මුගේ කටහඬ ... දමිත් live in Dubai...

MacroMP

Member
Mar 6, 2013
648
173
0
මුගේ කටහඬ ... දමිත් live in Dubai...




දමිත් ඔන්න ඔහොමයි ඩුබායි ගිහින් අපේ රණවිරුවන් මතක් කරේ...

මායිම් ගමේ වීරමනී ,
නුඹ කාටද අයිති,
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිති,
සාමේ තියන් යුධ කෙරුවට සාමය නෑ පිබිදී
බොරුවක් නොව අපි ඔක්කොම එකම තැනක පැටලී...




පායන සඳේ ......




සිත මගේ රිදුනා...




ආදරේ හිතෙනවා...




මට හීනයක් වෙලා....







චැනල් එක හොදායි නම් SUBSCRIBE කරලම යමුද යාලුවනේ තව අලුත් වීඩියෝ ඔයාලගේ මේල් එකටම ලැබෙන්න
 
Last edited:
  • Like
Reactions: RottenCOLT

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    bump. මම මෙයාගේ ආස එක සින්දුවකටයි මොකද්ද...එක :sorry:
    කවිකාර ඇස් දෙකේ පෙම හංගලා මට ආයේ ඔබ වගේ තවකෙක් එපා... :love:
     
    • Like
    Reactions: MacroMP

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    bump. මම මෙයාගේ ආස එක සින්දුවකටයි මොකද්ද...එක :sorry:
    කවිකාර ඇස් දෙකේ පෙම හංගලා මට ආයේ ඔබ වගේ තවකෙක් එපා... :love:

     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ ..
    අහස උසට පොලි වෙලා ප්‍රේමියේ ....
    බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ ..
    සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ..
    ආදරේ මගේ ආදරේ ...