මුං දැන් කෝ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    missing people

    අද වෙනස්ම එකක් ගැන තමා කියන්න හදන්නේ ඒ තමා ලංකාවේ අපි ආස කරපු සිංදු කියපු එකපාර vanish උන අය ගැන උඹලා දන්නා දේවල් තියනවනං අපි බෙදාගමු

    1)සොෂ්
    2)රොමේෂ්-ලක්ෂාන් එකේ ලක්ෂාන්
    3)ටීෂා
    4)6th lane
    5)v3 boys
    6)v3 girls
    7)ඩැඩී ගයාන්
    8)ඉන්පාස්
    ඇත්තටම මුංට මොකෙ⁣ා් බං උනේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City
    මෙකනෙ බන් .ඔය කට්ටියගෙ සින්දු ලස්සන උනාට එ ගොල්ලොන්ව ඇතිකරෙත් ජනමාධ්‍ය නැති කරෙත් ජනමාධ්‍ය
    විෂෙශයෙන් සිරස.
    කාගෙ කාගෙත් පීක් එකක් එනවානෙ.
    පීක් එකට ආවහම හම්බ කරපු සල්ලි ටික එක්කහු කරගෙන ඕස්ට්‍රෙලියා නිව්සීලන්ඩ් කැනඩා ඇමෙරිකා වගෙ රටකට මාරු වෙනවා.
    ස්ටඩි වලට නැත්තම් පදිංචියට වගෙ.
     
    • Like
    Reactions: Amare machan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,188
    113
    එකමත් එක රටක
    මුන්ගේ අඩුම ගානේ සින්දුවක් හරි තියනවා බලන්න පරණ.

    කෝ බන් ඔය සීසන් 10ක් විතර තෝරපු STAR ස්ලා ?? සෑහෙන් නැටුමක් නටලා නේ ඔය තරග තියන්නේ ....
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෙකනෙ බන් .ඔය කට්ටියගෙ සින්දු ලස්සන උනාට එ ගොල්ලොන්ව ඇතිකරෙත් ජනමාධ්‍ය නැති කරෙත් ජනමාධ්‍ය
    විෂෙශයෙන් සිරස.
    කාගෙ කාගෙත් පීක් එකක් එනවානෙ.
    පීක් එකට ආවහම හම්බ කරපු සල්ලි ටික එක්කහු කරගෙන ඕස්ට්‍රෙලියා නිව්සීලන්ඩ් කැනඩා ඇමෙරිකා වගෙ රටකට මාරු වෙනවා.
    ස්ටඩි වලට නැත්තම් පදිංචියට වගෙ.
    [/QUOT/QUOTE]
    ඇත්ත
    ඇත්ත
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City
    මුන්ගේ අඩුම ගානේ සින්දුවක් හරි තියනවා බලන්න පරණ.

    කෝ බන් ඔය සීසන් 10ක් විතර තෝරපු STAR ස්ලා ?? සෑහෙන් නැටුමක් නටලා නේ ඔය තරග තියන්නේ ....
    ඔය ස්ටාර් ප්‍රොග්‍රැම් ඒල සිරස සුපර්ස්ටාර් පළවෙනි දෙවෙනි සීසන් එකෙන් පස්සෙ මන් ආසාවෙන් එක ප්‍රොග්‍රැම් එකක්වත් බලලා නැහැ
    ඒ සීසන් වල හිටිය උන්
    පළවෙනි එකෙ
    ශිහාන් මිහිරංග
    මලිත්
    අමිල පෙරෙරා
    මංජුල
    තීක්ෂන අනුරාධ
    චාමිකර සිරිමාන්න

    සීසන් දෙකෙ

    සුරෙන්ද්‍ර

    ඔච්චර තමා මට සෙට් උනෙ
    අනික් එවුන් මතකත් නැහැ වැඩකුත් නැහැ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    6th Lane එකේ හිරාන් නම් දැන් ඩෙන්ටල් ඩොක්ට කෙනෙක්. දන්න තරමින් නැෂනල් හොස්පිටල් වැඩකරන්නෙ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    missing people

    අද වෙනස්ම එකක් ගැන තමා කියන්න හදන්නේ ඒ තමා ලංකාවේ අපි ආස කරපු සිංදු කියපු එකපාර vanish උන අය ගැන උඹලා දන්නා දේවල් තියනවනං අපි බෙදාගමු

    1)සොෂ්
    2)රොමේෂ්-ලක්ෂාන් එකේ ලක්ෂාන්
    3)ටීෂා
    4)6th lane
    5)v3 boys
    6)v3 girls
    7)ඩැඩී ගයාන්
    8)ඉන්පාස්
    ඇත්තටම මුංට මොකෙ⁣ා් බං උනේ


    Teesha USA
    daddy gayan USA
    infas Aussie
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    Gayan දැන් independent artist කෙනෙක් විදියට දැන් වැඩ කරනවා නේද
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගොඩක් උන් ස්ටඩි නැත්නම් පර්මනට් වෙලා ඉන්නේ වෙන රටවල ගොඩක් උන්ගේ හොබි එක මියුසික් නිසා තමයි උන් ඔය සින්දු කීපයක් කරල තියෙන්නෙ... ෆේමස් උනෙත් ඒ කාලේ ලන්කාවට ඉන්ටර්නෙට් අලුත් නිසා කොල්ලෝ අතර ගොඩක් ජනප්‍රිය උනා, ගොඩක් උන් ඉරාජ් ෆෝම් කරපු උන් තමා.
    රනිදු උනත් දැන් දකින්න නෑ ඌ ඇමරිකාවේ



    menna me sunduwath godak janapriya una
     
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Sosh ගැන කවුද දන්නේ පුරඟන කියලා සිංදුවක් තිබ්බා