මුංව කුදලාගෙන යන්නෙ ඇයි.

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Promotion දෙන්නම් කියන්න ඇති

    අජිත් රෝහණත් රඹුක්කන සීන් එකෙ අතෙ පැලවෙන බොරු කීවෙ
    එයැයි ඊළඟ පොලිස් පති වෙන්න තරඟෙලු ඉන්නෙ දේශ බන්දු එක්ක
    දේශ බන්දු මිනී මරනවා අජිත් රෝහණැ පච කෙලිනවා ලකුණු දාගන්න
    සොක්කොන්ටත් සිහින ඇතිනෙ

    එත් ඉතින් රට වෙනුවෙන් කතා කරන මනුස්සයෙක්ට ගහල හිරේ දාල
    තමන්ගෙ දරුවන්ගෙ බඩ පුරවන්න හිතන එකා මොන තරම් කුහකයෙක්ද
    උගෙ දරුවෙක්ටවත් හරි යයිද එවගෙන්
     
    Last edited:

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    SSP කාරයාගේ තරු ගලලවලා පහළ රැන්ක් එකකට දාන්න ඕනේ... ඇමති ගු රසයි ද දන්නැ ඌට