උඹට 21 ද වයස?eeka nisa kellek set karaganna hithuwe na thama 21 welath![]()
Me too..සුබ පැතුම් ගේෂි නම්කියෝ!
කොහොම වුනත් ඔහොම වෙච්ච එක හොඳයි!
හැබැයි මම නම් පුද්ගලිකව ජ්‍යෝතිෂයට ඒ හැටි තැනක් දෙන්නේ නැහැ, ජීවිතේදී!

කේන්දර විශ්වාස කරන අයගෙ හිත රිදුනද දන්නෙ නෑ.. හිත රිද්දන්න හිතාගෙන නෙමෙයි දැම්මෙ නම්. කාගෙ හරි හිත රිදුනා නම් සමාවෙන්න..කිරියේ ගොඩක් අයගේ හිත රිදිලා තියෙන පාටයි thread එකට![]()

එකඟය..ජ්‍යෝතිෂ්‍යයේ විවිධ සම්ප්‍රදායන් තියෙනවා. ප්‍රධානම කොටස් දෙක තමයි සයනික (අයනය සහිත) සහ නිරයන (අයනය රහිත). අපේ ක්‍රමය නිරයන ක්‍රමයයි. ඒ ක්‍රමයෙත් තව සම්ප්‍රදායන් රාශියක් තියෙනවා. ලංකාවේ වඩාත් ප්‍රචලිත වෛදික මහා සම්ප්‍රදාය යි. අපේ ක්‍රමය අනුව පොරොන්දම් කියලා දෙයක් බලන්නේ නැහැ. ඒත් පසුකාලීනව දකුණු ඉන්දියානු බලපෑම නිසා අපේ අයත් පොරොන්දම් බලන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ඒවා ගැන දැනගෙන ඉන්න එක හොඳයි. ඒත් මේ ක්‍රම දෙකක මිශ්‍ර වීමක්. පොරොන්දම් බලන එකේ ලොකු වරදක් නම් මම දකින්නේ නැහැ. හැබැයි පොරොන්දම් එක්ක අනෙක් ග්‍රහ බලපෑම් සසඳන්න ඕනේ. එහෙම නොකර පොරොන්දම් විතරක් බලලා අවසන් නිගමනයකට එන එක අනුමත කරන්න බැහැ. ඒත් බොහෝ විට වෙන්නේ ඒකයි. ග්‍රහ බල පරික්ෂා නොකර පොරොන්දම් ගලපනවා. එතකොට මෙන්න මේ 4 න් එකක් සිද්ධවෙයි;
1. ග්‍රහ බල ගැලපිලා තියෙද්දී (නොදැනුවත් ව) පොරොන්දම් ගැලපෙනවා. එතකොට වැඩේ කෙරෙනවා. අවුලක් නෑ. ජයසිරි මංගලම්!
2. ග්‍රහ බල ගැලපිලා තියෙද්දී පොරොන්දම් ගැලපෙන්නේ නෑ. වැඩේ කෙරෙන්නේ නෑ. අපරාදේ. පව්!
3. ග්‍රහ බල නොගැලපිලා, පොරොන්දම් ගැලපෙනවා. වැඩේ කෙරෙනවා. හැබැයි මණ්ඩලේ කචල්. පොරොන්දම් බලපු කෙනාගේ අම්මට හචිං යනවා.
4. ග්‍රහ බල නොගැලපිලා තියෙද්දී පොරොන්දම් ගැලපෙන්නේ නෑ. වැඩේ කෙරෙන්නේ නෑ. දෙයියෝ බේරුවා.
Upගොඩක් අය කේන්දරේ සම්භන්ධ දේවල් මේ වගේ forum, facebook වගේ තැන් වල අහනවා දැකලා තියෙනවා. මම මගේ අත්දැකීමක් කියන්නම්. ඔයා ඕවා විශ්වාස නොකරන කෙනෙක් නම් මේක ඔයාට අදාල නෑ. ඇත්තටම මමත් ඉන්නෙ ඒ පැත්තෙ. ඔය subject එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඕක බලන කෙනා මට sure නෑ.. ඒකයි. අපේ ඒවා බැලුවෙ ගෙවල් වල අම්මලා තාත්තලාගෙ උවමනාවට.
