Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මී [Mee] (Madhuca longifolia)

[FONT=&quot]දේශීයව මී යනුවෙන් හඳුන්වන Madhuca උද්භිද ගණයට අයත් ශාක විශේෂ 7 පමණ හමුවන අතර එයින් විශේෂ 4 ක් අප රටට ආවේනික වේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ එයින් ප්රකටම ශාකය ලෙස සැලකිය හැකි මී / තෙල් මී යනුවෙන් හඳුන්වන Madhuca longifolia ගැනයි. මී සෘජු කඳක් සහිතව මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. මෙහි නොමේරූ කොළවල සහ ලපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝණකම් පොත්ත අළු පැහැතිය. මී මල් කහ සුදු පැහැති වන අතර ජුනි, ජූලි මාසවල හටගනී. කොළ කහ පැහැති ඵලය තුල දූඹුරු පැහැති දිළිසෙනසුලු බීජ ඇත. මී මෙරටදී හමුවන පරිසර හිතකාමී ශාක අතර ද මුල් තැනක් ගනී. මී ගස ගොවිතැනේදී බොහෝසේ ප්රයෝජනවත්ය. මෙහි කොළ අගනා පොහොරකි. කුඹුරු අද්දර බහුලව හමුවන මී ගස්වල ගෙඩි කෑමට සහ මල් පැණි ඉරීමට එන වවුලන්ගේ මළපහ ද කුඹුරට පොහොර සපයයි. කෘෂිකාර්මික පරිසර පද්ධතියකට මී සහ කුඹුක් ශාකවල ඇති ප්රයෝජන කෙතරම්ද යන්න කොලට් සේනානායක මහතාගේ "ගොවිගම බත්ගම නැකැති යකුන්නේ" කෘතිය කියවීමෙන් දැනගත හැකිය. මී Sapotaceae කුලයට අයත් ශාකයකි.[/FONT]  [FONT=&quot]

[/FONT]

[FONT=&quot]ගැමියන් පිපෙන අවස්ථාවේ දී නෙළා ගන්නා මී මල් භාවිතාකර රසවත් අතුරුපසක් වන මී මල් හැලප සාදාගනී. නැවුම් මී මල් මිරිකා ගැනීමෙන් හෝ මී මල් තම්බා මිරිකා සිඳුවා මී මල් පැණි සාදා ගත හැකිය. මී ඇටවලින් සිඳගන්නා මී තෙල් ආහාර සඳහා මෙන්ම ඖෂධ සඳහාද භාවිතා කරයි. පැරැන්නන් නිවෙස්වලට ආලෝකය සපයාගැනීම සඳහා මී තෙල් පහන් භාවිතා කර ඇත. මී තෙල් සිඳගත් පසු ඉතිරි වන පුන්නක්කු මී මුරු ලෙස හඳුන්වන අතර ඒවා ඖෂධ සෑදීම සඳහාත් සත්ව ආහාර ලෙසත් භාවිත කරයි. මී ගෙඩියේ ඇට ඉවත් කර පොත්ත රැස සිහින්ව කපා තම්බා දිය පෙර අගනා ව්යංජනයක් ද ගැමියෝ පිසගනී.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]රක්තවාතය, චර්ම රෝග, වාත රෝග, අතීසාරය, ග්රහණි රෝග, ක්ෂය රෝගය, ඇදුම, මුත්ර අඩස්සිය, සර්ප දෂ්ටන, උගුරේ ආබාධ, කැඩම් බිඳුම්, ඉක්කා ආදී රෝග අවස්ථාවන් රැසක් සඳහා ප්රතිකාර කිරීමේදී මී ශාකයේ කොළ, පොතු, මුල්, ඇට, මල් සහ අරටුව යනාදිය භාවිතා කරයි. මී තෙල් චර්ම රෝග, වාත රෝග සහ වේදනා සමනය කරයි. මී මල් මෝදක, මධුකාසවය, මී මල් යොදාගෙන නිපදවන ඖෂධයන් ය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මූලාශ්ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ [/FONT][FONT=&quot]අන්තර්ජාලයෙන් [/FONT]

[FONT=&quot]සේයාරු_ අන්තර්ජාලයෙන්

[/FONT]

