Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
මුං ලංකාව හයිජැක් කරන්නද හදන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතනම තියෙනවා ලංකාව දුප්පත් වෙන්නයි චීන්නු දියුණු වෙන්නයි හේතුව. උන් අපිට වඩා පට්ට දක්ෂයි. තමන්ගේ රටේ ඉඳලා tourism market කරලා දියුණු වෙන්න බෑ, පිටින් ඇවිත් බිස්නස් එක අල්ලනවා කියන්නේ අපේ මිනිස්සුන් fail.

දකුණෙ ගොඩක් උන් කරන්නේ, තමන්ගේ property එක කවුරුහරි සුද්දෙක්ට දෙනවා මාසෙට ලක්ෂයක විතර rent එකට. සුද්දා ඒකෙන් 300% ක ලාභ හොයනවා. අපෙ උන් හිනාවෙවි මාර වැඩක් කරා වගේ කියනවා, සුද්දට ගෙඩිපිටින් මාසෙ අන්තිමට ලක්ෂයක් අතට දෙනවානේ කියලා. ඌ ඒකෙන් satis. අපේ උන්ට පපිළිවෙලට online තමන්ගේ business එක market කරන්න තේරෙන්නේ නෑ. හරියට සුද්දන්ව තේරුම් අරං service එකක් දෙන්න තේරෙන්නේ නෑ. Card payments වලට හුරුවෙච්ච සුද්දන්ගෙන් cash ඉල්ලනවා no card ගගා. Booking.com එකේ තියෙන විස්තර වෙනස්, ඇත්ත තත්ත්වේ අහගන්න call කරන්න ඕනි උන්ට. Wifi හරියට නෑ rooms වල.

මං ඔය කිව්වෙ hoteks/villas වල තත්ත්වෙ. Tourism වල අනික් sectors වලත් ඔහොම ඇති. වැඩෙ හරියට සුපිරියට කරන සුලුතරය ගැන නෙමේ මේ කිව්වෙ.

[QUOTE="CohenLenstra, post: 31037981, member: 585805"] මෙතනම තියෙනවා ලංකාව දුප්පත් වෙන්නයි චීන්නු දියුණු වෙන්නයි හේතුව. උන් අපිට වඩා පට්ට දක්ෂයි. තමන්ගේ රටේ ඉඳලා tourism market කරලා දියුණු වෙන්න බෑ, පිටින් ඇවිත් බිස්නස් එක අල්ලනවා කියන්නේ අපේ මිනිස්සුන් fail. දකුණෙ ගොඩක් උන් කරන්නේ, තමන්ගේ property එක කවුරුහරි සුද්දෙක්ට දෙනවා මාසෙට ලක්ෂයක විතර rent එකට. සුද්දා ඒකෙන් 300% ක ලාභ හොයනවා. අපෙ උන් හිනාවෙවි මාර වැඩක් කරා වගේ කියනවා, සුද්දට ගෙඩිපිටින් මාසෙ අන්තිමට ලක්ෂයක් අතට දෙනවානේ කියලා. ඌ ඒකෙන් satis. අපේ උන්ට පපිළිවෙලට online තමන්ගේ business එක market කරන්න තේරෙන්නේ නෑ. හරියට සුද්දන්ව තේරුම් අරං service එකක් දෙන්න තේරෙන්නේ නෑ. Card payments වලට හුරුවෙච්ච සුද්දන්ගෙන් cash ඉල්ලනවා no card ගගා. Booking.com එකේ තියෙන විස්තර වෙනස්, ඇත්ත තත්ත්වේ අහගන්න call කරන්න ඕනි උන්ට. Wifi හරියට නෑ rooms වල. මං ඔය කිව්වෙ hoteks/villas වල තත්ත්වෙ. Tourism වල අනික් sectors වලත් ඔහොම ඇති. වැඩෙ හරියට සුපිරියට කරන සුලුතරය ගැන නෙමේ මේ කිව්වෙ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom