මුගේ අසහනේ බලපන්කො

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ඉතිං ඇයි බං ඔය වගේ අනතුරුදායක තැන් වල නාන්නේ ගෙවල් වල ළිං නැද්ද මේ මිනිස්සුන්ට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතිං ඇයි බං ඔය වගේ අනතුරුදායක තැන් වල නාන්නේ ගෙවල් වල ළිං නැද්ද මේ මිනිස්සුන්ට
    gon haththa ban
    mama oka dakka mata uge line eka alluwe nati nisa baluwe na
    nikan blood pichchenawa
    gode haththa yanawa hama thanama
    wiyali kalape oya ela wal wala depatte diya sewala badila kohomawath goda enna ba sorowwe katin tamay mathu wenne kali kadila
    aliyek watunath ehemay
    ela laginma para tiyenawa fence wath na pattama dangerous ammooo
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    81045695_10216175330925099_6479413909290745856_n.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔයිට සමාන විඩියෝ එකක් දැක්කා මේ ලඟදී මානසික ආබාධයක් තියෙන කෙල්ලෙක් පාලමකින් ගඟට පැනලා පිරිමි කීපදෙනෙක් ගිහින් බේරගෙන එනවා. උස්සගෙන එනගමන් එක මිනිහෙක් අත කෙල්ලගේ පපුවට තියලා තදකරනවා.
     
    • Sad
    Reactions: SHAN_22

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    දරුවා අතපත ගාන උන්මත්තකයා මානසික රෝගියෙක් වගේම, මේක ඩිස්ලයික් කරපු එකකත් ඒ ළමයා අපචාර වලට උල්පන්දම් දෙන එකේක වගේ.
    Screenshot-21-4-2024-145156-elakiri-com.png
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    රෙස්පෙක්ට්.
    බුදුසරණයි.
    ජීවිතේ බේරගත්තු එකේ, පොඩ්ඩක් අතවර කරාට මොකද? ඕන ඔට්ටුවක් ෆෝන් නම්බරෙත් ඉල්ල ගන්නැති, පස්සෙ වෙලාවක ලමයෙක් බඩට දීමේ උතුම් චේතනාවෙන්
    🤮
     
    • Sad
    Reactions: SHAN_22