මී මැස්ස වගේ අනික් සතා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මි වද කැඩුවා කියලා අවුලක් නැහැ මචං පැණි විතර්යි ගන්නේ පිලවු ඉන්න කෑලි තියලා බදිනාව
    ගෙදරකට මීමැස්සෝ ඉන්නවා නම් ගස්වල පරාගනය ඉක්මන් වෙලා ගෙඩි හැදෙනවා වැඩි
    කලගෙඩි වල මීමැස්සෝ ඉන්නේ නැහැ උන්ට දිලීර රෝග හැදෙනවා නැතන්නම් කුබී එනවා එක නිසා උන් ආපහු යනවා

    ආයේ අවොත් අල්ලා කූඩුවකට අරගෙන හදන්න කුඩු උන්ට හොදට ආරක්ෂාව තියෙනවා
    ඕවා කරන්න ගිහින් ඉල්ලන් කන්න බෑ බන්.පුරුදුකාරයෝ නෙමෙයි නේ අපි.
     
    • Haha
    Reactions: 2osama

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    මී මැස්ස වගේ ඉන්න අනික් සතා මොකා ද බං
    පොදියට ඉන්නෙ,
    ගස් වල වදේ බඳින,
    ගේ ගාව පාරෙ එකක් තියෙනව
    අද මගෙ අතිං එතන හෙල්ලිලා මට ඇන්න 15 ක් විතර
    චූ ගියා

    මුංව මනුස්ස කමට ඉන්න දුන්නෙ
    දැං නං අයින් කරන්න හිතුවෙ
    පොඩි උනුත් ඉන්නව නෙ
    මුං වදේ අතඇරල යන්න කොච්චර කාලයක් යයි ද ?
    නැත්තං පුච්චල හරි මෝටීන් ස්ප්‍රේ ගහල හරි දාන්න බැලුවෙ.
    අතින් එතන හොල්ලන්න මොකටද උන්ගේ අස්සේ ගියේ. චූ ගිහින් බේරුනා ඇති. වැඩිපුර ඇන්නා නම් ඒක හැලිලා ගිහින් ආයේත් ආසවට වත් චූ පාරක්වත් දාන්න බැරිවෙනවා. අතින් එතන හොල්ලනකොට චූ යනවා නම් ඩොකෙක්ට පෙන්නපන් ඉක්මනට :ROFLMAO: .
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෙවුන් බඹරු කිසිම සැකයක් තියාගන්න එපා. අවුස්සගන්නත් එපා. මුලු වදේම එකපාර ඇවිත් විදල යයි