මුලින්ම නිකමට පිරිමි ලමයගෙ කේන්දරේ බලන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවෙදි කියලා තිබුනා ඔය දැන් තියෙන සම්භන්දෙ හරි යන්නෙ නෑ.. නවත්තලා දාන්න කියලා. ඔන්න එතනින් පස්සෙ තමයි කේන්දර ප්‍රශ්නෙ ඇදිලා ආවෙ.. මොනවා කරන්නද ඉතින් ගෙවල් වලින් කෑගහන නිසා බලන් එන්න කියලා දුන්නා.. ඒ අතරෙ මම ඔය සයිට් වලින් එහෙම බැලුවා. එක එක ඒවා වලින් එක එක ගනන් ආවෙ. වැඩිම ගාන ආවෙ 53%ද කොහේද. පනස් ගානක් මතක නෑ.. මම රත් වෙලා හිටියෙ. අර 85%කට වඩාද කොහේද ගැලපෙන්න ඕනෙ කියනවනෙ.
ඒපාර ඕවා බලනවා කියලා යාලුවො සම්භන්ධ කරලා දීපු අයත් කියුවෙ ඕක හරි යන්නෙ නෑ කියලා. මම පුදුම විදියට මානසිකව වැටිලා හිටියෙ. ඉස්සර ගෙවල් වලින් ඕවා බලමු කියුවට අපි ශේප් කරන් හිටියා පස්සෙ බලන්න බැරිද කියලා..
ඔන්න ඒපාර කේන්දරේ බලන්න ගිහින් ගෙවල් වලින්.. ආවම ඇහුවා මොකද කියුවෙ කියලා. කට්ටියගෙ මූණු නම් හොද නෑ..මන් හිතුවෙ විනාසයි කියලා. ඒත් එහෙම උනේ නෑ..
70%ක් කේන්දර ගැලපෙනවා කියලා බලපු තැනින් කියලා. ඒ සාමාන්‍ය විදියට බලන එකට. ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය කියලා බලපු එකකින් 98%ක් තියෙනවා. ඒ කියපු විදියට අභ්‍යන්තර ගැලපීම ඒ ගානට තියෙනවලු. ඊට පස්සෙ අය වැය පොරොන්දමට ඉතිරි 0යි කියලා තියෙන්නෙ. ඒක ඉතා හොදයි කියලා දාලා තියෙනවා. මම දන්නෙ නෑ 0 උනාම ඉතා හොද වෙන්නෙ කොහොමද කියලා නම්. ඒගොල්ලො බලන ක්‍රමයක් වෙන්න ඇති. අෂ්ටකුට විවාහ සිහුම් පරික්ෂාව කියලා එකක් තියෙනවා ඒකෙන් 36 න් 28යි. තව පංචවිධ සම්පත් පොරොන්දම් ඔන්න ඔහොම එක එක විදියට බලලා තියෙනවා.. දැන් ඒකට අනුව ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නෙ..
මම දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. හැබැයි ඒ බලපු කෙනාට නම් පින් සිද්ද වෙනවා. නැත්නම් මොකක් හරි අවුල් කියුවා නම් ඕවා හැමෝගෙම හිතේ තියෙනවා. ඒපාර හැම එකටම කේන්දරේ..
මේක දාන්න හේතුව මම දන්න අය සමහරු කාගෙන්වත් කේන්දරේ බලන්නෙ නැතුව සයිට් එකකින් හරි මොකක් හරි වෙන ටූල් එකකින් හරි එහෙම නැත්නම් කවුරුහරි එක්කෙනෙක් බලලා මොකක් හරි කියුවම හරි පිලිගන්න එක. සමහරු කේන්දරේ ගැලපෙන්නෙ නෑ කියලා වෙන් වෙන්න හදනවා.. ඒපාර හැමදාම දුකෙන් ඉන්න වෙන්නෙ. මම නම් හිතන්නෙ නෑ කේන්දරේට හැමදේම කරන්න පුළුවන් කියලා. සම්භන්ධයකදි විශ්වාසය තමයි වැදගත්.
අවසාන නිගමනය: කේන්දරේ බලලා එක තැනකින් හරි නෑ කියුවොත් තව තැනකින් බලන්න.කවදාවත් හිතේ ඉඩ වෙන් කරපු කෙනෙක්ට යන්න දෙන්න එපා.. බුදුසරණයි!
![]()
බල්ලොංට සුදු ආප්ප අරං දෙනව හොඳයි කේන්දරකාරයොන්ට දෙන සල්ලි වලින්, නැට්ට හරි වනයි නේ![]()
@Hyaenidae 2023 දි සිංහලෙන් කමෙන්ට් දාල දැන් කඩ්ඩෙන්නේ කමෙන්ට් දාන්නේ. උඹ ඒ කාලේ දාපු මේ කමෙන්ට් එකම මේ අවුරුද්දේ කඩ්ඩෙන් දාපන්කෝ.
2024 අප්ඩේට් එකෙන් ඉංග්‍රීසි ඇවිල්ල තියෙන්නේ. ඒකට බලපන්කෝ ටාරක එෆ් මහතා. ඒ කාලෙ සිංහලෙන් කොටන්න කම්මැලී කියල සිංග්ලිෂ් වලින් විතරයි කෙටුවේ. දැන් පොල් අකුරෙන් සිංහල බාසාවෙන් කොටනවා හාමුට අනතුරක් උන ගමන්@Hyaenidae 2023 දි සිංහලෙන් කමෙන්ට් දාල දැන් කඩ්ඩෙන්නේ කමෙන්ට් දාන්නේ. උඹ ඒ කාලේ දාපු මේ කමෙන්ට් එකම මේ අවුරුද්දේ කඩ්ඩෙන් දාපන්කෝ.
ජ්‍යෝතිෂ්‍යයේ විවිධ සම්ප්‍රදායන් තියෙනවා. ප්‍රධානම කොටස් දෙක තමයි සයනික (අයනය සහිත) සහ නිරයන (අයනය රහිත). අපේ ක්‍රමය නිරයන ක්‍රමයයි. ඒ ක්‍රමයෙත් තව සම්ප්‍රදායන් රාශියක් තියෙනවා. ලංකාවේ වඩාත් ප්‍රචලිත වෛදික මහා සම්ප්‍රදාය යි. අපේ ක්‍රමය අනුව පොරොන්දම් කියලා දෙයක් බලන්නේ නැහැ. ඒත් පසුකාලීනව දකුණු ඉන්දියානු බලපෑම නිසා අපේ අයත් පොරොන්දම් බලන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ඒවා ගැන දැනගෙන ඉන්න එක හොඳයි. ඒත් මේ ක්‍රම දෙකක මිශ්‍ර වීමක්. පොරොන්දම් බලන එකේ ලොකු වරදක් නම් මම දකින්නේ නැහැ. හැබැයි පොරොන්දම් එක්ක අනෙක් ග්‍රහ බලපෑම් සසඳන්න ඕනේ. එහෙම නොකර පොරොන්දම් විතරක් බලලා අවසන් නිගමනයකට එන එක අනුමත කරන්න බැහැ. ඒත් බොහෝ විට වෙන්නේ ඒකයි. ග්‍රහ බල පරික්ෂා නොකර පොරොන්දම් ගලපනවා. එතකොට මෙන්න මේ 4 න් එකක් සිද්ධවෙයි;
1. ග්‍රහ බල ගැලපිලා තියෙද්දී (නොදැනුවත් ව) පොරොන්දම් ගැලපෙනවා. එතකොට වැඩේ කෙරෙනවා. අවුලක් නෑ. ජයසිරි මංගලම්!
