මුගේ_අම්මට

Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
දැන් සමහරුන්ට ඒ කාලෙ මතක නෑ :yes: තව බලු කෑම එහෙමත් ඒ කාලෙ අඩු කලා මහින්ද රාජපක්ශට ඡන්දෙ දුන්න අයට කන්න :yes:

ඡන්ද දුන්න අයට කන්න නෙවෙයි බන් ඒ කාලෙ කන්න නෑ කිය කිය බුර බුර හිටපු එවුන්ට
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඡන්ද දුන්න අයට කන්න නෙවෙයි බන් ඒ කාලෙ කන්න නෑ කිය කිය බුර බුර හිටපු එවුන්ට

:( ඒ වගක් දැනං හිටියෙ නෑ :no: කව්ද නාමල් බේබිද කිව්වෙ :( එහෙනං ඇත්ත වෙන්න ඇති බං :(
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අනේ එතුමා කරන්ට් එක වැදිලා නිවන් දකින්න ඕනේ......