Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මී පැණි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බෙහෙත් ගන්න කෙනෙක් නෙමෙයි ලේසියටඅපි එදිනෙදා කෑමට ගන්න අහාර වලින්ම පුළුවන් එක කරන්න.පහුගිය දවස් ටිකේ සෙම අමාරු හැදීලා ගෙදරම හදා ගත්ත ඉගුරැ සිරප් එකට දවස් දෙකෙන් ලෙඩේ හොදයි.අද මම අරං ආවෙත් ගොඩක් දෙනා ඉල්ලපු ඉල්ලීමක්

සෙම් ගෙඩි වලට :

කිරි කෝප්ප බාගයක්

කහ තේ හැන්දක්

මි පැනී තේ හැන් දක්

සියල්ල මිශ්‍ර කර බොන්න.උදේ හිස්බඩ රාත්‍රී නින්දට පෙර.

කැස්සට සෙමට සිරප් එකක්

ඉගුරැ ග්‍රෑම් 500ක්

දොඩම් ගෙඩි 5ක්

ගම්මිරිස් 75 gr

මී පැනි 200ml

මුලින්ම ඉගුරු හොදින් පිරිසිදු කර අබරා යුෂ ගන්න තනිකර ඉගුරු ඉස්ම විය යුතුයි. දොඩම් යුෂ ගන්න.ඉගුරැ යුෂ එකට එවෙලේම කොටා ගත්තු ගම්මිරිස් කුඩු කර එකතු කරන්න.දැන් මිශ්‍රණය අඩු ගින්දරේ හැදී ගාන්න.විනාඩි 5ක් රත්වුණ පසු දොඩම් යුෂ එකතු කර විනාඩි 15ක් ලිප තබා බාන්න.නිවෙන්න හැර මී පැනී දමා ගන්7.බෝතලයකට දමා දවසට තුන් වරක් කැමෙන් පසු තේ හැන්දක් බොන්න.

හැබැයි ප්‍රදානම දේ තමයි හැම දෙකම පිලිවල.ලංකාවේ ගොඩක් කට්ටිය හැමදේම බාගෙට දවස් දෙකයි හැම දෙයක්ම කරන්නේ එහෙම නෙමෙයි දෙයක් කරන කොට පිළිවෙලට දිගටම කරන්න නියමිත වෙලාවට.සති දෙකක් කරන කොට පුදුමාකාර සහනයක් දැනේයි

සේම හතිය (ඇදුම) සෑදෙන ක්‍රම 15ක් හා රෝගය සුව කර ගැනීමට සරළ පිළියම්.

ඇදුම යනු වර්ථමානයේ බොහෝ සෙයින් ප්‍රචලිත රෝගයක් වන අතර බටහිර බෙහෙත් වලින් තාවකාලික සුවය ලබා වයසටයත්ම සිරුරට දරාගත නොහැකි තරම් ඇදුම රෝගය වර්ධනය වී මිනිසුන් අසරණ අවස්ථා එමටය. එනිසා වෙන්ම අප අද ඇදුම රෝගය ගැන සාකච්ඡා කරමු.

ඇදුම ඇති වීමට බලපාන හේතු

අසාත්මිකතාවයන් නිසා ඇතිවන ඇදුම

දූවිලි

දුම්

විවිධ බෙහෙත් වර්ග

අසාත්මිකතාවයන් නිසා ඇති නොවන ඇදුම

භිය

ස්වසන නාලයේ ඇතිවන අසාත්මිකතාවයන්

සාංකාව

සල්ෆයිට ඇති ආහාර

කාළගුණ වෙනස්කම්

නිවසේ අභ්‍යන්තර තත්වයන්

ආතතිය

රැකියා ස්ථනායේ පවතින රසායන හා කුඩු වර්ග

ක්ෂණික ආහාර බහුලව භාවිතය

අධික ලුනු භාවිතය

ඔමේගා 3 හා ප්‍රති ඔක්සිකාරක ආහාර ගැනීම අඩු වීම

ජානමය සාධක

ඇදුම රෝගයේ ලක්ෂණ

කැස්ස ගතිය

හුස්ම ගැනීමට ඇති අපහසුතාව

පපු පෙදෙසට පීඩනයක් දැනීම

දැන් අප ඇදුමට සරල ආයුර්වේද ප්‍රතිකර්ම සොයාබලමු.