2. ග්‍රහ බල ගැලපිලා තියෙද්දී පොරොන්දම් ගැලපෙන්නේ නෑ. වැඩේ කෙරෙන්නේ නෑ. අපරාදේ. පව්!
3. ග්‍රහ බල නොගැලපිලා, පොරොන්දම් ගැලපෙනවා. වැඩේ කෙරෙනවා. හැබැයි මණ්ඩලේ කචල්. පොරොන්දම් බලපු කෙනාගේ අම්මට හචිං යනවා.
4. ග්‍රහ බල නොගැලපිලා තියෙද්දී පොරොන්දම් ගැලපෙන්නේ නෑ. වැඩේ කෙරෙන්නේ නෑ. දෙයියෝ බේරුවා.
@Clockwork මල්ලි ඔයාගෙ ප්‍රෙඩික්ශන් එක වැරදුනා. දැන් මට මොනවා හරි අරන් දෙන්න.keenadare baluwa kiyanne wade hari man ottuwk danawa me aurudde oya badinw
machan graha bala gana honda visthrayak dapanko. PLZජ්‍යෝතිෂ්‍යයේ විවිධ සම්ප්‍රදායන් තියෙනවා. ප්‍රධානම කොටස් දෙක තමයි සයනික (අයනය සහිත) සහ නිරයන (අයනය රහිත). අපේ ක්‍රමය නිරයන ක්‍රමයයි. ඒ ක්‍රමයෙත් තව සම්ප්‍රදායන් රාශියක් තියෙනවා. ලංකාවේ වඩාත් ප්‍රචලිත වෛදික මහා සම්ප්‍රදාය යි. අපේ ක්‍රමය අනුව පොරොන්දම් කියලා දෙයක් බලන්නේ නැහැ. ඒත් පසුකාලීනව දකුණු ඉන්දියානු බලපෑම නිසා අපේ අයත් පොරොන්දම් බලන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ඒවා ගැන දැනගෙන ඉන්න එක හොඳයි. ඒත් මේ ක්‍රම දෙකක මිශ්‍ර වීමක්. පොරොන්දම් බලන එකේ ලොකු වරදක් නම් මම දකින්නේ නැහැ. හැබැයි පොරොන්දම් එක්ක අනෙක් ග්‍රහ බලපෑම් සසඳන්න ඕනේ. එහෙම නොකර පොරොන්දම් විතරක් බලලා අවසන් නිගමනයකට එන එක අනුමත කරන්න බැහැ. ඒත් බොහෝ විට වෙන්නේ ඒකයි. ග්‍රහ බල පරික්ෂා නොකර පොරොන්දම් ගලපනවා. එතකොට මෙන්න මේ 4 න් එකක් සිද්ධවෙයි;
1. ග්‍රහ බල ගැලපිලා තියෙද්දී (නොදැනුවත් ව) පොරොන්දම් ගැලපෙනවා. එතකොට වැඩේ කෙරෙනවා. අවුලක් නෑ. ජයසිරි මංගලම්!
2. ග්‍රහ බල ගැලපිලා තියෙද්දී පොරොන්දම් ගැලපෙන්නේ නෑ. වැඩේ කෙරෙන්නේ නෑ. අපරාදේ. පව්!
3. ග්‍රහ බල නොගැලපිලා, පොරොන්දම් ගැලපෙනවා. වැඩේ කෙරෙනවා. හැබැයි මණ්ඩලේ කචල්. පොරොන්දම් බලපු කෙනාගේ අම්මට හචිං යනවා.
4. ග්‍රහ බල නොගැලපිලා තියෙද්දී පොරොන්දම් ගැලපෙන්නේ නෑ. වැඩේ කෙරෙන්නේ නෑ. දෙයියෝ බේරුවා.