මුකුත් නොකියමි

Opinion

Member
May 20, 2018
2,904
185
0


මීට අවුරුදු 1000කට විතර කලින් ලංකාවේ 100%ක් විතර බෞද්ධ ජනගහනයක් හිටියේ, මීට වඩා ධාර්මිකව මිනිස්සු ජීවත් වුනා. හැබැයි ඒ කාලෙත් මරණ දඬුවම තිබ්බ. මීට වඩා කුරිරු විදිහට. ඉතින් ඇයි දැන් බෞද්ධකම අල්ලගෙන මරණ දඬුවමට එරෙහි වෙන්නේ?

budu piyanange ahimsawadi dharmayata patahani nisa. even non buddhist countries are going away from this. if you're saying you need eye to eye living in a buddhist country i dont think you're a good buddhist. you should be ashamed of non buddhist countries stopping this before you do. being a buddhist you cant ask for blood. this is not the dharma buddha taught us.

The death penalty is a denial of the most basic human rights; it violates one of the most fundamental principles under widely accepted human rights.

Most countries, including almost all First World nations, have abolished capital punishment either in law or in practice.
 
Last edited:

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Paksha pata beda na aeth me wade nam maha waradi naeda bn. Kudu wikunana manussek nidahas karanna dagalana 1a waradi.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ" කියන්නේ නිකන් යෑ! ඒකනේ අපේ හාමුදුරුවෝ බය නැතුව පව් කරගන්නේ!
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ" කියන්නේ නිකන් යෑ! ඒකනේ අපේ හාමුදුරුවෝ බය නැතුව පව් කරගන්නේ!

    දුමින්ද භාරතව මැරුවෙ නැහැ ඒ වගේම භාරතගේ පාර්ශවයෙන් දුමින්දට වෙඩි වැදුන කියල හිරුණිකාම ඵදා පාලිමන්ට් කථාවෙදි කිව්ව.යූ ටියුබ් ඵකේ අැති බලපං..දැන් උඹ ඔය මහලොකු පවක් ගැන කථා කරන්නෙ මොක ගැනද?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Paksha pata beda na aeth me wade nam maha waradi naeda bn. Kudu wikunana manussek nidahas karanna dagalana 1a waradi.

    මට පුළුවන් උබත් කුඩ්ඩෙක් කියන්න.අපේ පැත්තෙ සල්ලි කාරයෙක් දැක්කොත් බංකුවක ඉඳගෙන කහට තේ ඵකක් බොන ඵකා කියන්නෙ උෟ කුඩු විකුණනව කියල.:lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ජිංතක ජිල්ලබකිට;25130791 said:
    83653870_10213008882336564_9116568110147567616_n.jpg


    😜😜😜😜

    Sajith sri mukaya keewa eka thamai aula. Neda ape hamuduruwane?:dull:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ජිංතක ජිල්ලබකිට;25130791 said:

    දුමින්ද භාරතව මැරුවෙ නැහැ ඒ වගේම භාරතගේ පාර්ශවයෙන් දුමින්දට වෙඩි වැදුන කියල හිරුණිකාම ඵදා පාලිමන්ට් කථාවෙදි කිව්ව.යූ ටියුබ් ඵකේ අැති බලපං..දැන් උඹ ඔය මහලොකු පවක් ගැන කථා කරන්නෙ මොක ගැනද?

    අනෙ එතකොට අර තීන්දු දුන් පහල උසවියෙයි ඉහල උසාවියෙයි නඩුකාරවරුන් සෙට් එකම සතර අපායෙ යයිනෙ බොදිසත්වයෙක්ව හිරෙ දාපු පවට