වැඩ කරන මී මැස්සන් හෙවත් ගැහැනු මී මැස්සියන් මී පැණි හදන්න මල් පැණි ගේනව වගේම මී වදේ ආරක්ශා කරන එකත් කරනවා.
මී වදේට අනතුරක් කියල දැනුන ගමන් උන් අනතුර දිහාවට ගිහින් එයාලගෙ තුඩෙන් අයිනවා. එහෙම ඇන්නට පස්සෙ එයාලගෙ බඩට හයි වෙලා තියන ඒ තුඩ, ඇනුන සතාගෙ හෝ මනුස්සයගෙ ඇගේ හිර වෙනව.
ඊට පස්සෙ ඒ මී මැස්ස ඉගිල්ලිලා යනකොට උගෙ ස්නායු සහ මාංශ පේශි සහිත එයාගෙ උදරයෙන් කොටසකුත් තුඩත් එක්ක ඉතිරි කරලයි යන්නෙ. ඒ නිසා ඒ මී මැස්සෙ ඊට පස්සෙ මැරෙනවා.
-Quora-