ලෝකේ වටෙන්ම ණයට හිඟල රටට ගෙනත් දැන් කියනවා අාර්ථිකේ ශක්තිමත්ලු..දිනල සති ගානෙන් සල්ලි හිඟා කන්න පටන් ගත්ත ඉන්දියාවෙන්.යකෝ මෙහෙම අාර්ථිකේ ගොඩ දාන්න පුළුවන්නේ අපිටත්. වියත්මගේ ලබ්බෙක් මොකටද.රටට වාහනයක් තියා A/C ඵකක්වත් ගේන්නෙ නෑ ඩොලර් ඵක නඟිනවට බයේ..ඕව ගිහින් කියපං සාඩින් කන බයියොන්ට..
Last edited: