Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුග්ධජන කතා වස්තුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුග්ධජන කතා වස්තුව

තවද එක් සමයක්හි අප්රතිවාද වූ ටින් ටින් නම් පණ්ඩිතභාග්‍යයෙන් යුක්තවූ උත්තම පුරුෂයෙක් එළකිරියේ වසනසේක් අඥානවූ ජනරාශියක් අරභයා මේ ජාතකය වදාළහ.

යටගිය දවස බරණැස් නුවර මෝඩි නම් රජ්ජුරු කෙනෙක් දැහැමින් සෙමින් රාජ්‍ය කරනා කාලයෙහි අසල ලංකාද්වීපයෙහි මිහිඳුරාජ නම් රජ කෙනෙක් ජනරඤජනය කොට රාජ්‍යය කරන්නාහු එවක ලංකාද්වීපයේ තිස් වසක මහා යුධ බිය දුරු කරන්නට සමත් වූයේ ලෝකත්‍රයෙහි පතළාවූ කීර්තිඝොෂා ඇතිව මහත් රූපකාය සමපතතියෙන් හා ධර්මකාය සම්පතතියෙන් යුතුව රාජ්‍ය කරති. එකල්හි බරණැස් නුවර ලංකාද්වීපයට පසමිතුරු වූ රාජ්යලෝභීහු ලංකාද්විපයද මහා භාරතයේ ප්‍රාන්තයක් කරනු කැමතිව මිහිඳුරාජයන් හා භාරතයට වාසිදායක වූ ගිවිසුම් ඇතිකිරීමට කළ උත්සාහ ව්‍යර්ථ වූ සඳ මිහිඳුරාජයන් බලයෙන් නෙරපීමට කතිකා කරනුයේ “රටේ ජන සමූහයෝද සේනාවද බ්‍රහ්මණ ගෘහපතිහූද ඇති නායකවරුද යන සියල්ලෝම රජ්ජුරුවන් කෙරෙහි පැහැදුණා වන්නේය, මොහු බලයෙන් නෙරපීමට නම් පළමු රටේ ජහමනයා වෘෂභයාට ඇන්දවිය යුතුයැ’යි මෙපරිද්දෙන් කතිකා කොට භාරතයට හා බටහිරට පක්ෂ වූද ඔවුන්ගේ රූකඩ වූද විකුම් සිංහ නම් පුරුෂයෙකුත් නොවූ ගැහැනියකුදු නොවූ හයිබ්‍රිඩ් දෙස්පාලුවකු ලවා ජහමනයාට කියවන්නේ “එම්බා ජහමනය, තොප රජතුමා සහ පුත් කුමරුන් තොපේ ටැක්ස් වියදම් කරමින් සිනිදුවූ මිහිරිවූ ප‍්‍රණීතභොජන අනුභව කරන්නේ වේද, රත්රන් අසුන් පිට යන්නේ වේද, තොපි රා දාවල් මුළුල්ලෙහි සිය අතින් නොයෙක් කර්මාන්ත කොටත් කුසගින්නේ සිටියදී රජ කුමරුන් ලම්බෝගිනි රථ පදිමින් ඉතා මනෝඥ වූ සුරා පානය කරමින් රුසියානු සුරූපිනියන් හා රමණය කරන්නේ වේද, රජුගේ දාසකම්කාරාදීහුත් ඇල්සාලේ බත් හා මත්ස්‍යමාංස අනුභවකෙරෙන්නේවේද , කසීරට සුවඳවිලවුන් ගලවන්නේ වේද, ලන්ච් ගැනුමට එයාලයින්ස් දඬුමොණර වලින් සිංගා යන්නේ වේද” යයි පුහු ආටෝපයෙන් ජහමනයා රජු කෙරෙහි බිඳවන්නේ භාරතයේ හා බටහිරට හිතැතිත්තකු පෙන්වමින් කියනුයේ “මේ අල්පේච්ඡ වූ පුලතිසි පුත්‍රයා රජ කරව, උහු තොපිට සම් පයි පුරා කහවණු දෙන්නේ වේද, නොමිලේ වයිපයි දෙන්නේ වේද,ගූගල් බැලුන් දෙන්නේ වේද, අජානේය වොක්ස්වැගන් තුරඟුන් දෙන්නේ වේද, පේපැල් රැගෙන දෙන්නේ වේද යයි මහාමේරු පර්වතය අම්බ්රෙල්ලා පවුඩර් වන්නට තරම් මුසා බස් දොඩා අඥාන ජහමනයා මුලාවට පත් කළ සඳ ජහමනයාද මිහිඳුරාජ රජු ලංකාද්වීපයට කළ සේවය අළුයම ලූ කෙළ පිඬක් ලෙස බැහැර කර දමා භාරත ගැති පුලතිසි පුරුෂයා රජකමෙහි හිඳවූය. එම අඥාන පුලතිසි පුරුෂයාද ලංකාද්වීපයේ දියුණුව පසෙක තබා භාරතයන්ගේ හා බටහිරයන්ගේ පදයට කීකරුව ලංකාද්වීපයේ මිතුරු රාජ්‍යයන් සතුරු කරගනිමින් අනේක බදුවලින් ජහමනයාට පීඩා කරමින් වොක්ස්වැගන් තුරඟුන් තබා මරුටි කොටළුවකුවකුදු මිලයට ගන්නට අඵාසු වන සේ ක්‍රියා කරමින් රුපියල ගුවනේ පා කරමින් අසරණයින් පැහැරගනිමින් ඔවුන්ට බැට දෙමින් ප්‍රාණඝාත සංඝභේද අකුසල කරමින් රණවිරුවන් සිර කරමින් ත්රස්තවාදීන්ට නිදහස දෙමින් සංවර්ධන ව්‍යාපෘති අඩපණ කරමින් භාරතයෙන් කුලීකරුවන් සරණාගතයින් ගෙන්වමින් මෙකී නොකී අමන ප්‍රයෝගයේ යෙදෙමින් ලංකාද්වීපය අවුලෙන් අවුලට ගෙන ගියේ ජහමනයා මහත් දුකට පත් වූවාහු තමන් විසින් කරගත් මුග්ධ ක්‍රියාව සිහි කරමින් තමන්ටම ශාපකොට නින්දාසාපහාස කරගත්තාහුය.

පණ්ඩිත වූ ටින් ටින් තුමා මේ දේශනාව ගෙණහැර දක්වා වදාරා වික්‍රම සිංහයා යන නාම මාත්‍රයකින් වඤචාස්වභාව ඇති කූට පුරුෂයාට හා උහුගේ අගසව්වන්ට රැවටීම හේතුවෙන් ලංකාද්වීප වාසීන්ට මෙවන් පිඩාවන්ට ලක් වන්නට වූයේ වේ යයි අතීතය අමතක වීමේ හා අඥාන වීමේ ආදීනව මෙලෙස ගෙණහැර දක්වා මුග්ධජන කතා වස්තුව කියවා නිමාකළාහුය.

[QUOTE="tintinslka, post: 19592185, member: 519441"] [b]මුග්ධජන කතා වස්තුව[/b] [SIZE="4"] [B]තවද එක් සමයක්හි අප්රතිවාද වූ ටින් ටින් නම් පණ්ඩිතභාග්‍යයෙන් යුක්තවූ උත්තම පුරුෂයෙක් එළකිරියේ වසනසේක් අඥානවූ ජනරාශියක් අරභයා මේ ජාතකය වදාළහ. යටගිය දවස බරණැස් නුවර මෝඩි නම් රජ්ජුරු කෙනෙක් දැහැමින් සෙමින් රාජ්‍ය කරනා කාලයෙහි අසල ලංකාද්වීපයෙහි මිහිඳුරාජ නම් රජ කෙනෙක් ජනරඤජනය කොට රාජ්‍යය කරන්නාහු එවක ලංකාද්වීපයේ තිස් වසක මහා යුධ බිය දුරු කරන්නට සමත් වූයේ ලෝකත්‍රයෙහි පතළාවූ කීර්තිඝොෂා ඇතිව මහත් රූපකාය සමපතතියෙන් හා ධර්මකාය සම්පතතියෙන් යුතුව රාජ්‍ය කරති. එකල්හි බරණැස් නුවර ලංකාද්වීපයට පසමිතුරු වූ රාජ්යලෝභීහු ලංකාද්විපයද මහා භාරතයේ ප්‍රාන්තයක් කරනු කැමතිව මිහිඳුරාජයන් හා භාරතයට වාසිදායක වූ ගිවිසුම් ඇතිකිරීමට කළ උත්සාහ ව්‍යර්ථ වූ සඳ මිහිඳුරාජයන් බලයෙන් නෙරපීමට කතිකා කරනුයේ “රටේ ජන සමූහයෝද සේනාවද බ්‍රහ්මණ ගෘහපතිහූද ඇති නායකවරුද යන සියල්ලෝම රජ්ජුරුවන් කෙරෙහි පැහැදුණා වන්නේය, මොහු බලයෙන් නෙරපීමට නම් පළමු රටේ ජහමනයා වෘෂභයාට ඇන්දවිය යුතුයැ’යි මෙපරිද්දෙන් කතිකා කොට භාරතයට හා බටහිරට පක්ෂ වූද ඔවුන්ගේ රූකඩ වූද විකුම් සිංහ නම් පුරුෂයෙකුත් නොවූ ගැහැනියකුදු නොවූ හයිබ්‍රිඩ් දෙස්පාලුවකු ලවා ජහමනයාට කියවන්නේ “එම්බා ජහමනය, තොප රජතුමා සහ පුත් කුමරුන් තොපේ ටැක්ස් වියදම් කරමින් සිනිදුවූ මිහිරිවූ ප‍්‍රණීතභොජන අනුභව කරන්නේ වේද, රත්රන් අසුන් පිට යන්නේ වේද, තොපි රා දාවල් මුළුල්ලෙහි සිය අතින් නොයෙක් කර්මාන්ත කොටත් කුසගින්නේ සිටියදී රජ කුමරුන් ලම්බෝගිනි රථ පදිමින් ඉතා මනෝඥ වූ සුරා පානය කරමින් රුසියානු සුරූපිනියන් හා රමණය කරන්නේ වේද, රජුගේ දාසකම්කාරාදීහුත් ඇල්සාලේ බත් හා මත්ස්‍යමාංස අනුභවකෙරෙන්නේවේද , කසීරට සුවඳවිලවුන් ගලවන්නේ වේද, ලන්ච් ගැනුමට එයාලයින්ස් දඬුමොණර වලින් සිංගා යන්නේ වේද” යයි පුහු ආටෝපයෙන් ජහමනයා රජු කෙරෙහි බිඳවන්නේ භාරතයේ හා බටහිරට හිතැතිත්තකු පෙන්වමින් කියනුයේ “මේ අල්පේච්ඡ වූ පුලතිසි පුත්‍රයා රජ කරව, උහු තොපිට සම් පයි පුරා කහවණු දෙන්නේ වේද, නොමිලේ වයිපයි දෙන්නේ වේද,ගූගල් බැලුන් දෙන්නේ වේද, අජානේය වොක්ස්වැගන් තුරඟුන් දෙන්නේ වේද, පේපැල් රැගෙන දෙන්නේ වේද යයි මහාමේරු පර්වතය අම්බ්රෙල්ලා පවුඩර් වන්නට තරම් මුසා බස් දොඩා අඥාන ජහමනයා මුලාවට පත් කළ සඳ ජහමනයාද මිහිඳුරාජ රජු ලංකාද්වීපයට කළ සේවය අළුයම ලූ කෙළ පිඬක් ලෙස බැහැර කර දමා භාරත ගැති පුලතිසි පුරුෂයා රජකමෙහි හිඳවූය. එම අඥාන පුලතිසි පුරුෂයාද ලංකාද්වීපයේ දියුණුව පසෙක තබා භාරතයන්ගේ හා බටහිරයන්ගේ පදයට කීකරුව ලංකාද්වීපයේ මිතුරු රාජ්‍යයන් සතුරු කරගනිමින් අනේක බදුවලින් ජහමනයාට පීඩා කරමින් වොක්ස්වැගන් තුරඟුන් තබා මරුටි කොටළුවකුවකුදු මිලයට ගන්නට අඵාසු වන සේ ක්‍රියා කරමින් රුපියල ගුවනේ පා කරමින් අසරණයින් පැහැරගනිමින් ඔවුන්ට බැට දෙමින් ප්‍රාණඝාත සංඝභේද අකුසල කරමින් රණවිරුවන් සිර කරමින් ත්රස්තවාදීන්ට නිදහස දෙමින් සංවර්ධන ව්‍යාපෘති අඩපණ කරමින් භාරතයෙන් කුලීකරුවන් සරණාගතයින් ගෙන්වමින් මෙකී නොකී අමන ප්‍රයෝගයේ යෙදෙමින් ලංකාද්වීපය අවුලෙන් අවුලට ගෙන ගියේ ජහමනයා මහත් දුකට පත් වූවාහු තමන් විසින් කරගත් මුග්ධ ක්‍රියාව සිහි කරමින් තමන්ටම ශාපකොට නින්දාසාපහාස කරගත්තාහුය. පණ්ඩිත වූ ටින් ටින් තුමා මේ දේශනාව ගෙණහැර දක්වා වදාරා වික්‍රම සිංහයා යන නාම මාත්‍රයකින් වඤචාස්වභාව ඇති කූට පුරුෂයාට හා උහුගේ අගසව්වන්ට රැවටීම හේතුවෙන් ලංකාද්වීප වාසීන්ට මෙවන් පිඩාවන්ට ලක් වන්නට වූයේ වේ යයි අතීතය අමතක වීමේ හා අඥාන වීමේ ආදීනව මෙලෙස ගෙණහැර දක්වා මුග්ධජන කතා වස්තුව කියවා නිමාකළාහුය.[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom