මුගෙ කථාව නම් ඇත්ත

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මුව නම් මට දිරවන්නේ නැති කයිවාරු කාරයෙක්. හැබැයි මෙතන කියන එක නම් සම්පුර්ණ ඇත්ත. අද දෙල් ගෙඩියක් 350ක් යකෝ අමෙරිකාවෙන්ද දන්නේ නැහැ ගෙන්වන්නේ
     
    • Haha
    Reactions: kinkon and dxx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    ලයිට් බිල් දෙගුනයක් තුන් ගුනයක් වැඩි වෙච්ච එක ගැන එකෙක් කතා නෑ.
    බෙහෙත් මිල දෙගුනයක් තුන් ගුනයක් 4 ගුනයක් වැඩි වෙච්ච එක ගැන එකෙක් කතා නෑ.
     
    • Like
    Reactions: NRTG