මී පැණි භාවිතයෙන්

මෙය හුස්ම ගැනීම පහසු කරවන අත්දුටු සරල ප්‍රතිකර්මයකි. මී පැණි තසිමකට දමා එය නාසය ලඟට ලං කොට හොඳින් ආශ්වාශ කරන්න. හුස්ම ගැනීමේ අපහසුතාව අඩුවී යනු දැනේවි.

උළුහාල් ඉඟුරු සහ මී පැණි භාවිතයෙන්

අවශ්‍ය ද්‍රව්‍ය

උළුහාල්

ඉඟුරු

මී පැණි

සාදන ක්‍රමය

උළුහාල් තේ හැඳි 2ක් වතුර ලීටර 1කට දමා විනාඩි 30ක් මද ගින්නේ කකාරව ගන්න. ඉන් පසු කකාරව ගත් මිශ්‍රණය පෙරා ගන්න.

ඉඟුරු කොටාගෙන තේ හැඳි දෙකක් පමණ කොටාගත් ඉඟුරු ගන්න. ඉන් පසු එම ඉඟුරු කකාරා පෙරා ගත් මිශ්‍රණයට එකතු කරන්න.

ඉහත මිශ්‍රණයට මී පැණි තේ හැන්දක්ද දමා හොඳින් කලවම් කරන්න.

මෙම මිශ්‍රණයෙන් වීදුරුව බැගින් දිනපතා උදෑසන පානය කරන්න.

සැ.යු:- ඉඟුරු යම් යම් බෙහෙත් හා ආහාර සමඟ ප්‍රතික්‍රියා කර අහිතකර බලපෑම් ඇති විය හැකි බැවින් එවන් ආහාර හා බෙහෙත් ගැන අවධනය යොමු කරන්න.

නෙල්ලි සහ මී පැණි භාවිතයෙන්

මෙය ඉතා සරල හා වටිනා බෙහෙතකි. ඉක්මන් ප්‍රථිඵල නොලැබෙන නමුත් කල්යත්ම සුව වේ. නෙල්ලි කුඩු ගන්නේ නම් නෙල්ලි කුඩු තේ හැඳි 2කට මී පැණි තේ හැන්දක් දමා හොඳින් කලවම් කර ආහාරයට ගන්න. නැතිනම් ගුලියක් සේ සකස්කර ගිලින්න.

නෙල්ලි කුඩු සපයා ගත නොහැකි නම් ඇටය ඉවත් කර ගත් නෙල්ලි ගෙඩි දෙකකට මී පැණි තේ හැන්දක් දමා ආහාරයට ගන්න.

ඔබ දැනගත යුතු කරුණු

පිරිසිදු වාතය ආශ්වාස කරන්න

දූවිලි, දුම් ඇති ස්තානවලදී රෙදි වැස්මකික් මුව සහ නාසය වසාගන්න.

අසාත්මිකතාවයන් ගෙන දෙන දේවල් හඳුනාගෙන ඒවායින් ඈත්වන්න.

ඉහත ප්‍රතිකර්ම මගේම අත් දැකිම් සහ වෛද්‍ය සින්හා මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිකර්ම වේ. ඉන්දියානු ජාතිකයෙකු වන ඔහු ආයුර්වේද ක්ෂේත්රයේ වසර 20ක පළපුරුද්දක් ඇති අයෙකි. එතුමා දිල්ලි විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වශයෙන්ද සේවය කර ඇත.

මී පැණිවලට එක එක දේවල් කලවම් කරනවා මිනිමරලා හරි සල්ලි හොයන මිනිසසු

ම් පැනි චෙක් කරලා බලන්න සරළ ක්‍රම තියෙනවා

ගිණිකූරක් අරන් මී පැණිවලින් හොදට තෙමලා ඒක දල්වන්න.

එවිට එය හොදින් දැල්වෙනවා නම් එ්වා හොද මී පැණි.

නැතිනම් මී පැනි ටිකක් වතුර වීදුරුවකට දාන්න කැටයක් ලෙස වතුර වීදුරුව අඩියට ගිලා බසිවි. එය ඉක්මනින් දියවි විසිර නොයාවි.

එයත් හොද මී පැණියි!!! ස්තුති සෙනරත් මුදලිගේ

අන්තර් ජාලය ඇසුරිනි .

[QUOTE="sherlock, post: 23435798, member: 106046"] [SIZE="4"]මම බෙහෙත් ගන්න කෙනෙක් නෙමෙයි ලේසියට☺️අපි එදිනෙදා කෑමට ගන්න අහාර වලින්ම පුළුවන් එක කරන්න.පහුගිය දවස් ටිකේ සෙම අමාරු හැදීලා ගෙදරම හදා ගත්ත ඉගුරැ සිරප් එකට දවස් දෙකෙන් ලෙඩේ හොදයි.අද මම අරං ආවෙත් ගොඩක් දෙනා ඉල්ලපු ඉල්ලීමක් 😇 සෙම් ගෙඩි වලට : කිරි කෝප්ප බාගයක් කහ තේ හැන්දක් මි පැනී තේ හැන් දක් සියල්ල මිශ්‍ර කර බොන්න.උදේ හිස්බඩ රාත්‍රී නින්දට පෙර. කැස්සට සෙමට සිරප් එකක් ඉගුරැ ග්‍රෑම් 500ක් දොඩම් ගෙඩි 5ක් ගම්මිරිස් 75 gr මී පැනි 200ml මුලින්ම ඉගුරු හොදින් පිරිසිදු කර අබරා යුෂ ගන්න තනිකර ඉගුරු ඉස්ම විය යුතුයි. දොඩම් යුෂ ගන්න.ඉගුරැ යුෂ එකට එවෙලේම කොටා ගත්තු ගම්මිරිස් කුඩු කර එකතු කරන්න.දැන් මිශ්‍රණය අඩු ගින්දරේ හැදී ගාන්න.විනාඩි 5ක් රත්වුණ පසු දොඩම් යුෂ එකතු කර විනාඩි 15ක් ලිප තබා බාන්න.නිවෙන්න හැර මී පැනී දමා ගන්7.බෝතලයකට දමා දවසට තුන් වරක් කැමෙන් පසු තේ හැන්දක් බොන්න. හැබැයි ප්‍රදානම දේ තමයි හැම දෙකම පිලිවල.ලංකාවේ ගොඩක් කට්ටිය හැමදේම බාගෙට දවස් දෙකයි හැම දෙයක්ම කරන්නේ 😓එහෙම නෙමෙයි දෙයක් කරන කොට පිළිවෙලට දිගටම කරන්න නියමිත වෙලාවට.සති දෙකක් කරන කොට පුදුමාකාර සහනයක් දැනේයි👍 සේම හතිය (ඇදුම) සෑදෙන ක්‍රම 15ක් හා රෝගය සුව කර ගැනීමට සරළ පිළියම්. ඇදුම යනු වර්ථමානයේ බොහෝ සෙයින් ප්‍රචලිත රෝගයක් වන අතර බටහිර බෙහෙත් වලින් තාවකාලික සුවය ලබා වයසටයත්ම සිරුරට දරාගත නොහැකි තරම් ඇදුම රෝගය වර්ධනය වී මිනිසුන් අසරණ අවස්ථා එමටය. එනිසා වෙන්ම අප අද ඇදුම රෝගය ගැන සාකච්ඡා කරමු. ඇදුම ඇති වීමට බලපාන හේතු අසාත්මිකතාවයන් නිසා ඇතිවන ඇදුම දූවිලි දුම් විවිධ බෙහෙත් වර්ග අසාත්මිකතාවයන් නිසා ඇති නොවන ඇදුම භිය ස්වසන නාලයේ ඇතිවන අසාත්මිකතාවයන් සාංකාව සල්ෆයිට ඇති ආහාර කාළගුණ වෙනස්කම් නිවසේ අභ්‍යන්තර තත්වයන් ආතතිය රැකියා ස්ථනායේ පවතින රසායන හා කුඩු වර්ග ක්ෂණික ආහාර බහුලව භාවිතය අධික ලුනු භාවිතය ඔමේගා 3 හා ප්‍රති ඔක්සිකාරක ආහාර ගැනීම අඩු වීම ජානමය සාධක ඇදුම රෝගයේ ලක්ෂණ කැස්ස ගතිය හුස්ම ගැනීමට ඇති අපහසුතාව පපු පෙදෙසට පීඩනයක් දැනීම දැන් අප ඇදුමට සරල ආයුර්වේද ප්‍රතිකර්ම සොයාබලමු. මී පැණි භාවිතයෙන් මෙය හුස්ම ගැනීම පහසු කරවන අත්දුටු සරල