..::[මුගේ මොලේ තමයි මොලේ]::..
මාර්ක් සකර්බර්ග් අයිය ඔන්න අලුත් data center එකත් open කරලා Luleå, Sweden වල
උබල බලයි ඒ මොකද US වලින් එළියේ එහෙම එකක් හැදුවේ කියල, නිකන් ඉඩමක් එහෙම හම්බෙලා නෙමයි
මේ server center ඒක football ground 10ක් ලොකුයි ලු 
මේවා fridge නෙමෙයි නෙහ් servers නෙහ් ඉතින් ගොඩක් heat වෙනවා නෙහ් ඒකට තමයි මේක Luleå, Sweden වල හදල තියෙන්නේ, Sweden වල average temperature ඒක 2°C ලු
ඉතින් මොකටද servers cool කරගන්න වැඩිපුර වියදන් කරන්නේ
අනිත් ඒක තමයි මේ server center එකට ඕනේ electricity ගන්නේ ඒ ලගින්ම යන Luleå river එකෙන්ලු ජල විදුලිය generate කරලා electricity විදියට ගන්නේ
ඉතින් cooling systems and power supplies ඔක්කොම නිකන් වගේ තමයි, ඊයේ තමයි මේක LIVE වැඩ කරන්න පටන් ගත්තේ 
Bump එකක්වත් දාල යන්න

Last edited:

+5