මටත් පට්ට ආසයි මචන් ගිනි පිගෙක්ව හදන්න...අමාරුයිද දන්නෑ...හදපු අය ඉන්නවද...
Amaru na machn. Unwa parissama kara ganna ona. Miyo wagene
Pusekta ehema ahu unot badu banis
මොනවද මචන් කන්ඩ එහම දෙන්නේ...
Carrot beat fruits ehema tama mchn.
එල එල.එකෙක්ව බලන්ඩ ඕනේ...කූඩුවක් ගන්ඩත් ඕනේ නේද බේත් විදින්ඩත් ඕනෙද
Kuduwak nam ona wei tama bro. Beth widinna nam ona natuwa ati