මී වදේ බේරගන්න ජීවිතේ දෙන මී මැස්සියො

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඉන්නවා බොහොම සුළු ප්‍රමානයක් ඉන්නෙ, රැජින එක්ක mate වෙන එක විතරයි උන්ට තියන වැඩේ
    උන් වෙන කිසිම වැඩක් කරන්නෙ නැහැ, උන්ට තනියම කන්නවත් බැහැ මී මැස්සියො උන්ට කවන්න ඕන
    කෑම අඩු කාල වලදි වැඩිපුර පිරිමි මැස්සො ටික සේරම එලවලා දානවා එතකොට උන් කන්න නැතිව මැරිලා යනවා
    එතකොට පස්සෙ අලුතෙන් කස්ටිය බෝ කරගන්නෙ කොහොමද ...