mr.sgthilina
Reaction score
896

Profile posts Latest activity Postings About



  • ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779


    http://www.elakiri.com/forum/showthread.php?t=1895231

    Ramesh ගෙ team එකට vote එකක් ගහමු මචං..
    [IMG][IMG]
    ............... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ..............
    [IMG][IMG][IMG]

    ........................... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ............................
    [IMG][IMG][IMG][IMG]



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    [IMG][IMG]
    ............... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ..............
    [IMG][IMG][IMG]
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    Dentist කෙනෙක්ට පෙන්නුවා මචන්

    අවුල නෑ කිව්වා

    ඒත් කෝකටත් කියලා ආයෙ පෙන්නන්න හදන්නේ

    තෑන්ක්ස් මචන්

    එහෙනම් මන් ENT කෙනෙක් Channel කරන්නම්
    මචන් දිව පෙන්නන්න කවුද ඉන්න හොද Specialist ලා ගාල්ලේ

    දිව දෙපත්තේ ලප දෙකක් වගේ ඇවිල්ලා පොඩ්ඩක් ඉස්සිලා
    මචන් මට මාස 2කට විතර කලින් කුනකටුවෙක් කැවා, සර්ප වෙදෙක්ගෙන් තමා බේත්කරලා සනිප උනේ, මට දැන ගන්න ඔන මගේ කිඩ්නි වලට ඩැමෙජ් වෙලාද කියලා දැන ගන්න, හැබයි ඒ වෙද නෝනා කසාය එහෙම දුන්නා වකුගඩු සුද්ද වෙන්න කියලා. කොහොමද වකුගඩු වල තත්වය බලා ගන්නේ.
    http://www.elakiri.com/forum/showpost.php?p=19414046&postcount=41
    [IMG][IMG]
    .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ..............
    [IMG][IMG][IMG]
    ඔබේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුබ නව වසරක් වේවා.
  • Loading…
  • Loading…
  • Loading…