මුං හොරෙන් වාහන ගෙන්නලනේ

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    කමෝන් ලොහාන්

    බන්ධනාගාරයේ ඩාන්ස් කරා
    හොරෙන් වාහන ගෙන්නුවා
    ලේකම් මැරුවා
    ------ Post added on Oct 27, 2024 at 12:36 AM
    ඊට කලින්
    Foreign Rugby coach කෙනෙක්ව මරුවා (a National Rugby hero and coach, Joel Pera from Papua New Guinea.)
    උඩතලවින්නේ මුස්ලිම් කොල්ලෝ 10ක් මැරුවා
    සුනිල් පෙරේරාට ගැහුවා
     
    • Like
    Reactions: ITGuy25

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    ඕකේ තමයි අන්රයිය චන්දෙ දාන්න ගියේ..

    හරි හරි බොරුවක් කීවේ ටිපර් වෙන්න එපා.. විහිළුවක් වත් තේරෙන්නේ නෑනේ..
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    kageda wahana ahu wela tiyenne, Pushpika geda, uu oka tiyan hodata paluwa neda. kalu mitto tika bus eke yano Lohan la thope salli walin badu walata horen wahanat genat deela. hahahha ponna rela
     
    • Like
    Reactions: Hankook

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඕකේ තමයි අන්රයිය චන්දෙ දාන්න ගියේ..

    හරි හරි බොරුවක් කීවේ ටිපර් වෙන්න එපා.. විහිළුවක් වත් තේරෙන්නේ නෑනේ..

    මේ ජාතියේ එකක තමා ගියේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලොහාන් පොන්සියා මහ රෑ එල්ලුම් ගහ පෙන්නන එක්කන් ගිය බඩුව ද? :unsure:




    ++ @netudara , @hitter , @P Starlin :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    කෙදිරිගාන්න එපා ළමයා

    464925270_1278764363542821_6443360139283268318_n.jpg