Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මී ළඟ ජනාධිපතිවරණය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මී ළඟ ජනාධිපතිවරණය...

මම මේ වගේ නූලක් දාන්න හිතුවෙ පහුගිය දවස්වල කතා බහට මෙන්ම හාස්‍යයට ලක් වුන සිදුවීමක් හින්දා.

ඒ තමයි 'ඒකාබද්ධ විපක්ෂය' කියල කියා ගන්න කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරපු 'ඡායා කැබිනෙට්ටුව' යන ලැයිස්තුව. රටක ඡායා කැබිනෙට්ටුවක් ඉදිරිපත් කරන එක අසාමාන්‍ය දෙයක් නොවෙන්න පුලුවන්, ඒත් මේ ඡායා කැබිනෙට්ටුව දිහා බැලුවම මට පුද්ගලිකව හිතුන වැදගත් කාරණයක් තියෙනවා.

ඒ කාරණය තමයි ලංකාවේ වර්තමාන ක්‍රමය අනුව ආණ්ඩු පත් විමේදී 'තට්ටු මාරු' ක්‍රමය දිගටම පැවතුනොත් රටට කිසිම සුගතියක් වෙන්න නැහැ කියන එක. මොකද, දැනට ආණ්ඩුවේ කැබිනට් එකේ වැඩි හරියක් ඉන්නෙ නීල හොරු සහ අමනයො සෙට් එකක් වගේම මේ 'ඡායා කැබිනෙට්ටුවේ' ඉන්නෙත් ඒ හා සමාන (හෝ ඊට වැඩි ) හොරු සහ අමනයො රැළක් කියන එක හැමෝටම පේන දෙයක්.

මේ නිසා මගේ පුද්ගලික මතය අනුව ලංකාවේ මී ළඟ ජනාධිපතිවරණය රටේ අනාගත ගමන් මාර්ගයේඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වගේම හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න පුලුවන්. එහෙම වෙන්න නම් රට ඉස්සරහට අරගෙන යන්න පුලුවන් ශක්තිමත් නායකයෙක් ඉදිරියට එන්න ඕන. ඒ එක්කම ඒ නායකයා රටේ සුබ සාධනය ඇතිවෙන විදියට ඒකාධිපති පාලනයක් ගෙන යන කෙනෙක් වෙන්න ඕන (සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වගේ). ඒ කියන්නෙ ආණ්ඩුවේ පිස්සු කෙළින මැති ඇමතියන් ගෙදර යවන්න ආත්ම ශක්තියක් සහ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන.

දැන් කවුද මේ පුද්ගලයා?

දැනට පවතින ව්‍යවස්ථාව අනුව (19 සංශෝධනයෙන් පසු) පවතින ජනාධිපති ධුරයට පත්විය හැකි වාර දෙකේ සීමාව නිසා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට නැවත ඉදිරිපත් වීමට හැකියාවක් නොමැත.වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත ඉදිරිපත් නොවන බව පවසා තිබේ (එය එසේම වේවා කියා ප්‍රාර්ථනා කරමු).

මේ තත්වය යටතේ මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නෝ කවුරුන්ද?

එක් අපේක්ෂකයෙකු නම් අවුරුදු ගණනාවක සිට ජනාධිපති සිහිනයෙන්සහ හීනමානයෙන් පෙළෙන වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව මගේ අදහසයි. අප විසින් අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ අනිත් අපේක්ෂකයා කවුරුන්ද යන වගයි.

මාගේ පෞද්ගලික මතය අනුව මේ අපේක්ෂකයා විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවය.

මා මෙසේ පවසන්නේ දැනට ඉතාමත්ම අවුල් සහහත සහ අගාධයක වැටී සිටින ශ්‍රී ලාංකික සමාජයේ විනය, ආණ්ඩු ක්‍රමය සහ ක්‍රියාපටිපාටියන් විධිමත් කොට කිසියම් සංයමයක් ඇති කිරීමට අවශ්‍ය ජවය සහ දෘෂ්ටිය ඒ මහතා සතුව තිබෙන බැවින්ය. ඔහු ඒකාධිපති ගති ලක්ෂණවලින් යුතු පුද්ගලයෙකු වේ. ලංකාව වැනි රටක් පාලනය කිරීමට එවැනි තැනැත්තෙකු පවතින වාතාවරණය යටතේ අවශ්‍ය දෙයකි. ගෝඨාභය රාජපක්ෂ මහතා සර්ව සම්පූර්ණ මිනිසෙකු නොවේ. ඔහුගේ ක්‍රියාකලාපයේ ප්‍රබල මෙන්ම දුබල පැතිකඩවල්ද තිබේ (strengths & weaknesses). අපි කිසිවෙකු සර්ව සම්පූර්ණ මිනිසුන් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා තරඟ බිමට පිවිසියහොත් ඉතා තියුණු තරඟයකින් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි මම විශ්වාස කරමි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ජනාධිපති ධුරයට පත් වුවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව මාගේ අදහසයි. මහින්ද රාජපක්ෂ මහතා ඔහුගෙන් වියයුතු සේවය දැන් ඉටු කොට හමාරය. කෙනෙකු එක දිගට බලයේ සිටීම ආණ්ඩු ක්‍රම ක්‍රියා දාමයට එතරම් යෝග්‍ය නොවේ.

(පසු සටහන: ගෝඨාභය රාජපක්ෂ මහතා මා පුද්ගලිකව දන්නා හඳුනන කෙනෙකු නොවේ. මා මෙසේ කියා සිටින්නේ අතීතයේ ඔහුගේ පැවැත්ම සහ කටයුතු කල ආකාරය ගැන සිතා බැලීමෙන් පසුවය).

[QUOTE="sahani_000, post: 20417641, member: 378981"] [b]මී ළඟ ජනාධිපතිවරණය...[/b] [SIZE=4][FONT=Iskoola Pota]මම මේ වගේ නූලක් දාන්න හිතුවෙ පහුගිය දවස්වල කතා බහට මෙන්ම හාස්‍යයට ලක් වුන සිදුවීමක් හින්දා[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]. [/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඒ තමයි [/FONT][FONT=Calibri]'[/FONT][FONT=Iskoola Pota]ඒකාබද්ධ විපක්ෂය[/FONT][FONT=Calibri]' [/FONT][FONT=Iskoola Pota]කියල කියා ගන්න කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරපු [/FONT][FONT=Calibri]'[/FONT][FONT=Iskoola Pota]ඡායා කැබිනෙට්ටුව[/FONT][FONT=Calibri]' [/FONT][FONT=Iskoola Pota]යන ලැයිස්තුව. රටක ඡායා කැබිනෙට්ටුවක් ඉදිරිපත් කරන එක අසාමාන්‍ය දෙයක් නොවෙන්න පුලුවන්[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]ඒත් මේ ඡායා කැබිනෙට්ටුව දිහා බැලුවම මට පුද්ගලිකව හිතුන වැදගත් කාරණයක් තියෙනවා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඒ කාරණය තමයි ලංකාවේ වර්තමාන ක්‍රමය අනුව ආණ්ඩු පත් විමේදී [/FONT][FONT=Calibri]'[/FONT][FONT=Iskoola Pota]තට්ටු මාරු[/FONT][FONT=Calibri]' [/FONT][FONT=Iskoola Pota]ක්‍රමය දිගටම පැවතුනොත් රටට කිසිම සුගතියක් වෙන්න නැහැ කියන එක. මොකද[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]දැනට ආණ්ඩුවේ කැබිනට් එකේ වැඩි හරියක් ඉන්නෙ නීල හොරු සහ අමනයො සෙට් එකක් වගේම මේ [/FONT][FONT=Calibri]'[/FONT][FONT=Iskoola Pota]ඡායා කැබිනෙට්ටුවේ[/FONT][FONT=Calibri]' [/FONT][FONT=Iskoola Pota]ඉන්නෙත් ඒ හා සමාන (හෝ ඊට වැඩි ) හොරු සහ අමනයො රැළක් කියන එක හැමෝටම පේන දෙයක්.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මේ නිසා මගේ පුද්ගලික මතය අනුව ලංකාවේ මී ළඟ ජනාධිපතිවරණය රටේ අනාගත ගමන් මාර්ගයේ[/FONT][FONT=Iskoola Pota]ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වගේම හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න පුලුවන්. එහෙම වෙන්න නම් රට ඉස්සරහට අරගෙන යන්න පුලුවන් ශක්තිමත් නායකයෙක් ඉදිරියට එන්න ඕන. ඒ එක්කම ඒ නායකයා රටේ සුබ සාධනය ඇතිවෙන විදියට ඒකාධිපති පාලනයක් ගෙන යන කෙනෙක් වෙන්න ඕන (සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වගේ). ඒ කියන්නෙ ආණ්ඩුවේ පිස්සු කෙළින මැති ඇමතියන් ගෙදර යවන්න ආත්ම ශක්තියක් සහ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන.[/FONT][/SIZE] [SIZE=4][COLOR=blue][FONT=Iskoola Pota]දැන් කවුද මේ පුද්ගලයා[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]?[/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]දැනට පවතින ව්‍යවස්ථාව අනුව ([/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]19[/FONT][/FONT][FONT=Iskoola Pota] සංශෝධනයෙන් පසු) පවතින ජනාධිපති ධුරයට පත්විය හැකි වාර දෙකේ සීමාව නිසා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට නැවත ඉදිරිපත් වීමට හැකියාවක් නොමැත.[/FONT][FONT=Iskoola Pota]වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත ඉදිරිපත් නොවන බව පවසා තිබේ (එය එසේම වේවා කියා ප්‍රාර්ථනා කරමු).[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota][COLOR=blue]මේ තත්වය යටතේ මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නෝ කවුරුන්ද[/COLOR][/FONT][FONT=Iskoola Pota][FONT=Calibri][COLOR=blue]?[/COLOR] [/FONT][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]එක් අපේක්ෂකයෙකු නම් අවුරුදු ගණනාවක සිට ජනාධිපති සිහිනයෙන්[/FONT][FONT=Iskoola Pota]සහ හීනමානයෙන් පෙළෙන වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව මගේ අදහසයි. අප විසින් අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ අනිත් අපේක්ෂකයා කවුරුන්ද යන වගයි. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota][COLOR=blue]මාගේ පෞද්ගලික මතය අනුව මේ අපේක්ෂකයා විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා[/COLOR] [COLOR=blue]බවය.[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මා මෙසේ පවසන්නේ දැනට ඉතාමත්ම අවුල් සහහත සහ අගාධයක වැටී සිටින ශ්‍රී ලාංකික සමාජයේ විනය[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri], [/FONT][/FONT][FONT=Iskoola Pota]ආණ්ඩු ක්‍රමය සහ ක්‍රියාපටිපාටියන් විධිමත් කොට කිසියම් සංයමයක් ඇති කිරීමට අවශ්‍ය ජවය සහ දෘෂ්ටිය ඒ මහතා සතුව තිබෙන බැවින්ය. ඔහු ඒකාධිපති ගති ලක්ෂණවලින් යුතු පුද්ගලයෙකු වේ. ලංකාව වැනි රටක් පාලනය කිරීමට එවැනි තැනැත්තෙකු පවතින වාතාවරණය යටතේ අවශ්‍ය දෙයකි. ගෝඨාභය රාජපක්ෂ මහතා සර්ව සම්පූර්ණ මිනිසෙකු නොවේ. ඔහුගේ ක්‍රියාකලාපයේ ප්‍රබල මෙන්ම දුබල පැතිකඩවල්ද තිබේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri](strengths & weaknesses). [/FONT][/FONT][FONT=Iskoola Pota]අපි කිසිවෙකු සර්ව සම්පූර්ණ මිනිසුන් නොවේ.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා තරඟ බිමට පිවිසියහොත් ඉතා තියුණු තරඟයකින් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි මම විශ්වාස කරමි.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ජනාධිපති ධුරයට පත් වුවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව මාගේ අදහසයි. මහින්ද රාජපක්ෂ මහතා ඔහුගෙන් වියයුතු සේවය දැන් ඉටු කොට හමාරය. කෙනෙකු එක දිගට බලයේ සිටීම ආණ්ඩු ක්‍රම ක්‍රියා දාමයට එතරම් යෝග්‍ය නොවේ.[/FONT][/SIZE] [SIZE=4][I][FONT=Iskoola Pota][FONT=Calibri]([/FONT][/FONT][FONT=Iskoola Pota]පසු සටහන: ගෝඨාභය රාජපක්ෂ මහතා මා පුද්ගලිකව දන්නා හඳුනන කෙනෙකු නොවේ. මා මෙසේ කියා සිටින්නේ අතීතයේ ඔහුගේ පැවැත්ම සහ කටයුතු කල ආකාරය ගැන සිතා බැලීමෙන් පසුවය).[/FONT][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom