Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මී පැණි හා එහි ඖෂධ ගුණය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මී පැණි හා එහි ඖෂධ ගුණය...

විද්යාව   තුලින්   සියල්ල දකින්න හතිහලමින්   දුවන   සමාජයේ විද්යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්යයාගේ අවධානයට ලක්නොවීමයි. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරැන් හට ද මේ පිලිබදව අවබෝධයකි නොමැතිවීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවයි. මෙවන් වූ තත්වය හි ප්රථිපලය වන්නේ මෙම සත්ය විද්යාඥයන් මඟින් සමාජගත වනවිට මවිතයට පත්ව පිලිගැනීමයි. නමුත් මීට සියවස් 14 කට පෙර තමා ශුද්ධත්වයෙන් ගරැකරන කුර්ආනය තුල මෙම කරැණු අන්තර්ගත යන්න බහුතර මුස්ලීම් ප්රජාවට අවබෝධයක් නැත. උදාහර්ණයක් ලෙස පවසනවා නම්,

මී පැණි හා එහි ඖෂධ ගුණය

“මී පැණි” නම කියනවිටත් ඔබේ දිවත් සිතත් කුල්මත් කර මිහිරි බවක් දැනෙනු ඇත. නම්ත් මා පවසන්නට යන කාරණය තුල ඒ මිහිරි බව නැති වී අමිහිරිභාවයක් දැනෙනු ඇත. නමුත් සත්යයය මෙයයි.

මී  පැණි  යන්න හොද ස්වාභාවික ඖෂධයක් යන්නෙ හි කිසිවකුටත් විවාදයක් නැත. ඒ රුධිරයේ  ඇති හිමෝග්ලොබින්,  ප්රමාණය  10% කින් වැඩි කිරීමේ  හැකියාව  ඇති, සාමාන්යයෙන්  ඇතිවන  මත්ගතිය  හා තෙහෙට්ටු  ගතිය  නැති කිරීමේ හැකියාව ඇති, වැඩ කිරීමේදී  ක්ෂයවන ශක්තිය  නැවත  යතාතත්වයට  පත්කිරීමේ  හැකියාව  ඇති, පාචන  වැනි රෝගය, නියුමෝනියාව වැනි රෝග, උණ  රෝග, අධික තරබාරැව අඩුකිරීම, ශරීරයේ ප්රතිශක්තිය වැඩිකිරීම සහ  හෘදරෝග........... වැනි බොහෝ රෝග  සදහා මේ මීපැණි තුල රෝග නිවාරණ ඖෂධ ගුණාංගයක් පවතින බව වෛද්යවරු  සියළු දෙනා ඒකමතිකව පිලිගන්නා සත්යයකි. මෙවන් විශ්මිත රෝග නිවාරණ හැකියාවක් ඇති මේ මී පැණි යනු කුමක්ද?

[QUOTE="sirajstc, post: 7807245, member: 91140"] [b]මී පැණි හා එහි ඖෂධ ගුණය...[/b] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web] විද්යාව [/FONT] [FONT=Malithi Web] තුලින්[/FONT][FONT=Arial] [/FONT] [FONT=Malithi Web] සියල්ල දකින්න හතිහලමින්[/FONT][FONT=Arial] [/FONT] [FONT=Malithi Web] දුවන[/FONT][FONT=Arial] [/FONT] [FONT=Malithi Web] සමාජයේ විද්යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්යයාගේ අවධානයට ලක්නොවීමයි. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරැන් හට ද මේ පිලිබදව අවබෝධයකි නොමැතිවීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවයි. මෙවන් වූ තත්වය හි ප්රථිපලය වන්නේ මෙම සත්ය විද්යාඥයන් මඟින් සමාජගත වනවිට[IMG]http://www.yahamaga.com/images/Sciance/bee-at-work-d001.jpg[/IMG] මවිතයට පත්ව පිලිගැනීමයි. නමුත් මීට සියවස් 14 කට පෙර තමා ශුද්ධත්වයෙන් ගරැකරන කුර්ආනය තුල මෙම කරැණු අන්තර්ගත යන්න බහුතර මුස්ලීම් ප්රජාවට අවබෝධයක් නැත. උදාහර්ණයක් ලෙස පවසනවා නම්, [/FONT] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web]මී පැණි හා එහි ඖෂධ ගුණය[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] “[FONT=Malithi Web]මී පැණි[/FONT]”[FONT=Malithi Web] නම කියනවිටත් ඔබේ දිවත් සිතත් කුල්මත් කර මිහිරි බවක් දැනෙනු ඇත. නම්ත් මා පවසන්නට යන කාරණය තුල ඒ මිහිරි බව නැති වී අමිහිරිභාවයක් දැනෙනු ඇත. නමුත් සත්යයය මෙයයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web] [COLOR=Blue]මී[/COLOR][/FONT][COLOR=Blue][FONT=Arial] [/FONT][FONT=Malithi Web] පැණි[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] යන්න හොද ස්වාභාවික ඖෂධයක් යන්නෙ හි කිසිවකුටත් විවාදයක් නැත. ඒ රුධිරයේ[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] ඇති හිමෝග්ලොබින්[/FONT], [FONT=Malithi Web] ප්රමාණය[/FONT][FONT=Arial] [/FONT] 10[FONT=Malithi Web]% කින් වැඩි කිරීමේ[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] හැකියාව[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] ඇති, සාමාන්[/FONT][FONT=Arial][/FONT][FONT=Malithi Web]යයෙන්[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] ඇතිවන[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] මත්ගතිය[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] හා තෙහෙට්ටු[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] ගතිය[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] නැති කිරීමේ හැකියාව ඇති, වැඩ කිරීමේදී[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] ක්ෂයවන ශක්තිය[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] නැවත[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] යතාතත්වයට[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] පත්කිරීමේ[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] හැකියාව[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] ඇති, පාචන[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] වැනි රෝගය, නියුමෝනියාව වැනි රෝග, උණ[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] රෝග, අධික තරබාරැව අඩුකිරීම, ශරීරයේ ප්රතිශක්තිය වැඩිකිරීම සහ[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] හෘදරෝග........... වැනි බොහෝ රෝග[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] සදහා මේ මීපැණි තුල රෝග නිවාරණ ඖෂධ ගුණාංගයක් පවතින බව වෛද්යවරු[/FONT][FONT=Arial] [/FONT][FONT=Malithi Web] සියළු දෙනා ඒකමතිකව පිලිගන්නා සත්යයකි. මෙවන් විශ්මිත රෝග නිවාරණ හැකියාවක් ඇති මේ මී පැණි යනු කුමක්ද? [/FONT][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom