබෙන වෙලාවක මීතෙන් ගෑමෙන් ඉතා ඉක්මනින් සහනය ගෙනදේ. ආදි කාලයේ ගෙවල්වල ලයිට් තිබ්බෙ නෑ. සියලුදේ කරේ කුප්පිලාම්පු වගේ දේවල්. නමුත් මෙම කුප්පි ලම්පු නිසා ඇස් දැවිල්ල අතිවෙනවා. නමුත් මීතෙල් වලින් දැල්වීම නිසා ඇසට සිසිලක් ලැබෙනබව පැසවෙනවා. මෙවැනි ගසක් කපාදැමීන මොනතරම් පාපයක්ද? දැන්වත් අපි එකතුවෙලා මෙමෙ ගස් රැකගන්න ඕනි. මී පැල ඕනි අයට පැල සපයන්න. මෙය ඔබ විසින් කරන විශාල පිනක්. වගේම ඔබ පොලවට බරක් නැති මිනිසෙක් බවට පත්වෙනවා. ඔබත් අදම මීගසක් සිටුවා මම ලිපියට පහතින් එම සිටවූ පැලයේ පින්තූරයක් දමන්න. ඒක අපිට විශාල සතුටක් ගෙනදෙන කාරනයක් වේවි. ආදර්ශයක් වේවි. මේ අතර පාපතරයන් පිරිසක් විසින් කලාවැවේ වැව් තාවුල්ලේ තිබූ මීගස්වල පොත්ත ඉවත්කර ගස මැරීමට සලස්වා ගස මැරුනපසු ගස් කපා අලෙවි කිරීමේ සංවිධානාත්මකව කරන ජාවාරම ඛෙලිවී ඇත. මේව තමන්ගෙ දරුවන්ගෙ දරුවන්ටත් විවිධ ආබාද සහිතව දරුවන් ඉපදීමට, හැකි විශාල අපරාධයක් බව මතක තබාගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom