තව එකක් ආව පාට පාට මැද්දට අයිසින් තිබ්බ පොඩි බිස්කට් එකක්. රුපියල වගේ සයිස් ඇති.:love: 😍
HKavinda Well-known member Dec 23, 2013 54,314 20,704 113 Panadura Jun 16, 2022 #21 manjulabw said: තව එකක් ආව පාට පාට මැද්දට අයිසින් තිබ්බ පොඩි බිස්කට් එකක්. රුපියල වගේ සයිස් ඇති. Click to expand... Reactions: kinkon and PHBhagya
manjulabw said: තව එකක් ආව පාට පාට මැද්දට අයිසින් තිබ්බ පොඩි බිස්කට් එකක්. රුපියල වගේ සයිස් ඇති. Click to expand...
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Jun 16, 2022 #22 "දිමි බිජු" ඕකට ආස නෑ. මැද්දෙ සූදුරු ඇටයක් තියෙනව. ඒක හැපුනම කටම ඉවරයි... පැණි කෝන්, නාරං බික්, පාට ඉරි තියෙන සීනි බෝල, බුල්ටෝ, කහ පාට රෝස පාට ලූස් පෙපමීන්ට්.... manjulabw said: තව එකක් ආව පාට පාට මැද්දට අයිසින් තිබ්බ පොඩි බිස්කට් එකක්. රුපියල වගේ සයිස් ඇති. Click to expand... මේවනං මම ගෙනාපු පැකට් එකක් දැනුත් ගෙදර තියෙනව... Reactions: NRTG and HKavinda
"දිමි බිජු" ඕකට ආස නෑ. මැද්දෙ සූදුරු ඇටයක් තියෙනව. ඒක හැපුනම කටම ඉවරයි... පැණි කෝන්, නාරං බික්, පාට ඉරි තියෙන සීනි බෝල, බුල්ටෝ, කහ පාට රෝස පාට ලූස් පෙපමීන්ට්.... manjulabw said: තව එකක් ආව පාට පාට මැද්දට අයිසින් තිබ්බ පොඩි බිස්කට් එකක්. රුපියල වගේ සයිස් ඇති. Click to expand... මේවනං මම ගෙනාපු පැකට් එකක් දැනුත් ගෙදර තියෙනව...