ප්‍රතිකර්මයකි. මී පැණි තසිමකට දමා එය නාසය ලඟට ලං කොට හොඳින් ආශ්වාශ කරන්න. හුස්ම ගැනීමේ අපහසුතාව අඩුවී යනු දැනේවි. උළුහාල් ඉඟුරු සහ මී පැණි භාවිතයෙන් අවශ්‍ය ද්‍රව්‍ය උළුහාල් ඉඟුරු මී පැණි සාදන ක්‍රමය උළුහාල් තේ හැඳි 2ක් වතුර ලීටර 1කට දමා විනාඩි 30ක් මද ගින්නේ කකාරව ගන්න. ඉන් පසු කකාරව ගත් මිශ්‍රණය පෙරා ගන්න. ඉඟුරු කොටාගෙන තේ හැඳි දෙකක් පමණ කොටාගත් ඉඟුරු ගන්න. ඉන් පසු එම ඉඟුරු කකාරා පෙරා ගත් මිශ්‍රණයට එකතු කරන්න. ඉහත මිශ්‍රණයට මී පැණි තේ හැන්දක්ද දමා හොඳින් කලවම් කරන්න. මෙම මිශ්‍රණයෙන් වීදුරුව බැගින් දිනපතා උදෑසන පානය කරන්න. සැ.යු:- ඉඟුරු යම් යම් බෙහෙත් හා ආහාර සමඟ ප්‍රතික්‍රියා කර අහිතකර බලපෑම් ඇති විය හැකි බැවින් එවන් ආහාර හා බෙහෙත් ගැන අවධනය යොමු කරන්න. නෙල්ලි සහ මී පැණි භාවිතයෙන් මෙය ඉතා සරල හා වටිනා බෙහෙතකි. ඉක්මන් ප්‍රථිඵල නොලැබෙන නමුත් කල්යත්ම සුව වේ. නෙල්ලි කුඩු ගන්නේ නම් නෙල්ලි කුඩු තේ හැඳි 2කට මී පැණි තේ හැන්දක් දමා හොඳින් කලවම් කර ආහාරයට ගන්න. නැතිනම් ගුලියක් සේ සකස්කර ගිලින්න. නෙල්ලි කුඩු සපයා ගත නොහැකි නම් ඇටය ඉවත් කර ගත් නෙල්ලි ගෙඩි දෙකකට මී පැණි තේ හැන්දක් දමා ආහාරයට ගන්න. ඔබ දැනගත යුතු කරුණු පිරිසිදු වාතය ආශ්වාස කරන්න . දූවිලි, දුම් ඇති ස්තානවලදී රෙදි වැස්මකික් මුව සහ නාසය වසාගන්න. අසාත්මිකතාවයන් ගෙන දෙන දේවල් හඳුනාගෙන ඒවායින් ඈත්වන්න. ඉහත ප්‍රතිකර්ම මගේම අත් දැකිම් සහ වෛද්‍ය සින්හා මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිකර්ම වේ. ඉන්දියානු ජාතිකයෙකු වන ඔහු ආයුර්වේද ක්ෂේත්රයේ වසර 20ක පළපුරුද්දක් ඇති අයෙකි. එතුමා දිල්ලි විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වශයෙන්ද සේවය කර ඇත. මී පැණිවලට එක එක දේවල් කලවම් කරනවා මිනිමරලා හරි සල්ලි හොයන මිනිසසු ම් පැනි චෙක් කරලා බලන්න සරළ ක්‍රම තියෙනවා ගිණිකූරක් අරන් මී පැණිවලින් හොදට තෙමලා ඒක දල්වන්න. එවිට එය හොදින් දැල්වෙනවා නම් එ්වා හොද මී පැණි. නැතිනම් මී පැනි ටිකක් වතුර වීදුරුවකට දාන්න කැටයක් ලෙස වතුර වීදුරුව අඩියට ගිලා බසිවි. එය ඉක්මනින් දියවි විසිර නොයාවි. එයත් හොද මී පැණියි!!! ස්තුති සෙනරත් මුදලිගේ☺️ අන්තර් ජාලය ඇසුරිනි .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom