Promotion දෙන්නම් කියන්න ඇති
අජිත් රෝහණත් රඹුක්කන සීන් එකෙ අතෙ පැලවෙන බොරු කීවෙ
එයැයි ඊළඟ පොලිස් පති වෙන්න තරඟෙලු ඉන්නෙ දේශ බන්දු එක්ක
දේශ බන්දු මිනී මරනවා අජිත් රෝහණැ පච කෙලිනවා ලකුණු දාගන්න
සොක්කොන්ටත් සිහින ඇතිනෙ
එත් ඉතින් රට වෙනුවෙන් කතා කරන මනුස්සයෙක්ට ගහල හිරේ දාල
තමන්ගෙ දරුවන්ගෙ බඩ පුරවන්න හිතන එකා මොන තරම් කුහකයෙක්ද
උගෙ දරුවෙක්ටවත් හරි යයිද එවගෙන්