මුගෙන් කේන්දර බලවන්න එපා...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,867
    5,450
    113
    @Lovtus ජෙපි කුහකයගෙන් කේන්දර බලවන්න නම් එපා.

    මුගෙන් කේන්දර බලන උන්ට නම් හැදී ගෑවිලම යන්න උපදෙස් දෙනවා ඇති අනිවාර්යෙන්.
    කේන්දරේ බලල කියනව ඇත්තේ උන්ව විනාසම වෙලා යන්න දේවල්.

    සුපිරිම කුහකයෙක් ඕක. කිව්වොත් බොරුමයි කියන්නේ. කෙනෙක් හොදින් දෙයක් කරන් හම්බකරන එකට පුදුම ඉරිසියාවක් තියෙන්නේ.