ow kiyapan. ape iskola wala italian ugannannawa, mona magulak da manda, mama ungen ahuwa italian igena gena monada karanna puluwan, chinese igena gaththa nam wadak thiyenawa neda loke yana widiya kiyala. un kiwwuwaa issara community eka italian lu mey paththe eka nisa issara indamma italian lu igannuwe. Chinese, French, Spanish thamai wadagath baasawal lokeඉස්කෝලෙන් පුතාට මැන්ඩරීන් උගන්නන්න අහල තියෙනව. මොකෝ කරන්නේ කියල බැලුවේ.![]()
දැනට ඉස්කෝලේ පොඩියට ඉගෙනගන්නවා. මේක මේ ස්කොල් එකක් දීලා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන් අවුරුදු හතර පහක් ඉගෙනගන්න එකක්. කාලේ ගොඩක් යනවා. මහන්සිවෙලා ඉගෙනගන්න ඕන කියල ලියුමක් එවල තිබුන. තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. ඊට හොඳයි ඒ වෙලාව වැදයත් දෙයක් ඉගෙනගන්න යොදවන එක.ow kiyapan. ape iskola wala italian ugannannawa, mona magulak da manda, mama ungen ahuwa italian igena gena monada karanna puluwan, chinese igena gaththa nam wadak thiyenawa neda loke yana widiya kiyala. un kiwwuwaa issara community eka italian lu mey paththe eka nisa issara indamma italian lu igannuwe. Chinese, French, Spanish thamai wadagath baasawal loke
Issarahata cheene loke alluwama thamai therenne.දැනට ඉස්කෝලේ පොඩියට ඉගෙනගන්නවා. මේක මේ ස්කොල් එකක් දීලා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන් අවුරුදු හතර පහක් ඉගෙනගන්න එකක්. කාලේ ගොඩක් යනවා. මහන්සිවෙලා ඉගෙනගන්න ඕන කියල ලියුමක් එවල තිබුන. තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. ඊට හොඳයි ඒ වෙලාව වැදයත් දෙයක් ඉගෙනගන්න යොදවන එක.
අනික අපේ ළමයි චීනෙට යන්නෙත් නෑ, උන්ගේ ඕව ඕනත් නෑ, ඕනතරම් චීන ළමයි ඉන්නවා ඕව ඉගෙනගන්න. උන් ගෙදර චීනෙන් කතාකරන නිසා අපේ අයට තැනක් ගන්නත් අමාරුයි.
මේ මොන කරුමයක්ද ඕයි ..චීනෙක්, රුසියන් කාරයෙක් මොකක්හරි වැරද්දක් කරහම ඒකට මම පලිද?තමුසෙට මානසික ලෙඩක් නම් ගිහින් බෙහෙත් ගන්නවකො සල්ලි ඕනනම් දෙන්නම්..එදත් ඕක කිව්වාඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. සමහර උන්ට තේරෙන්නේ නෑ. වෙන් රටවල උන් ඔය වගේ සංවිධානාත්මක මේ වගේ වැඩ කරනවා අඩුයි රොත්ත පිටින් ඇවිත්. ඕක ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම කරන දෙයක් චීනා. Russia වුණත් එච්චර තමයි. Jews උන් දැඟලුවාට සාපේක්ෂ ලොකු ජනගහනයක් නෑ million පොඩි ගානක් ඉන්නේ ලෝකෙම. හැබැයි China , Russia ලෝකෙන් 5න් 1 ක විතර ජනගහනයක්. @Bitter Truth කාරයාට පෙන්න ඕන දේවල්. IMF එකෙන් කකා චීනය කඩේ යන වහලෙක් නේ

mm dan hamotama gem business karana bene bun ithinමෙතනම තියෙනවා ලංකාව දුප්පත් වෙන්නයි චීන්නු දියුණු වෙන්නයි හේතුව. උන් අපිට වඩා පට්ට දක්ෂයි. තමන්ගේ රටේ ඉඳලා tourism market කරලා දියුණු වෙන්න බෑ, පිටින් ඇවිත් බිස්නස් එක අල්ලනවා කියන්නේ අපේ මිනිස්සුන් fail.
දකුණෙ ගොඩක් උන් කරන්නේ, තමන්ගේ property එක කවුරුහරි සුද්දෙක්ට දෙනවා මාසෙට ලක්ෂයක විතර rent එකට. සුද්දා ඒකෙන් 300% ක ලාභ හොයනවා. අපෙ උන් හිනාවෙවි මාර වැඩක් කරා වගේ කියනවා, සුද්දට ගෙඩිපිටින් මාසෙ අන්තිමට ලක්ෂයක් අතට දෙනවානේ කියලා. ඌ ඒකෙන් satis. අපේ උන්ට පපිළිවෙලට online තමන්ගේ business එක market කරන්න තේරෙන්නේ නෑ. හරියට සුද්දන්ව තේරුම් අරං service එකක් දෙන්න තේරෙන්නේ නෑ. Card payments වලට හුරුවෙච්ච සුද්දන්ගෙන් cash ඉල්ලනවා no card ගගා. Booking.com එකේ තියෙන විස්තර වෙනස්, ඇත්ත තත්ත්වේ අහගන්න call කරන්න ඕනි උන්ට. Wifi හරියට නෑ rooms වල.
මං ඔය කිව්වෙ hoteks/villas වල තත්ත්වෙ. Tourism වල අනික් sectors වලත් ඔහොම ඇති. වැඩෙ හරියට සුපිරියට කරන සුලුතරය ගැන නෙමේ මේ කිව්වෙ.
ඕකේ ප්රධාන point එක tourism නේ? මං ඒක ගැන කිව්වෙ? Gem හරි මොකක්හරි marketing point එකක් use කරලා business කරන්න චීන්නු දක්ෂයි.mm dan hamotama gem business karana bene bun ithin
බිස්නස් විසා ඔනෙත් නැ නෙ බන්. එ ගැනිට දැනුම තියෙනවා නම්, චයිනිස් කතා කරනවා නම්, ටුවරිස්ට් විසා තියෙනවා නම්, ටුවර් එක්කන් යනවා ඔනෙ එකෙක් ව. සැලරි මෙහෙන් දෙන්නෙ නැතුව එහෙ හරි, මෙහෙ කැශ් දුන්නත් මොකද? මෙහෙ ඉන්න එවුන්ට වඩා හොඳට කරනවා ඇති ටුවර් ගයිඩ් වැඩෙ. හෙළයො කියන්නෙ මහා එපා කරපු ජාතියක්. උන්ගෙ නීති, උන්ගෙ ත්රීවීල් වල විතරයි යන්න puluwan, උන් ගෙනියන ශොප් walata විතරයි යන්න පුලුවන්, උන් කියන ගනන් තමයි හරි ගනන්(Yes, an international student can apply for a travel guide position, provided they meet the specific eligibility criteria for the job and have the necessary visa to work in Australia)
So what stops that Chinese lady applying to become a travel guide, in SL, when she has a Business visa as she seems to be quite good at that..