මුංගෙන් එකෙක්ද දන්නෙ නෑ පූසට දෂ්ඨ කෙරුවෙ

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    උබලා වගේ උන් සාප බන්. සර්පයෙක් පේන්න බැහැ. යකෝ සර්පයෝ හිටියා කියලා උන් ලේසියකට දශ්ථ කරන්නේ නැහැ. උන්ට කරදරයක් කරන්න ගියේ නැත්නම්. ඉස්සර අපේ වත්තේ හිටියා අහරකුක්කෝ ජෝඩුවක් එකා පිටිපස්සේ එකා යනවා. තොපි වගේ හැත්තක් එහා ගෙදරට කුලියට ඇවිත් දවසක් මුන් දෙන්නට ගහලා භූමිතෙල් දාලා පුච්චනවා. දැන් අහරකුක්කෝ හොයා ගන්න නැහැ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,000
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම සර්පයින්ට හෙන බයයි
    මොන පොටෝ ගහනවද
    ඒ වෙලාවෙ ගෙදරට යාලුවෙක් ඇවිල්ල හිටිය
    ඌ සතාව මැරුව
    මං පැත්ත පලාතෙ ගියෙ නෑ

    මට හෙන අවුල් බං
    1 ගෙදර සරපයෙක් හිටීම
    2. ඌව අමු අමුවෙ මරා දැමීම
    නොමරත් බෑ

    මම සර්පයින්ට හෙන බයයි
    මොන පොටෝ ගහනවද

    hichchi sarpayek dennada purudu wennat ekka
     
    • Haha
    Reactions: Avast0