මුංගුලියා අල්ලයි

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුංගුලියා අල්ලයි

    දෙවසරකට වැඩි කාලයක් අනුරාධපුර ශ්‍රාවස්තිපුරය හොල්ලාගෙන සිටි ‘මුංගුලියා‘ (25) අලියා අද නිර්වින්දනය කැර අල්ලා ඈත කැලෑවකට රැගෙන ගිය බව වනජිවි නිලධරයෝ කියති. මුංගුලියා අතින් කතුන් තිදෙනකු ඇතුළු හත්දෙනෙක් මරුමුවට පත්වූහ. වනජිවි නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර තාරක ප්‍රසාද් ගජදීර හා වයඹ වනජිවි කලාප බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහත්වරුන් ප්‍රධාන කණ්ඩායමක් දින පහක් තිස්සේ අලියා අල්ලා ගැනීමට වෙහෙසුණාහ.



    145.jpg


    146.jpg




    147.jpg





    144.jpg






    143.jpg


    142.jpg



    141.jpg