[QUOTE="50KG, post: 22142743, member: 558780"] [B][SIZE=5]මී [Mee] (Madhuca longifolia)[/SIZE][/B] [IMG]https://4.bp.blogspot.com/-xTUwU7C8wxo/V7HLZZtfYRI/AAAAAAAACN0/LFPMMbJeBEAhU3n023vHvrYNYqJ1ixq0QCLcB/s1600/Madhuca%2Blongifolia%2BFlowers.jpg[/IMG] [FONT="][SIZE=4]දේශීයව මී යනුවෙන් හඳුන්වන Madhuca උද්භිද ගණයට අයත් ශාක විශේෂ 7 පමණ හමුවන අතර එයින් විශේෂ 4 ක් අප රටට ආවේනික වේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ එයින් ප්රකටම ශාකය ලෙස සැලකිය හැකි මී / තෙල් මී යනුවෙන් හඳුන්වන Madhuca longifolia ගැනයි. මී සෘජු කඳක් සහිතව මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. මෙහි නොමේරූ කොළවල සහ ලපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝණකම් පොත්ත අළු පැහැතිය. මී මල් කහ සුදු පැහැති වන අතර ජුනි, ජූලි මාසවල හටගනී. කොළ කහ පැහැති ඵලය තුල දූඹුරු පැහැති දිළිසෙනසුලු බීජ ඇත. මී මෙරටදී හමුවන පරිසර හිතකාමී ශාක අතර ද මුල් තැනක් ගනී. මී ගස ගොවිතැනේදී බොහෝසේ ප්රයෝජනවත්ය. මෙහි කොළ අගනා පොහොරකි. කුඹුරු අද්දර බහුලව හමුවන මී ගස්වල ගෙඩි කෑමට සහ මල් පැණි ඉරීමට එන වවුලන්ගේ මළපහ ද කුඹුරට පොහොර සපයයි. කෘෂිකාර්මික පරිසර පද්ධතියකට මී සහ කුඹුක් ශාකවල ඇති ප්රයෝජන කෙතරම්ද යන්න කොලට් සේනානායක මහතාගේ "ගොවිගම බත්ගම නැකැති යකුන්නේ" කෘතිය කියවීමෙන් දැනගත හැකිය. මී Sapotaceae කුලයට අයත් ශාකයකි.[/SIZE][/FONT][SIZE=4] [COLOR=#222222] [FONT="] [/FONT][/COLOR] [COLOR=#222222] [FONT="]ගැමියන් පිපෙන අවස්ථාවේ දී නෙළා ගන්නා මී මල් භාවිතාකර රසවත් අතුරුපසක් වන මී මල් හැලප සාදාගනී. නැවුම් මී මල් මිරිකා ගැනීමෙන් හෝ මී මල් තම්බා මිරිකා සිඳුවා මී මල් පැණි සාදා ගත හැකිය. මී ඇටවලින් සිඳගන්නා මී තෙල් ආහාර සඳහා මෙන්ම ඖෂධ සඳහාද භාවිතා කරයි. පැරැන්නන් නිවෙස්වලට ආලෝකය සපයාගැනීම සඳහා මී තෙල් පහන් භාවිතා කර ඇත. මී තෙල් සිඳගත් පසු ඉතිරි වන පුන්නක්කු මී මුරු ලෙස හඳුන්වන අතර ඒවා ඖෂධ සෑදීම සඳහාත් සත්ව ආහාර ලෙසත් භාවිත කරයි. මී ගෙඩියේ ඇට ඉවත් කර පොත්ත රැස සිහින්ව කපා තම්බා දිය පෙර අගනා ව්යංජනයක් ද ගැමියෝ පිසගනී.[/FONT][/COLOR] [COLOR=#222222] [FONT="] [/FONT][/COLOR] [COLOR=#222222] [FONT="]රක්තවාතය, චර්ම රෝග, වාත රෝග, අතීසාරය, ග්රහණි රෝග, ක්ෂය රෝගය, ඇදුම, මුත්ර අඩස්සිය, සර්ප දෂ්ටන, උගුරේ ආබාධ, කැඩම් බිඳුම්, ඉක්කා ආදී රෝග අවස්ථාවන් රැසක් සඳහා ප්රතිකාර කිරීමේදී මී ශාකයේ කොළ, පොතු, මුල්, ඇට, මල් සහ අරටුව යනාදිය භාවිතා කරයි. මී තෙල් චර්ම රෝග, වාත රෝග සහ වේදනා සමනය කරයි. මී මල් මෝදක, මධුකාසවය, මී මල් යොදාගෙන නිපදවන ඖෂධයන් ය.[/FONT][/COLOR] [/SIZE][COLOR=#222222][FONT="] [/FONT][/COLOR][IMG]http://2.bp.blogspot.com/-iSq4hq9dV5Y/VbBe4s22YbI/AAAAAAAABew/vb3RYF23w1E/s1600/mee%2B-%2BMadhuca%2Blongifolia.jpg[/IMG] [COLOR=#222222][FONT="] [/FONT][/COLOR] [COLOR=#222222] [FONT="] [/FONT][/COLOR] [COLOR=#222222] [FONT="]මූලාශ්ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ [/FONT][FONT="]අන්තර්ජාලයෙන් [/FONT][/COLOR] [COLOR=#222222][FONT="]සේයාරු_ අන්තර්ජාලයෙන් [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom